කෙල්ලන්ට දෙකක් ඕනෙ

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හොද කොල්ලෙක් ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ට අහු උනත් ඉවරයි හොද කෙල්ලෙක් ප්ලේ බෝයි කෙනෙක්ට අහු උනත් ඉවරයි . දෙකම එකයි ඉතින් .

එක තමා ඉතින් වගකිම දෙන්නටම තියෙනවා කියන්නෙ....හැමවෙලෙම තමන්ගෙ පැත්තෙන් අනුන් ගැන හිතනවා නම් හුගක් ප්‍රශ්න අඩුයි..එහෙම නොහිතන අයට තමා ස්බාවයෙන්ම ටොපිය දෙන්නෙ ටිකක් පරක්කු වෙලා හරි...
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ස්ටෙට්ස් හදාගන්න එකයි කිව්වේ මොකද්ද? :confused:

ශාරුක් කාන් ගෙ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එකෙයි
සිරිමල් අයියාගෙ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එකෙයි වෙනස බලන්නකො..
 
Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ශොපින් කරන්න එකයි
    ලව් කරන්න එකයි
    ටයිම් පාස් කරන්න එකයි
    ස්ටෙට්ස් හදාගන්න එකයි
    ජොලියට එකයි
    ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
    හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..

    තව මතක් වෙන විදිහට දාන්නම්:cool::cool:

    කෙල්ලෙක්ගේ ජොලියට එකා විදියට සෙට් වෙන්නෙ කොහොමද කියලා මම මේ දහ අතේ කල්පනා කරනවා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    ශොපින් කරන්න එකයි
    ලව් කරන්න එකයි
    ටයිම් පාස් කරන්න එකයි
    ස්ටෙට්ස් හදාගන්න එකයි
    ජොලියට එකයි
    ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
    හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..

    තව මතක් වෙන විදිහට දාන්නම්:cool::cool:

    ටයිම් පාස් කරන්න මන් එන්ඩද ? :D:D
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බදින එක එපා උනා පුතී! මේ එක නෙමෙයි ඔය වැඩ ටිකට වැඩකාරයෙක් ගත්තම හරිද?:P

    වැඩ කාරයෙක් ගත්තාම කොහොමද අනෙ හදිසියකට සල්ලි ඉල්ලගන්නෙ....එයාට අපි පඩි දෙන්න එපැයි:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :oo::oo:මම කැමති නැ සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට ඔහොම කියනවට.මටත් ඉන්නවා ඔය ජාති දෙකෙම යාලුවො.එත් වෙලාවකට උන්ට වරදක් කියන්නත් අමාරුයි...සමාජෙ හැදිලා තියෙන්නෙ අමුතුම විදිහකට.කාර් එකක් තියෙන උන්ගෙන් අහනවා ආපො කාර් එකයි ද තියෙන්නෙ කියලා.අහන උන්ට ෆුට්සයිකලයක් වත් නැ.ලමයි එකයි නම් තාම එකයි ද.එකම සුට් එක දවස් දෙකක් ඇන්දොත් ඔයා ඔක ඊයෙත් ඇන්දා නෙද...ඔය වගෙ එවා අහනවා නෙ...කෙල්ලො කොහොමත් මොඩයි..ඔය වගෙ එවායින් ඉක්මනටම හිත් අවුල් කරගන්නවා...එහෙමත් කෙනෙක් තමා අනිත් පැත්තට මොනවාම හරි අහන්නෙ..එත් එහෙම ඇහුවාම වෙන්නෙ එ කෙල්ලගෙ චරිතෙ හොද නැ.වැඩිහිටියන් ට ගරු කරන්න දන්නෙ නැ:baffled::baffled::oo::oo:

    හ්ම්... ඇත්ත. ජීවත් වෙන කෙටි කාලෙ සාමාන්‍ය සරල අංගසම්පූර්ණ ඉලක්කයක් තියනවනම්. කාටවත් අනුන්ගෙ ඕපදූප ඇදකුද හොයන්න වෙලාවක් නෑ. ඒ වගේම පසු තැවෙන්න වෙන්නෙත් නෑ. ගොඩාක් වෙලාවට කෙල්ලො කොල්ලො දෙගොල්ලොම කරන්නෙ ඉලක්කය අමතක කරල වර්තමානයේ විතරක් ඉන්න එක, නීතියෙන් ගැලවෙනවනම් සදාචාරය කුඩු කරගෙන හරි අදට ඕන දේ කොහොම හරි කරගන්න එක. තව දෙයක් තමයි පැහැදිලි ඉලක්කයක් තිබ්බත් බාහිර බලපෑමෙන් විනාස වෙන දේවලුත් තියනව. කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ ...හ්ම්....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ලො එහෙම ගොල්ඩ් ඩිගර් ලා වෙලා තියෙන්නෙ කොල්ලො සෙක්ස් වලට වෙනම කෙල්ලයි කසාද බදින්න වෙනම කෙල්ලයි තියාගෙන ඉන්න හින්දා කියලා හිතෙන්නෙ නැද්ද...කොල්ලට ඔනි සෙක්ස්.කෙල්ලට ඔනි සල්ලි..ඉල්ලුමට අනුව සැපයුම වගෙ තමා...ඔතන වගකිම දෙන්නටම මිස කාටවත්ම ඇගිල්ල දික් කරන්න බැ.කෙල්ලො වැරදි කියලා හො කොල්ලො වැරදි කියලා...

