කෙල්ලන්ට පමණයි

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කෙල්ලන්ට පමණයි

    එළකිරියේ කොල්ලෙක් නැති කෙල්ලෝ කවුරුහරි ඉන්නවනම් pm එකක් දාපන්.
    මට අවුරුදු 22ක් වෙලත් තාම කෙල්ලෙක් නෑ .
    මට කැමති කෙල්ලෙක් ඉන්නවනම් pm එකක් දාපන්.

    කොට නිහාලයත් කෙල්ලෙක් සෙට් කරන් තියෙන්නේ එලකිරියෙන් නේ.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කට්ටිය බම්ප් කරලා පොඩි සප් එකක් දෙන්න
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    22 දි කෙල්ලෙක් නෑ කියල මැරෙන්න හදන්නේ මුට අමු කැවිලද :baffled:

    ගොඩක් උන්ට කෙල්ලො ඉන්නවා බන් මේ වයස වෙද්දී.
    මට තාම එකෙක්වත් set වෙලා නෑ බන් .
    කොට නිහල්ටත් set වෙලා තියෙන්නේ කිරියෙන් නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ko ube 4to ekak dapan balanna... ita passe kello set wei... kota nihal kareth ehema thamai
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොට නිහාල්ට සෙට්වෙච්ච කිම්බක් නෑ බන් මේකේ...
    කවුද උබට කිව්වේ?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් දැන් 7 වසරෙ උන්ටත් කෙල්ලො ඉන්නව උබ පරක්කුයි...දැන් ඉතින් එකෙක් හොයා ගන්ඩ වෙන්නෙම නැ...හම්බුනත් ඉතින් සෙක්න්ඩ් හැන්ඩ් තමා... ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔව් දැන් 7 වසරෙ උන්ටත් කෙල්ලො ඉන්නව උබ පරක්කුයි...දැන් ඉතින් එකෙක් හොයා ගන්ඩ වෙන්නෙම නැ...හම්බුනත් ඉතින් සෙක්න්ඩ් හැන්ඩ් තමා... ;)

    සෙකන්ඩ් හෑන්ඩ්?
    කෙල්ලෝ කියන්නේ බාන්දයක්ද බෝල.? :eek:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කොට නිහාල්ට සෙට්වෙච්ච කිම්බක් නෑ බන් මේකේ...
    කවුද උබට කිව්වේ?:lol:

    ඌ කසාද බදින්නත් ලෑස්ති වෙලා ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෙකන්ඩ් හෑන්ඩ්?
    කෙල්ලෝ කියන්නේ බාන්දයක්ද බෝල.? :eek:

    මෙහෙම තෙර්ඩ් දාල හොයද්දි බාන්ඩයක් තමයි.. :yes::yes:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park

    එළකිරියේ කොල්ලෙක් නැති කෙල්ලෝ කවුරුහරි ඉන්නවනම් pm එකක් දාපන්.
    මට අවුරුදු 22ක් වෙලත් තාම කෙල්ලෙක් නෑ .
    මට කැමති කෙල්ලෙක් ඉන්නවනම් pm එකක් දාපන්.

    කොට නිහාලයත් කෙල්ලෙක් සෙට් කරන් තියෙන්නේ එලකිරියෙන් නේ.

    මට 30.. ජීවිතේට කෙල්ලක් එක්ක යාලු වෙලා නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට 30.. ජීවිතේට කෙල්ලක් එක්ක යාලු වෙලා නෑ
    :shocked::shocked::shocked: 30 වෙනකන් අල ගැලෙවුවද යකෝ... සහරා කන්තාරෙ ඉන්න ඔටුවොත් 30 වෙද්දි ඔටුච්චියක් හොයාගෙන ..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් කෙල්ලො දුවන් එයි බන් contact කරන්න උඹව. උඹ ගැන දුකයි බන් සිරාවටම :eek: අවුලක් නැ ඔහොමවත් try එකක් දීපන්.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඔව් ඔව් දැන් 7 වසරෙ උන්ටත් කෙල්ලො ඉන්නව උබ පරක්කුයි...දැන් ඉතින් එකෙක් හොයා ගන්ඩ වෙන්නෙම නැ...හම්බුනත් ඉතින් සෙක්න්ඩ් හැන්ඩ් තමා... ;)

    මටනම් third hand හරි කමක් න set වෙනවනම්
    කැඩිලා තිබුනත් කමක් නෑ
    අසවටවත් love කරන්න එකියක් නැනේ බන්
    බලන බලන හැම තැනකම couple
    දුක තමයි
    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් උන්ට කෙල්ලො ඉන්නවා බන් මේ වයස වෙද්දී.
    මට තාම එකෙක්වත් set වෙලා නෑ බන් .
    කොට නිහල්ටත් set වෙලා තියෙන්නේ කිරියෙන් නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ
    කෙල්ලෙක් හොයාගෙන සෙට් උනොත් මටත් කියපන්කො එහෙනං :D