මෙවන් චින්තනයක් ඇති කෙල්ලෙක් බැදපු එකා මාර ලකී ඈ ඔයා වගේ හිතන කෙල්ලෝ තව නැද්ද ?![]()
ගොඩක් කෙල්ලෝ ලොකුවට වෙඩිම ගන්න හින දකිනවා... තේරුම් ගත්ත අය අඩුය්
මෙවන් චින්තනයක් ඇති කෙල්ලෙක් බැදපු එකා මාර ලකී ඈ ඔයා වගේ හිතන කෙල්ලෝ තව නැද්ද ?![]()
ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()
ක්‍රෙඩිට් කාඩ් කියක් තියෙනවා ද![]()
ඔකාගේ දත් 32 ම ගලවන්න සරා ආ .... තව නල දතකුත් තිබුනා!

ඌටත් හරිඔකාගේ දත් 32 ම ගලවන්න සරා ආ .... තව නල දතකුත් තිබුනා!
![]()

අපි අපි නේ
හා ද..........
ගොඩක් කෙල්ලෝ ලොකුවට වෙඩිම ගන්න හින දකිනවා... තේරුම් ගත්ත අය අඩුය්

ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()
අවංකව මට තෙරුම් ගන්න අමාරුයි ඇයි ලොකු............වෙඩිමක් ඔනි කියන එක..කොහොම කිවිවත් අවුරුදු 2,3ක් යනකොට ඉතිරි වෙන්නෙ ඇල්බම් එක විතරයි නෙ....අනික එ වෙනකොට ඊට වඩා වැඩි වියදම් කරලා වෙඩින් ගත්ත අය ඉන්නවා නෙ...ඉතින් ඇයි උදෙ වරුවට චාරිත්‍ර ටික කරලා වැදගත් මොහොතවල් වල ෆොටොස් ටික අරගෙන හවස් වරුවෙ යාලුවන්ට නැයන්ට පාර්ටි එකක් දෙන්න බැරි...කෝටි ගානක් වියදම් කලත් වෙඩිමක අඩුවක් නොකියන කෙනෙක් හොයාගන්න බැනෙ වෙඩිමකින්...ඉතින් ඇයි ඉල්ලන් කන්නෙ...කොහොමත් කතා අහන එකෙ වියදම් කරන්නෙ අපි නම් ඇයි අපිට ඔනි විදිහට වෙඩිම කරන්න බැරි![]()
ගොඩක් කෙල්ලෝ ලොකුවට වෙඩිම ගන්න හින දකිනවා... තේරුම් ගත්ත අය අඩුය්

ඒකි ඉන්නේ වෙනමම හීන ලෝකයක
ඔයාගෙ ශොප් එකට ඔනි බඩු ලිස්ට් එක එවන්න..මම ගන්නම්...අඩුවට ඔයාට දෙන්නම්..ගාන අපි දෙන්නා බෙදගමු..අපි අපි නේ
හා ද..........
හා!නියම කතාව....හැබැයි ගොඩක් දෙනෙක් තේරැමිි ගන්නෙ නැත්තෙත් ඔිිකමයි
අවංකව මට තෙරුම් ගන්න අමාරුයි ඇයි ලොකු............වෙඩිමක් ඔනි කියන එක..කොහොම කිවිවත් අවුරුදු 2,3ක් යනකොට ඉතිරි වෙන්නෙ ඇල්බම් එක විතරයි නෙ....අනික එ වෙනකොට ඊට වඩා වැඩි වියදම් කරලා වෙඩින් ගත්ත අය ඉන්නවා නෙ...ඉතින් ඇයි උදෙ වරුවට චාරිත්‍ර ටික කරලා වැදගත් මොහොතවල් වල ෆොටොස් ටික අරගෙන හවස් වරුවෙ යාලුවන්ට නැයන්ට පාර්ටි එකක් දෙන්න බැරි...කෝටි ගානක් වියදම් කලත් වෙඩිමක අඩුවක් නොකියන කෙනෙක් හොයාගන්න බැනෙ වෙඩිමකින්...ඉතින් ඇයි ඉල්ලන් කන්නෙ...කොහොමත් කතා අහන එකෙ වියදම් කරන්නෙ අපි නම් ඇයි අපිට ඔනි විදිහට වෙඩිම කරන්න බැරි![]()

ශාරුක් කාන් ගෙ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එකෙයි
සිරිමල් අයියාගෙ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එකෙයි වෙනස බලන්නකො..

සාරා මැතිනිය ඉස්සෙල්ලාම ඔහොම කමෙන්ට් එකක් දැම්මෙ කැපිල පේන්ඩද?
දැං ඔයා ඔහොම කිව්වම ඔයාගෙ කොල්ල ඔයාව දාල යයිනෙ
ඔයා ඇහුවෙ මම ගැන නෙමෙයි නෙ..ඔයා අහලා තිබ්බෙ කෙල්ලො ගැන.ඔයාට ඔනි කලෙ කෙල්ලො බයිට් එකට ගන්න නෙ..ඉතින් මම දුන්නා ඔයාට හෙතු ටිකක්....එච්චරයි..මගෙ අදහස් පස්සේ කමන්ට් වල ඇති....එයා එච්චරටම මොඩ කෙනෙක් නෙමෙයි.එයා ඔය මං කියපු ඔක්කොම මට දෙන්න පුලුවන් කෙනෙක්.ඉතින් මට එක එක එවට වෙන වෙන අය ඔනි නැ....