කෙල්ලන්ගේ_සුවඳ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
යන්න කලින් සුවඳ වුනාට, ගියාට පස්සේ මල පෙරේත ගඳයි යකෝ. :D මෝල් අමාරුව යනකං විතරයි ඔය සුවඳ. :D

මේ ලගදි ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් ලයින් එකට ඇවිල්ල ඒකි එක්ක රවුමක් දාල තොලක් එහෙම දැම්ම. පට්ටම කෑල්ලක් බන් සුදුයි එලම ගති. ඒත් කට ගද ආව යකෝ මට එක කිස් එකෙන් එපා උනා :D
 
dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    මේ ලගදි ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් ලයින් එකට ඇවිල්ල ඒකි එක්ක රවුමක් දාල තොලක් එහෙම දැම්ම. පට්ටම කෑල්ලක් බන් සුදුයි එලම ගති. ඒත් කට ගද ආව යකෝ මට එක කිස් එකෙන් එපා උනා :D

    :sorry::sorry::sorry:
     
    මේ ලගදි ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් ලයින් එකට ඇවිල්ල ඒකි එක්ක රවුමක් දාල තොලක් එහෙම දැම්ම. පට්ටම කෑල්ලක් බන් සුදුයි එලම ගති. ඒත් කට ගද ආව යකෝ මට එක කිස් එකෙන් එපා උනා :D

    ඕව කියන්න එපා Anuradhaya කුලප්පු වෙයි යකෝ :( :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    මේ ලගදි ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් ලයින් එකට ඇවිල්ල ඒකි එක්ක රවුමක් දාල තොලක් එහෙම දැම්ම. පට්ටම කෑල්ලක් බන් සුදුයි එලම ගති. ඒත් කට ගද ආව යකෝ මට එක කිස් එකෙන් එපා උනා :D

    ගොඩක් එවුන් එහෙමයි බන්
    ඔය කේස් එක නිසාම සමහරු තොල දානකොට කට අරින්නෙත් නැ දත් තඩ කරන් ඉන්නව කට පූට්ටු වෙලා වගේ
    ඔය සුදු ලස්සන එවුන් ලග එන දාඩිය ගද්ත් එහෙමයි බන් පට්ට ගදයි
    ගොඩක් එවුන් මහ කම්මැලි උදෙට හරියට මුනක් කටක් හොදන්නේ වත් නැ
     
    • Sad
    Reactions: 119©

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    dabba1983:22096159 said:
    යන්න කලින් සුවඳ වුනාට, ගියාට පස්සේ මල පෙරේත ගඳයි යකෝ. :D මෝල් අමාරුව යනකං විතරයි ඔය සුවඳ. :D

    අඩෝ උබලා ඇයි බන් මේ කෙල්ලොන්ට එහෙනම් ලව් කරන්නේ මට නම් කොහොමත් මන් කැමති කොල්ලො ගැන කිසිම අප්පිරියාවක් නෑ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොඩක් එවුන් එහෙමයි බන්
    ඔය කේස් එක නිසාම සමහරු තොල දානකොට කට අරින්නෙත් නැ දත් තඩ කරන් ඉන්නව කට පූට්ටු වෙලා වගේ
    ඔය සුදු ලස්සන එවුන් ලග එන දාඩිය ගද්ත් එහෙමයි බන් පට්ට ගදයි
    ගොඩක් එවුන් මහ කම්මැලි උදෙට හරියට මුනක් කටක් හොදන්නේ වත් නැ

    සිරාවට මමත් ඕක දැකල තියෙනව. මම හිතුවෙ අකමැති නිසා වෙන්න ඇති කියල. වැල බලද්දි කරන ඒව ඇත්තට කරන්න බෑ කියන්නෙ ඕක තමයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    johnferna678:22097475 said:
    අඩෝ උබලා ඇයි බන් මේ කෙල්ලොන්ට එහෙනම් ලව් කරන්නේ මට නම් කොහොමත් මන් කැමති කොල්ලො ගැන කිසිම අප්පිරියාවක් නෑ

    :shocked::shocked: gay detected

    There is nothing to detect,
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගොඩක් එවුන් එහෙමයි බන්
    ඔය කේස් එක නිසාම සමහරු තොල දානකොට කට අරින්නෙත් නැ දත් තඩ කරන් ඉන්නව කට පූට්ටු වෙලා වගේ
    ඔය සුදු ලස්සන එවුන් ලග එන දාඩිය ගද්ත් එහෙමයි බන් පට්ට ගදයි
    ගොඩක් එවුන් මහ කම්මැලි උදෙට හරියට මුනක් කටක් හොදන්නේ වත් නැ

    අම්මප උබට කියන්න බන් කිරි සුදු කෙල්ලෙක් ඉස්සර මාත් එක්ක ඉගෙනගත්ත, ඒකි දාඩිය දැම්මම පට්ට ගදයි කොල්ලෙක් ලගටවත් යන්නෙ නැහැ, මඩ පුවක් ගදමයි
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මට ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් හිටියේ නැහැ.. මොකද මම මානසික පසුබැස්මක් ඇතුව ගෙදරත් ප්‍රශ්න ගොඩක් එක්ක හැදුනේ.

    ඒ කාලේ කොල්ලෝ ගත කරන්න ඕන ජීවිතේ මට මගඇරුන...:(:yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මට ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් හිටියේ නැහැ.. මොකද මම මානසික පසුබැස්මක් ඇතුව ගෙදරත් ප්‍රශ්න ගොඩක් එක්ක හැදුනේ.

    ඒ කාලේ කොල්ලෝ ගත කරන්න ඕන ජීවිතේ මට මගඇරුන...:(:yes:

    :yes::yes::(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    අම්මප උබට කියන්න බන් කිරි සුදු කෙල්ලෙක් ඉස්සර මාත් එක්ක ඉගෙනගත්ත, ඒකි දාඩිය දැම්මම පට්ට ගදයි කොල්ලෙක් ලගටවත් යන්නෙ නැහැ, මඩ පුවක් ගදමයි

    මඩ පුවක් ගඳයි :lol: