කෙල්ලන් යනු

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මේක මම edit කරලා සිංහල උපසිරැසි දාපු වීඩියෝ එකක්. බලල හොඳ නරක කියන්න :rolleyes:
    කෙල්ලන් යනු විශ්වාස කළ නොහැකි ජාතියකි....
    හරියට අහසේ නිච්චිත දිශාවක් නැතුව පාවෙනා පිහාටුවක් වගෙයි....
    ඇය හැමවිටකම ඇගේ සිත වෙනස් කරගන්නවා...
    ඇගේ සිතුවිලි පවා මොහොතින් මොහොත වෙනස් වෙනවා...
    බොහෝ විට කරුණාව පෙන්වයි....
    විටෙක ඇගේ වත කඳුලින්ද සිනහවකින් තවරා ගත්තද ඇය සැබවින්ම මායාකාරියකි...

     
    Last edited:
    • Like
    Reactions: Rukaef and Sry.com

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    මේ හැගීම්,සිතුවිලි,ක්‍රියාකාරකම් කෙල්ලන්ට විතරක් පොදු නැහැ බන්
    කොල්ලොත් මෙහෙම තමයි .......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :)
    මේ හැගීම්,සිතුවිලි,ක්‍රියාකාරකම් කෙල්ලන්ට විතරක් පොදු නැහැ බන්
    කොල්ලොත් මෙහෙම තමයි .......

    :rofl::rofl: උබට කොල්ලෙකුත් මායාකාර සිතුවිලි වලින් පහරදීලා තියනවද :rofl: අප්පට සිරි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl: උබට කොල්ලෙකුත් මායාකාර සිතුවිලි වලින් පහරදීලා තියනවද :rofl: අප්පට සිරි
    නැහැ කියන්නම බැහැ
    මම දන්නා මගේ යාළුවෝ ඉන්නවා
    කෙල්ලන්ට වඩා හොදට මායම් දන්න සහ ඒ මායම්වලින් පහරදෙන
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ කියන්නම බැහැ
    මම දන්නා මගේ යාළුවෝ ඉන්නවා
    කෙල්ලන්ට වඩා හොදට මායම් දන්න සහ ඒ මායම්වලින් පහරදෙන

    :baffled::baffled: සැහෙන සංකීර්ණයි නේ:rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නැහැ කියන්නම බැහැ
    මම දන්නා මගේ යාළුවෝ ඉන්නවා
    කෙල්ලන්ට වඩා හොදට මායම් දන්න සහ ඒ මායම්වලින් පහරදෙන

    mama nam neme onna :(
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    නැහැ කියන්නම බැහැ
    මම දන්නා මගේ යාළුවෝ ඉන්නවා
    කෙල්ලන්ට වඩා හොදට මායම් දන්න සහ ඒ මායම්වලින් පහරදෙන

    අපිටත් ටිකක් ඉගෙනගන්න බැරි වෙයි ද?
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol:මෙය,
    1) කොල්ලකු විසින් නිර්මාණය කල බවත්, :rofl:
    2) හොඳ බූට් එකක් කා ඇති බවත්, පෙනී යයි :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    b68zgi.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගේ නම් මතය හැමෝම එක ලෙස නැත යන්නයි.....:nerd: