කෙල්ලන්ට දෙකක් ඕනෙ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙවන් චින්තනයක් ඇති කෙල්ලෙක් බැදපු එකා මාර ලකී ඈ ඔයා වගේ හිතන කෙල්ලෝ තව නැද්ද ?:sorry:

    ගොඩක් කෙල්ලෝ ලොකුවට වෙඩිම ගන්න හින දකිනවා... තේරුම් ගත්ත අය අඩුය්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ශොපින් කරන්න එකයි
    ලව් කරන්න එකයි
    ටයිම් පාස් කරන්න එකයි
    ස්ටෙට්ස් හදාගන්න එකයි
    ජොලියට එකයි
    ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
    හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..

    තව මතක් වෙන විදිහට දාන්නම්:cool::cool:

    ටහුඩු 😂🔫
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඌටත් හරි :lol: ඔකාගේ දත් 32 ම ගලවන්න සරා ආ .... තව නල දතකුත් තිබුනා!:lol::lol:

    ඔයාගෙ ශොප් එකට ඔනි බඩු ලිස්ට් එක එවන්න..මම ගන්නම්...අඩුවට ඔයාට දෙන්නම්..ගාන අපි දෙන්නා බෙදගමු..:cool::cool:අපි අපි නේ;)හා ද..........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ගොඩක් කෙල්ලෝ ලොකුවට වෙඩිම ගන්න හින දකිනවා... තේරුම් ගත්ත අය අඩුය්

    අවංකව මට තෙරුම් ගන්න අමාරුයි ඇයි ලොකු............වෙඩිමක් ඔනි කියන එක..කොහොම කිවිවත් අවුරුදු 2,3ක් යනකොට ඉතිරි වෙන්නෙ ඇල්බම් එක විතරයි නෙ....අනික එ වෙනකොට ඊට වඩා වැඩි වියදම් කරලා වෙඩින් ගත්ත අය ඉන්නවා නෙ...ඉතින් ඇයි උදෙ වරුවට චාරිත්‍ර ටික කරලා වැදගත් මොහොතවල් වල ෆොටොස් ටික අරගෙන හවස් වරුවෙ යාලුවන්ට නැයන්ට පාර්ටි එකක් දෙන්න බැරි...කෝටි ගානක් වියදම් කලත් වෙඩිමක අඩුවක් නොකියන කෙනෙක් හොයාගන්න බැනෙ වෙඩිමකින්...ඉතින් ඇයි ඉල්ලන් කන්නෙ...කොහොමත් කතා අහන එකෙ වියදම් කරන්නෙ අපි නම් ඇයි අපිට ඔනි විදිහට වෙඩිම කරන්න බැරි:confused::confused:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ශොපින් කරන්න එකයි
    ලව් කරන්න එකයි
    ටයිම් පාස් කරන්න එකයි
    ස්ටෙට්ස් හදාගන්න එකයි
    ජොලියට එකයි
    ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
    හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..

    තව මතක් වෙන විදිහට දාන්නම්:cool::cool:

    හම්බෝ.....
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අවංකව මට තෙරුම් ගන්න අමාරුයි ඇයි ලොකු............වෙඩිමක් ඔනි කියන එක..කොහොම කිවිවත් අවුරුදු 2,3ක් යනකොට ඉතිරි වෙන්නෙ ඇල්බම් එක විතරයි නෙ....අනික එ වෙනකොට ඊට වඩා වැඩි වියදම් කරලා වෙඩින් ගත්ත අය ඉන්නවා නෙ...ඉතින් ඇයි උදෙ වරුවට චාරිත්‍ර ටික කරලා වැදගත් මොහොතවල් වල ෆොටොස් ටික අරගෙන හවස් වරුවෙ යාලුවන්ට නැයන්ට පාර්ටි එකක් දෙන්න බැරි...කෝටි ගානක් වියදම් කලත් වෙඩිමක අඩුවක් නොකියන කෙනෙක් හොයාගන්න බැනෙ වෙඩිමකින්...ඉතින් ඇයි ඉල්ලන් කන්නෙ...කොහොමත් කතා අහන එකෙ වියදම් කරන්නෙ අපි නම් ඇයි අපිට ඔනි විදිහට වෙඩිම කරන්න බැරි:confused::confused:

    නියම කතාව....හැබැයි ගොඩක් දෙනෙක් තේරැමිි ගන්නෙ නැත්තෙත් ඔිිකමයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ගොඩක් කෙල්ලෝ ලොකුවට වෙඩිම ගන්න හින දකිනවා... තේරුම් ගත්ත අය අඩුය්

    ඒක තමයි බං දවසක් කෙල්ලෙක් එක්ක කතා කරා එ්කිගේ බලාපොරොත්තු ටික ඇහුවාම ඒකිට හරියන්නේ රිතික් රෝෂන් වගේ එකෙක් කියලා හිතුනා බං ! :sorry::sorry::baffled::baffled: ඒකි ඉන්නේ වෙනමම හීන ලෝකයක:shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔයාගෙ ශොප් එකට ඔනි බඩු ලිස්ට් එක එවන්න..මම ගන්නම්...අඩුවට ඔයාට දෙන්නම්..ගාන අපි දෙන්නා බෙදගමු..:cool::cool:අපි අපි නේ;)හා ද..........