    ඔව්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    වෙන මොනා කියන්නද ඉතින්....
    හැම කොල්ලාම එක වගෙ නැ වගෙම හැම කෙල්ලමත් එක වගෙ නැ...කොල්ලගෙ පොඩි අතපසුවිමටත් කොල්ලාව දාල යන එවුන් වගෙම...කොල්ලත් එක්ක එකතු වෙලා කොල්ලට හයියක් වෙලා ජිවත් වෙන කෙල්ලොත් ඉන්නවා....
    :):):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්... ඇත්ත. ජීවත් වෙන කෙටි කාලෙ සාමාන්‍ය සරල අංගසම්පූර්ණ ඉලක්කයක් තියනවනම්. කාටවත් අනුන්ගෙ ඕපදූප ඇදකුද හොයන්න වෙලාවක් නෑ. ඒ වගේම පසු තැවෙන්න වෙන්නෙත් නෑ. ගොඩාක් වෙලාවට කෙල්ලො කොල්ලො දෙගොල්ලොම කරන්නෙ ඉලක්කය අමතක කරල වර්තමානයේ විතරක් ඉන්න එක, නීතියෙන් ගැලවෙනවනම් සදාචාරය කුඩු කරගෙන හරි අදට ඕන දේ කොහොම හරි කරගන්න එක. තව දෙයක් තමයි පැහැදිලි ඉලක්කයක් තිබ්බත් බාහිර බලපෑමෙන් විනාස වෙන දේවලුත් තියනව. කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ ...හ්ම්....

    කෙල්ලන්ගෙ ඔලු අවුල් කරන්නෙ හුගක් ම ටිවි එකෙ ඉන්න මීඩියා කියන අය...අහලා බලන්න කෙල්ලො 10 දෙනෙක් ගෙන් වෙඩින් එක ගන්න කැමති විදිහ...හීන් දාඩිය දානව...කොල්ලන්ගෙ හීන අහලා බලන්න.ලොන් එකක් දාලා හරි වාහනයක් ගන්න...එකත් අලුත්ම එකක්..එවාත් අවශ්‍ය දෙවල් තමා..එත් නය වෙලා ගන්න තරම්.මගෙ යාලුවෙක් ගෙ වෙඩිමක් තියෙ දෙසැම්බර් වල..වියදම ලක්ශ 20ක් කෙල්ලගෙ පැත්තෙන් විතරක්..:baffled:මට දාඩිය දැම්මා..ගොඩක් පොසත් අය නෙමෙයි.ලොන් එකක් දාලා ලු වෙඩිම කරන්නෙ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෙල්ලන්ගෙ ඔලු අවුල් කරන්නෙ හුගක් ම ටිවි එකෙ ඉන්න මීඩියා කියන අය...අහලා බලන්න කෙල්ලො 10 දෙනෙක් ගෙන් වෙඩින් එක ගන්න කැමති විදිහ...හීන් දාඩිය දානව...කොල්ලන්ගෙ හීන අහලා බලන්න.ලොන් එකක් දාලා හරි වාහනයක් ගන්න...එකත් අලුත්ම එකක්..එවාත් අවශ්‍ය දෙවල් තමා..එත් නය වෙලා ගන්න තරම්.මගෙ යාලුවෙක් ගෙ වෙඩිමක් තියෙ දෙසැම්බර් වල..වියදම ලක්ශ 20ක් කෙල්ලගෙ පැත්තෙන් විතරක්..:baffled:මට දාඩිය දැම්මා..ගොඩක් පොසත් අය නෙමෙයි.ලොන් එකක් දාලා ලු වෙඩිම කරන්නෙ...

    මෙවන් චින්තනයක් ඇති කෙල්ලෙක් බැදපු එකා මාර ලකී ඈ ඔයා වගේ හිතන කෙල්ලෝ තව නැද්ද ?:sorry: