කෙල්ලන්ව පිස්සු වට්ටන ජාතියේ කොල්ලෝ ටයිප් 7 ක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,899
    113
    ප*යාගල
    sorry.com
    දෙවනි ඉනිමෙ අනුහස් ට ගහන්න බෑ මේ එකෙක්ට වත්.
    -----
    ඉස්කෝලෙ පොඩි එකෙක් හිටිය. ඌ උගෙ ගෙවල් පැත්තෙ ඉස්කොලේ එන අක්කල එක්ක මාර ෆිට්.
    මූ උන්ගෙ පුක මිරිකනව අතගානව පට්ට සැප ගන්නෙ. උන්ටත් ගාන්ක්ක් නෑ. කොහොමහරි අපේ හැන්ඩ්සම් ම උන්ට වඩා සැප ගත්තා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    එහෙනම් උන් ගෑනු නෙමෙයි වෙන්න ඕන 😪

    mona huptakda bun 😂

    mama Lankan kello talk karapu ewun godak melo rahak na. Meetup wenna enna kiwama unta bus eke yanna ba. Car drive karannath ba. Melo rahak na lol

    ehemath Kellek thama kelinma boring nathuwa set wenne kalathurakin

    Ubala oya talk karana melo rahak nathi gobba kello padurata gahuwama 100k wisi wei
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙන් ඇහුවොත් නං කියන්නේ ‘කෙල්ලෝ කියන්නේ කොල්ලන්ව ගණන් ගන්නෙ නැතුව හෙන ප්‍රවුඩ් පිට ඉන්න ජාතියකි’ වගේ එකක් තමයි. හැබැයි ඉතින් කොල්ලො වෙන අපි දන්නවා කෙල්ලොත් සලිත වෙන තැන් තියෙනවා කියලා. මේ කියන්න යන්නේ ඒ විදියට කෙල්ලන්ව පිස්සු වට්ටන්න හැකියාව තියෙන කොල්ලෝ ටයිප් කීපයක් ගැන.

    1. ලොකු නුවණක්කාර ඉවාන්

    සාමාන්‍යයෙන් ඉස්කෝලේ කාලේ නං වැඩිපුර පොත් පත් කියවන, අනික් අයට වඩා වෙනස් විදියට ලෝකෙ දකින්න පුරුදු වුනු කොල්ලෙක්ව අනික් අයගේ විහිළු තහළු වලට ලක් වෙනවා වැඩියි. හැබැයි කොහොමද පස්සෙ කාලෙක මේ වගේ එකෙක් අර දොස්තර හොඳහිත වගේ ඕන සතෙක් එක්ක කතා කරන රහස දන්න බුවෙක් වෙලා නවතිනකොට? ඇත්තටම මේ බුද්ධිමත් කොල්ලා කියන එකේදී කියන්නේ අර පිචර් වල ඉන්නව වගේ තඩි කණ්ණාඩි දෙකක් දාගත්තු, සමාජමය වශයෙන් කුලෑටි ඩයල් එකක් නෙවෙයි. ඕන බුද්ධිමත් සංවාදයකට ඔට්‍ටු, ලෝකේ දේවල් දැකලා තියෙන, ලෝකේ දේවල් ගැන ෆුල් එක්ස්පීරියන්ස් තියෙන කොල්ලෙක් ගැනයි මේ කියන්නේ. මේ ඩයල් එක ආයි මියුසික් වුනත්, පොත් පත් වුනත්, පිචර් එකක් වුනත් ගැන කතා කරනකොට හොඳ ටේස්ට් එකක් තියෙන, ඒ වගේම අර ඉන්ටෙලිජන්ට් හියුමර් කියලා කියන බුද්ධිමත් හාස්‍ය රසයක් තියෙන ආතල් කොල්ලෙක්. සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට බෝරින් වෙන සබ්ජෙක්ට් එකක් වුනත් සෝස් ගාලා රහ කරලා කියන්න මේ කොල්ලට පුලුවන්. ඉතින් මේ හොඳට කතා කරන්න තියෙන හැකියාව, ඉන්ටෙරෙස්ටින්ග් වීම, ඕන මඟුලක් දැනගෙන ඉඳීම වගේ සීන් නිසා කෙල්ලෝ මේ වගේ එකෙක්ට වහ වැටෙන්නේ නැතුව තියෙයිද බ්‍රෝ?