    ;) හා!
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නියම කතාව....හැබැයි ගොඩක් දෙනෙක් තේරැමිි ගන්නෙ නැත්තෙත් ඔිිකමයි

    අම්මලා තාත්තලාත් ඔවා තෙරුම් ගන්න ඔනි නෙ.එයාලත් බලන්නෙ තමන්ගෙ සහොදරයන්ට යාලුවන්ගෙ ලයින් ගෙ වෙඩින් ගත්තාට වඩා වැඩියෙන් ගන්න නෙ...
    අපෙ පුතාගෙ වෙඩිමට ලක්ශ 40ක්ම ගියා කියකොට තියෙන ගතිය වෙනස් නෙ
    අනෙ අපෙ පුතාගෙ වෙඩිමට ලක්ශ5යි ගියෙ කියන කොට...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අවංකව මට තෙරුම් ගන්න අමාරුයි ඇයි ලොකු............වෙඩිමක් ඔනි කියන එක..කොහොම කිවිවත් අවුරුදු 2,3ක් යනකොට ඉතිරි වෙන්නෙ ඇල්බම් එක විතරයි නෙ....අනික එ වෙනකොට ඊට වඩා වැඩි වියදම් කරලා වෙඩින් ගත්ත අය ඉන්නවා නෙ...ඉතින් ඇයි උදෙ වරුවට චාරිත්‍ර ටික කරලා වැදගත් මොහොතවල් වල ෆොටොස් ටික අරගෙන හවස් වරුවෙ යාලුවන්ට නැයන්ට පාර්ටි එකක් දෙන්න බැරි...කෝටි ගානක් වියදම් කලත් වෙඩිමක අඩුවක් නොකියන කෙනෙක් හොයාගන්න බැනෙ වෙඩිමකින්...ඉතින් ඇයි ඉල්ලන් කන්නෙ...කොහොමත් කතා අහන එකෙ වියදම් කරන්නෙ අපි නම් ඇයි අපිට ඔනි විදිහට වෙඩිම කරන්න බැරි:confused::confused:

    :yes::love::love:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ශාරුක් කාන් ගෙ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එකෙයි
    සිරිමල් අයියාගෙ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එකෙයි වෙනස බලන්නකො..

    හාකෝ හාකෝ ඒකත් දැනගත්ත එක හොඳයි. :rolleyes::rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    සාරා මැතිනිය ඉස්සෙල්ලාම ඔහොම කමෙන්ට් එකක් දැම්මෙ කැපිල පේන්ඩද?

    දැං ඔයා ඔහොම කිව්වම ඔයාගෙ කොල්ල ඔයාව දාල යයිනෙ :baffled:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා මැතිනිය ඉස්සෙල්ලාම ඔහොම කමෙන්ට් එකක් දැම්මෙ කැපිල පේන්ඩද?

    දැං ඔයා ඔහොම කිව්වම ඔයාගෙ කොල්ල ඔයාව දාල යයිනෙ :baffled:

    ඔයා ඇහුවෙ මම ගැන නෙමෙයි නෙ..ඔයා අහලා තිබ්බෙ කෙල්ලො ගැන.ඔයාට ඔනි කලෙ කෙල්ලො බයිට් එකට ගන්න නෙ..ඉතින් මම දුන්නා ඔයාට හෙතු ටිකක්....එච්චරයි..මගෙ අදහස් පස්සේ කමන්ට් වල ඇති....එයා එච්චරටම මොඩ කෙනෙක් නෙමෙයි.එයා ඔය මං කියපු ඔක්කොම මට දෙන්න පුලුවන් කෙනෙක්.ඉතින් මට එක එක එවට වෙන වෙන අය ඔනි නැ....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    ඔයා ඇහුවෙ මම ගැන නෙමෙයි නෙ..ඔයා අහලා තිබ්බෙ කෙල්ලො ගැන.ඔයාට ඔනි කලෙ කෙල්ලො බයිට් එකට ගන්න නෙ..ඉතින් මම දුන්නා ඔයාට හෙතු ටිකක්....එච්චරයි..මගෙ අදහස් පස්සේ කමන්ට් වල ඇති....එයා එච්චරටම මොඩ කෙනෙක් නෙමෙයි.එයා ඔය මං කියපු ඔක්කොම මට දෙන්න පුලුවන් කෙනෙක්.ඉතින් මට එක එක එවට වෙන වෙන අය ඔනි නැ....

    මදැයි කොලා :lol: