කෙල්ලන්ට නින්ද යන්නෙ නෑලු(18+)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    මොකක්ද බන් තේරුම? :confused: ඉමේජ් එකනම් පේන්නෙ නෑ.

    මොකක්ද බන් තේරුම? :confused: ඉමේජ් එකනම් පේන්නෙ නෑ. 2

    මොකක්ද බන් තේරුම? ඉමේජ් එකනම් පේන්නෙ නෑ. 3

    මොකක්ද බන් තේරුම? :confused: ඉමේජ් එකනම් පේන්නෙ නෑ. 4

    A. සිරියා;18797430 said:
    මොකක්ද බන් තේරුම? :confused: ඉමේජ් එකනම් පේන්නෙ නෑ. 5

    :sorry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    7160033.gif

    +10 Rep ;)
     

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    ඔන්න මම පොඩි කතාවක් කියන්න යන්නෙ....

    කෙල්ලො 500ක් ඉන්න හොස්ටල් එකක් තිබුනාලු... එකෙ ඉන්න කෙල්ලො 495 කට හොදට නින්ද යනවා.. 5 දෙනෙක් ට විතරක් නින්ද යන්නෙ නෑ...
    හොස්ටල් එකෙ මෙට්‍රන් මේක දැකල කිවුවලු.. දොස්තර කෙනෙක්ට පෙන්නන්න ඕනෙ කියල...
    මේ කෙල්ලො 5 දෙනත් එක්ක මේට්‍රන් දොස්තර හම්බුවෙන්න ගියා...

    දැන් තමයි Seen එක පටන් ගන්නෙ

    ඉතින් දොස්තරට මේ seen එක කිවුවහම, දොස්තර Test කරන්න ඕනෙ කියල කොලයක් එහෙම අතට අරගෙන(දොස්තර ගණන්කාරය) මෙහෙම ලිවුවලු,


    tyuut.png


    ඊට පස්සෙ දොස්තර කෙල්ලො 5 දෙනාට කිවුවලු ..., ඉලක්කම් 3 සංඛ්‍යාවක් කියන්න හැබැයි එකම ඉලක්කම දෙපාරක් නොයෙන...
    මේ තියෙන්නෙ මගේ උදාහරණය :- 545

    ...5 4 3 ----> ( මුලින් කියපු සංඛ්‍යාව )
    ( 3 4 5 ) ----> මුලින්ම කිවුව සංඛ්‍යාව අනිත් පැත්තට ලියල, ලොකු සංඛ්‍යාවෙන් පොඩි සංඛ්‍යාව අඩු කරන්න
    -----------
    . ..1 9 8 ---->(පිළිතුර)
    . ..8 9 1 ----> ඊට පස්සෙ ඒ එන උත්තරේ, අනිත් පැත්තට ලියල දෙකම එකතු කරන්න
    -----------
    ...1 0 8 9
    ...(4 9 5 ) ----> උත්තරෙන් හොදට නින්ද යන කෙල්ලො සෙට් එක අඩු කරන්න ඕනෙ...:cool:
    -----------
    ..................‍‍‍----> මෙන්න මේක තමයි හේතුව, මේක උඩ උඩ තියන ඉලක්කමුත් එක්ක තියන අකුරු ටිකත් එක්ක සසදල බලන්න.:shocked::cool:
    -----------

    543 හැර ...ඔය ගොල්ලොත් කැමති ඉලක්කම් 3 ක සංඛ්‍යාවක් දාල බලන්න, දොස්තරට වගේම ඔයාලටත් ලෙඩේ හොයාගන්න පුලුවන්ද කියල...:rofl:

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :nerd:මෙම Thread එකෙහි කිසිදු තැනක කුණුහරුප හෝ *** සළකුනු යොදා නොමැති අතර,එම නිසා එලකිරි හි නීති වලට අනුකුල යැයි සිතමි.
    එමෙන්ම මෙහි එන පිලිතුර මෙම
    Thread එකෙහි කිසිදුතැනක සදහන් නොකරන ලෙසද කරුණාවෙන් ඉල්ලමි.මා මෙහි මෙය දැම්මෙ ජොක් එකට පමණි.:nerd:(:)කරුණාකර මගෙ රෙප් අඩු නොකරන්න:))


    terune nane :(:(:(:(:(:(:(:(:( ane mata PM 1 dannako