    2. පුල් කන්පිඩන්ස් බුවා

    සාමාන්‍යයෙන් තමන් ගැන සෑහෙන ආත්ම විශ්වාසයකින් ඉන්න පොරක් කියන්නේ කෙල්ලෙක් පට ගාලා ගරු කරන්න පෙළඹෙන චරිතයක්. මේ කන්‍ෆිඩන්ස් කියන්නේ හෙන ඔලුවෙන් ඉන්න එකවත්, ලොකු එක දීගෙන ඉන්න එකවත්, මං පොර ජාතකෙන් ඉන්න එකවත් නෙවෙයි හැබැයි. මේ කියන්නේ තමන්ට තියෙන දේවල් ගෙන පට්ට ෂුවර් එකකින් ඉන්න මනුස්සයෙක්. මේ වගේ කොල්ලෙක් යන එන කොට වුනත්, කතා කරනකොට වුනත් පේනවා තමන් ගැන කොයි තරම් කන්‍ෆිඩන්ස් පිටද ඉන්නේ කියලා. මේ වගේ කෙනෙක් කතා කලත් තමන් ෂුවර් එකටම දන්න දෙයක් ගැන තමන්ගේ සත දෙක අතාරිනවා මිසක් නොදන්න මඟුල් කියවන්න යන්නෙ නෑ. එතකොට මේ මනුස්සයා තමන් ගැන තියෙන මෙව්ව එක හින්දම තමන්ගේ ගෑල්ලමයා වෙන කොල්ලෙක් එක්ක කතා කර කර හිටියා කියලා ඉරිසියා හිතාගෙන අප්සෙට් ගහන්න යන්නෙත් නෑ. මොකද පොර දන්නවා දවස අන්තිමට කෙල්ලට තමන් තරම් එල කොල්ලෙක් තවත් නෑ කියලා. අන්න දැක්කද පුල් කන්පිඩන්ස් එක!

    3. මල් පෙත්තෙත් සිංදු ලියන ආටිස්ටික් කොල්ලා

    වන් ඩේ ඇට් අ ටයිම් ලෙවල් එකෙන් ජීවත් වෙන මේ හෙන සෞන්දර්යාත්මක, කලාකාමී කොල්ලාට කොහේ වත් කිය කිය යන්න ඕන නෑ “මං හෙන සුන්දර මිනිහෙක්” කියලා. පොර කොහොමත් හිතන විදිය අමුතුයි, හෙන අමුතු සුන්දර සීන් එකකුත් තියෙනවා. මෙන්න මේ වගේ කොල්ලෙක් එක්ක වචන දෙකතුනක් කතා කලත් කෙල්ලෙක්ට ලොකු ආකර්ෂණයක් දැනෙනවා. ඊට පස්සේ මේ පොර තමන්ගේ කවියකට හරි, පොතකට හරි, සිංදුවකට හරි, චිත්‍රෙකට හරි කෙල්ලගේ කැ‍රැක්ටර් එක ගෙනාවොත්, ඒ කියන්නේ තමන්ගේ කලාත්මක සිතුවිලි වෙනුවෙන් කෙල්ලව විෂය මූලික කරගත්තොත් අන්න කෙල්ලට දැනෙන්නෙ නැද්ද තමන් මේ ලෝකේ ඉන්න වෙන ඕනෙම කෙල්ලෙක්ට වඩා මාර විශේෂයි කියලා. ඔන්න ඔය ෆීලින් එකට කෙල්ලෝ හෙන ආසයි, හරි නැද්ද සිස්? අන්න ඒක තමයි මේ වගේ ආටිස්ටික් කොල්ලන්ට කෙල්ලෝ ඇදෙන්නේ.

    4. පිටරටින් ආපු ජෝන්

    හිතන්න පිටරටකින් ආපු කොල්ලෙක්ට මෙහේ කෙල්ලෙක් අනිවාර්යයෙන්ම ඇදිලා යන්නෙ නැද්ද කියලා? ඒකට මූලික හේතුව වෙන්නේ මේ වගේ ෆොරීන් ඩෑල් එකක් නිසා කෙල්ලෙක්ගේ හිතේ ආශාවත් එක්ක තියෙන කුතුහලය ඇවිස්සීම. අනික් එක පොර වෙන රටකින් ආවා කියන එක, වෙන කල්චර් එකකට අයිති වීම විතරක් නෙවෙයි, කැඩිච්ච සිංහල කතා කරන එකත් කෙල්ලෙක්ගේ හිත යන පොයින්ට්ස්. මේක තවත් සිරා වෙනවා මේ ෆොරීන් කොල්ලා හෙන සිරා රටකින් ඇවිත් තියෙද්දී. කොල්ලෝ මොකද හිතන්නේ? ලබන අවුරුද්දෙ විතර ජපානෙ පැත්තෙ පොඩි ‍ටුවර් එකක් දාගම්මුද?

