කෙල්ලන්ට දෙකක් ඕනෙ
හම්බකරගන්ඩ එකයි
ආදරේ කරන්ඩ එකයි
තව ඔප්ෂන් තියෙනවද?
තියෙනවනං කියන්ඩ බලන්ඩ..
අවලමේ යන්ඩ එකයි තුනයි
තව තව
හම්බකරගන්ඩ එකයි
ආදරේ කරන්ඩ එකයි
තව ඔප්ෂන් තියෙනවද?
තියෙනවනං කියන්ඩ බලන්ඩ..
අවලමේ යන්ඩ එකයි තුනයි
තව තව
ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()

ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()

මෙයා බලහල්ලකෝ![]()
ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()
ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()

වෙන මොනා කියන්නද ඉතින්....
හැම කොල්ලාම එක වගෙ නැ වගෙම හැම කෙල්ලමත් එක වගෙ නැ...කොල්ලගෙ පොඩි අතපසුවිමටත් කොල්ලාව දාල යන එවුන් වගෙම...කොල්ලත් එක්ක එකතු වෙලා කොල්ලට හයියක් වෙලා ජිවත් වෙන කෙල්ලොත් ඉන්නවා....

ඉතින් කොහොමද හිත හදාගෙන
කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ.
yesවෙන මොනා කියන්නද ඉතින්....
හැම කොල්ලාම එක වගෙ නැ වගෙම හැම කෙල්ලමත් එක වගෙ නැ...කොල්ලගෙ පොඩි අතපසුවිමටත් කොල්ලාව දාල යන එවුන් වගෙම...කොල්ලත් එක්ක එකතු වෙලා කොල්ලට හයියක් වෙලා ජිවත් වෙන කෙල්ලොත් ඉන්නවා....
සුද්දී නන්ඟී කෙනෙක් බැදපන් සහෝ....

වෙන මොනා කියන්නද ඉතින්....
හැම කොල්ලාම එක වගෙ නැ වගෙම හැම කෙල්ලමත් එක වගෙ නැ...කොල්ලගෙ පොඩි අතපසුවිමටත් කොල්ලාව දාල යන එවුන් වගෙම...කොල්ලත් එක්ක එකතු වෙලා කොල්ලට හයියක් වෙලා ජිවත් වෙන කෙල්ලොත් ඉන්නවා....
ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()

![]()
දෙයි හාන්දුරුවනේ..... මේ කෙල්ල පැහිච්ච තරමක්....

මම කැමති නැ සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට ඔහොම කියනවට.මටත් ඉන්නවා ඔය ජාති දෙකෙම යාලුවො.එත් වෙලාවකට උන්ට වරදක් කියන්නත් අමාරුයි...සමාජෙ හැදිලා තියෙන්නෙ අමුතුම විදිහකට.කාර් එකක් තියෙන උන්ගෙන් අහනවා ආපො කාර් එකයි ද තියෙන්නෙ කියලා.අහන උන්ට ෆුට්සයිකලයක් වත් නැ.ලමයි එකයි නම් තාම එකයි ද.එකම සුට් එක දවස් දෙකක් ඇන්දොත් ඔයා ඔක ඊයෙත් ඇන්දා නෙද...ඔය වගෙ එවා අහනවා නෙ...කෙල්ලො කොහොමත් මොඩයි..ඔය වගෙ එවායින් ඉක්මනටම හිත් අවුල් කරගන්නවා...එහෙමත් කෙනෙක් තමා අනිත් පැත්තට මොනවාම හරි අහන්නෙ..එත් එහෙම ඇහුවාම වෙන්නෙ එ කෙල්ලගෙ චරිතෙ හොද නැ.වැඩිහිටියන් ට ගරු කරන්න දන්නෙ නැ

වෙන මොනා කියන්නද ඉතින්....
හැම කොල්ලාම එක වගෙ නැ වගෙම හැම කෙල්ලමත් එක වගෙ නැ...කොල්ලගෙ පොඩි අතපසුවිමටත් කොල්ලාව දාල යන එවුන් වගෙම...කොල්ලත් එක්ක එකතු වෙලා කොල්ලට හයියක් වෙලා ජිවත් වෙන කෙල්ලොත් ඉන්නවා....
මෙහෙමයි . කොල්ලොන්ගෙ ගෝල්ඩ් ඩිගර්ස් ල අඩුයි . ඊට සාපේශව කෙල්ලොන්ගෙ ගොඩක් වැඩියි එහෙම අය . ඒ වගේම කොල්ලොන්ගෙ සෙක්ස් වලට විතරක් කෙල්ලො තියාගෙන ඉන්න උනුත් එහෙම කෙල්ලන්ට වැඩිය ගොඩක් වැඩියි.
කෙල්ලො එහෙම ගොල්ඩ් ඩිගර් ලා වෙලා තියෙන්නෙ කොල්ලො සෙක්ස් වලට වෙනම කෙල්ලයි කසාද බදින්න වෙනම කෙල්ලයි තියාගෙන ඉන්න හින්දා කියලා හිතෙන්නෙ නැද්ද...කොල්ලට ඔනි සෙක්ස්.කෙල්ලට ඔනි සල්ලි..ඉල්ලුමට අනුව සැපයුම වගෙ තමා...ඔතන වගකිම දෙන්නටම මිස කාටවත්ම ඇගිල්ල දික් කරන්න බැ.කෙල්ලො වැරදි කියලා හො කොල්ලො වැරදි කියලා...