කෙල්ලනේ ... කියාපියවු ...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    කෙල්ලනේ ... කියාපියවු ...

    දැන් මෙහෙමයි...

    මං මේ කියන්නෙ අපි කොල්ලො වශයෙන් දැනගන්න කැමතියි,

    කෙල්ලන්ට අවංක ආදරේදි SEX දැනෙන්නෙ, අවශ්ය වෙන්නෙ කොහොමද කියල ...

    මේක කොල්ලො අතරෙ දැවෙන ප්‍රශ්ණයක් ...

    නැද්ද මචං ???
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරයක් කරද්දි..
    අපි හිතන්නේ අපිට විතරයි ඒ වගේ හැගිම් එන්නේ කියලා..
    ඒත් කෙල්ලොන්ට අපිට වඩා ඒ ගැන කැමැත්තක් තියෙනවා...

    නමුත් ඒ අය බොහෝ වේලාවට යටපත් කරගෙනයි ඉන්නේ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ko kelle? Elakiri eke kolleo vithari neda inne?

    කෙල්ලෝ ඕන තරම් ඉන්නවා..
    ඒත් ඉතින් කෙල්ලෙක්ට බයක් නැතිව කියන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි නේ අහලා තියෙන්නේ..
    :lol:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ආදරයක් කරද්දි..
    අපි හිතන්නේ අපිට විතරයි ඒ වගේ හැගිම් එන්නේ කියලා..
    ඒත් කෙල්ලොන්ට අපිට වඩා ඒ ගැන කැමැත්තක් තියෙනවා...

    නමුත් ඒ අය බොහෝ වේලාවට යටපත් කරගෙනයි ඉන්නේ...
    eka athta machan,:):):)
     

    nimmi87

    Member
    Dec 14, 2010
    6
    1
    0
    Apith Manussayone......

    Apith Owata aasai......

    Ath a aasawa kollonta pennuwoth api winasai...........

    A nisa kata wahan inna aka nuwanata hurui..................