    5. මහත්තයින් අතර මහාත්මයා!

    මේ වගේ මනුස්සයෙක් ලේසියෙන්ම අඳුනගන්න පුලුවන් වැඩ කරන විදිය, යන එන විදිය, සමාජයේ හැසිරෙන විදිය දැක්කහම. තමන් ඉන්නේ කාන්තාවක් එක්ක නං මේ මහත්තයා හැම වෙලාවේම කාන්තාව වෙනුවෙන් දොර අරිනවා. කොහේ හරි කෝපි එකක් බීලා එන්න ගියොත් අනිවා බිල ගෙවනවා. කතා කරන්න ගියත් බොහොම මෘදු, ශිෂ්ට සම්පන්න විදියට කතා කරන්න දන්නවා. ආයි නෑ ඩ්‍රැකියුලා පරාදයි. හැබැයි මේ වගේ මහත්තුරු අතර මහාත්මයෙක්ට හැමවෙලාවේම පොඩ්ඩක් දැනුම් තේරුම් තියෙන නෝනා කෙනෙක්ගේ හිත පට ගාලා යනවා. ගැහැණියක් කොහොමත් කැමතියි තමන්ට සුපිරි ආචාරශීලීත්වයකින් සලකන ඩයල් එකකට. හැබැයි මේක නිකම්ම දොරවල් අරිනවා, බිල් ගෙවනවා කියලා සැහැල්ලුවෙන් කියන්න බැහැ. මේ ආචාරශීලීත්වය ඇ‍ඟෙන් එන්න ඕන දෙයක්. ඒ වගේ ඩයල් එකක් තමන් එක්ක ඉන්න කාන්තාව හිතන පතන දේ ගැන සැලකිලිමත්, සංවේදී. ඉතිං ගෑණු හිතක් අල්ලන්න ඔයිට වඩා දෙයක් තියේද දොරේ!

    6. ජීවිතේම රොමෑන්ටික් අය්යා

    පරණ තාලේ රොමෑන්ටික් ආදරවන්තයෝ දැං හොයාගන්න නෑ කියලා තමයි ගෑල්ලමයි කියන්නේ. ඒ කියන්නේ ගෑල්ලමයට චොකලට්, මල්, තෑගිබෝග එවන, ගෑල්ලමයට ලව් ලෙටර්ස් එවන, ගෑල්ලමයව කැන්ඩ්ල් ලයිට් ඩිනර් වලට එක්කරගෙන යන, ඉන් පස්සේ ගෑල්ලමයගේ ඇස් දෙක දිහා බලාගෙන හිත ගැලවිලා කඩන් වැටෙන තාලෙට අයි ලව් යූ කියන ටයිප් එකේ කොල්ලෝ. ඉතින් මෙහෙම එවුන් දුර්ලභ හින්දම වෙන්න ඇති ඒ වගේ එකෙක් ගෑණු ළමයෙක්ගේ ඇහැ ගැටෙනවා කියන්නේ හරියට අර සත්ව විද්‍යාඥයෙක්ට වඳවෙලා ගියැයි කිව්ව සතෙක් හම්බුනා වගේ තමයි ඉතින් ඒ හින්දා මේ වගේ ජීවිතේම රොමෑන්ටික් අය්යලට ගෑණු ළමයි අතරේ සෑහෙන්න ඉල්ලුමක් තියෙනවා. මේ වගේ කොල්ලෙක් එක්ක ඉන්නකොට ඕනම ගෑල්ලමයෙක්ට හිතෙනවා තමන් හරිම සුවිශේෂීයි කියලා. ඉතින් මොන හිතකින්ද මෙහෙම කොල්ලෙක්ව එපා කියල කියන්නේ?

