22 දි කෙල්ලෙක් නෑ කියල මැරෙන්න හදන්නේ මුට අමු කැවිලද![]()
Ko ube 4to ekak dapan balanna... ita passe kello set wei... kota nihal kareth ehema thamai
ඔව් ඔව් දැන් 7 වසරෙ උන්ටත් කෙල්ලො ඉන්නව උබ පරක්කුයි...දැන් ඉතින් එකෙක් හොයා ගන්ඩ වෙන්නෙම නැ...හම්බුනත් ඉතින් සෙක්න්ඩ් හැන්ඩ් තමා...![]()

කොට නිහාල්ට සෙට්වෙච්ච කිම්බක් නෑ බන් මේකේ...
කවුද උබට කිව්වේ?![]()
සෙකන්ඩ් හෑන්ඩ්?
කෙල්ලෝ කියන්නේ බාන්දයක්ද බෝල.?![]()


එළකිරියේ කොල්ලෙක් නැති කෙල්ලෝ කවුරුහරි ඉන්නවනම් pm එකක් දාපන්.
මට අවුරුදු 22ක් වෙලත් තාම කෙල්ලෙක් නෑ .
මට කැමති කෙල්ලෙක් ඉන්නවනම් pm එකක් දාපන්.
කොට නිහාලයත් කෙල්ලෙක් සෙට් කරන් තියෙන්නේ එලකිරියෙන් නේ.
මට 30.. ජීවිතේට කෙල්ලක් එක්ක යාලු වෙලා නෑ


30 වෙනකන් අල ගැලෙවුවද යකෝ... සහරා කන්තාරෙ ඉන්න ඔටුවොත් 30 වෙද්දි ඔටුච්චියක් හොයාගෙන ..ඔව් ඔව් දැන් 7 වසරෙ උන්ටත් කෙල්ලො ඉන්නව උබ පරක්කුයි...දැන් ඉතින් එකෙක් හොයා ගන්ඩ වෙන්නෙම නැ...හම්බුනත් ඉතින් සෙක්න්ඩ් හැන්ඩ් තමා...![]()

කෙල්ලෙක් හොයාගෙන සෙට් උනොත් මටත් කියපන්කො එහෙනංගොඩක් උන්ට කෙල්ලො ඉන්නවා බන් මේ වයස වෙද්දී.
මට තාම එකෙක්වත් set වෙලා නෑ බන් .
කොට නිහල්ටත් set වෙලා තියෙන්නේ කිරියෙන් නිසා ත්රෙඩ් එකක් දැම්මේ
සෙකන්ඩ් හෑන්ඩ්?
කෙල්ලෝ කියන්නේ බාන්දයක්ද බෝල.?![]()