    7. බෑඩ් බෝයි සිරිපාල

    මේ කියන්නේ තග් ලයිෆ් කියාගත්තු ගමන් ගේ ඇතුලේ සන්ග්ලාස් දාලා ඇඟිලි දෙක පෙන්නගෙන ෆොටෝ ගන්න කොල්ලො ගැනවත්, ඕන වෙලාවක බජාර් එකේ ගේම්ස් එකකට එන්ටර් වෙන්න බලං ඉන්න රියල් තග් කොල්ලෝ ගැනවත් නෙවෙයි. බෑඩ් බෝයි කියන හාදයා එයිට වෙනස්. සාමාන්‍යයෙන් වෙන මොකෙක්වත් කියලා දෙන ජීවත් වෙන හැටි ගැන මායිම් නොකරන මේ ටයිප් එකේ කොල්ලෙක් ජීවත් වෙන්නේ තමන්ට ඕන විදියට. හුළඟ වගේ නිදහස් මේ වගේ මනුස්සයෙක් මැරෙන්න කලින් ජීවිතේ විඳින්න ඕන කියන එක විශ්වාස කරනවා විතරක් නෙවෙයි, ඕන නං විප්ලවේකට වුනත් සෙට් වෙන්න එක පයින් ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදියට ගෙවන, කෙල්ලෝ පස්සේ කෙඳිරිගාගෙන නොයන බෑඩ් බෝයි සිරිපාල කෙනෙක් දැක්කහම ඕන ගෑල්ලමයෙක්ගේ හිත කිතිකැවිලා මෙව්වා වෙලා යනව කියල තමයි පැරණි ඉරිසින්නාන්සේලා කියලා තියෙන්නේ!

    aniwa.lk වෙතින් උපුටා ගන්නා ලදී :)
    9inch dick එක ඕවා සේරම චේදනය කරනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    කෙල්ලෙක් දාගන්නකන් තමා බන් හෙනම කුතුහලේ, ආසාව වගේ හැම ලබ්බම. දාගත්තට පස්සෙ තේරෙන්න ගන්නව කෝල් එහෙම ගන්න වෙලාවට මැසේජ් කරන එහෙම වෙලාවට කොයි තරම් කාලයක්ද මේ අපතේ යවන්නෙ කියල. අලුතෙන් ෆිල්ම් එකක් බලන කාලය, අලුතෙන් දෙයක් ඉගෙනගන්න තියෙන කාලය, සින්දුවක් අහන්න තියෙන කාලය. පට්ට අපරාදයක් කියල හිතෙන්නෙ ඒ වෙලාවට.
    ඉතින් උබ කෙල්ල එක්ක කතා කරන එක enjoy කරන්නැත්තන් ඒ කෙල්ල උබට හරියන් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ඉතින් උබ කෙල්ල එක්ක කතා කරන එක enjoy කරන්නැත්තන් ඒ කෙල්ල උබට හරියන් නෑ.
    එහෙම එකක් නෙමෙයි. ඒ වෙලාවට මට ආවස්තික පිරිවැය මතක් වෙනව. 😖
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    එහෙම එකක් නෙමෙයි. ඒ වෙලාවට මට ආවස්තික පිරිවැය මතක් වෙනව. 😖
    දැන් උබ පීසා එකක් ගෙනල්ල කද්දි වගෙත් ඕවා හිතෙනවද? අපරාදෙ මේ පීසා ගෙනල්ල කන වෙලාව බත් ගුලියක් කාලා ඉදියනන් වෙලාව ඉතුරුයි එහෙම කියල?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    පත හෑලි වල නැති ඒත් ඇත්තටම කෙල්ලන්ව පිස්සු වට්ටන අයියා 🤭😂

    money-rain-cash.gif

    ඇයි එතකොට ඇන්නා පැන්නා අයියා 🤭
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    kellonwa padekatwath ganan ganne na. mokekwath ganan ganne na. kello ehama ahala tibba mage yaluwngen ai araya kisi kenekwa ganan ganne nathe kiyala. man gana dawasa gane update gannawa ungen. ekath wenama athla ekak.

    gangsta-thug-life.gif
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,562
    8,924
    113
    A wise man once said, ට්‍රැෆික් අද්දවගන්න පත හෑලි දාන සයිට්ස් වල හෑලි වලට රැවටෙන්න එපා බෝයිස්.
    රාවණා said this.

    අම්මෝ කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නැති එකෙක් දෙන ටෝක් 😢
    cashier nangyge atha allala athi neda @siri_ayya
    ------ Post added on Sep 24, 2022 at 1:08 PM

    kellonwa padekatwath ganan ganne na. mokekwath ganan ganne na. kello ehama ahala tibba mage yaluwngen ai araya kisi kenekwa ganan ganne nathe kiyala. man gana dawasa gane update gannawa ungen. ekath wenama athla ekak.

    gangsta-thug-life.gif
    උබ ඉන්නෙ middle east නෙද? ඔහෙ කෙල්ලොන්ට ලයින් කරන්න යන්න බෑනෙ කොහොමත්. කස පාර කන්න වෙනව නෙහ් :lol:
    ------ Post added on Sep 24, 2022 at 1:10 PM

    @tupac97 what is your opinion on this? do you get attracted to these kinda dudes?
    ------ Post added on Sep 24, 2022 at 1:12 PM
     
    • Haha
    Reactions: baba-chuti