කෙල්ලනේ reload දාන්නේ ප්‍රෙව්සමෙන්

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    කෙල්ලනේ reload දාන්නේ ප්‍රෙව්සමෙන්

    මේ මම කියන්න යන්නේ සිරාවටම මගේ cuz අක්කා කෙනෙක්ට වෙච්චි සිරා කතාවක්.එයා මෙ ළගදි දවසක් office එකේ අයත් එක්ක අනුරාදපුරේට ට්‍රිප් එකක් ගියා. මෙයා Colombo ඇවිත් දවස් දෙක තුනක් ගියාට පස්සේ unknown number එකකින් phone calls එන්න අරන් තිබ්බා. (අක්කා ටිකක් ඇහට කනට පේන ලස්සන කෙල්ල :rolleyes:). sms, misscalls හෙනම වදයක් වෙලා. මේ dial එක අනවශ්‍ය දෙවල්මයි කියලා තියෙන්නේ. (තේරෙනවනේ ඉතින්):shocked:

    වද දුන්න පොරගෙ කරුමෙට මෙයා යාළුවෙලා ඉන්නේ police STF එකේ S.I. කෙනෙක් එක්ක. (දෙන්නා මෙ අගොස්තු වල බදින්නත් ඉන්නෙ:P. පව් අර අහින්සක කොල්ලා ). අක්කා මේ විස්තරෙ ඒ අයියාත් එක්ක කියලා, මෑන්ස් කුපිත වුනා. පොර ගත්තා police power එක, ශේප් එකේ පොලිස්සියේ වැඩක් විදිහට හොලා බලන්න ගත්තා.


    අපේ අක්කා අනුරාදපුරේ ගිය වෙලාවෙ අනුරාදපුරේ town එකේ තිබ්බ communication එකකින් phone එකට reload එකක් දාගෙන තියෙනවා. එ කඩේ හිටිය පොර තමයි game එක දීලා තියෙන්නේ. අපේ වෙන්න මස්සිනාත් police කාරයා උනාට නීතිගරුක පොර. අර පොරගේ වම් කන දකුනට මාරු වෙන්න එකක් දීලා පොලීසියට බාරදීලා. ඔන්න මේ දවස් වල නඩුව යනවා. (අපේ අනුරාදපුරේ යාළුවෝන්ට seen එක ආරන්චිත් ඇති). මට comunication එකේ නමත් කියන්නපුළුවන්, ඒත් නඩුවක් යන නිසා එක හරි නෑනේ.:yes:

    මම ඉතින් මේ කතාව කිව්වේ හුදෙක් අපේ අක්කලා නංගිලාගේ හිත සුව පිණිසයි. ඔයගොල්ලෝ නිතර ගනු දෙනු නොකරන තැනකින් pone එකට credit දාගන්නවා නම් reload නෙමෙයි පුළුවන් තරම් recharge card අරගන්න. අපේ communication කරන කොල්ලො හැමෝම නරකයි කියලා කියනවා නෙමෙයි, තේරෙනවනේ ඉතින්. :cool:

    “මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....“
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Lankaawe inna Maanasika asahana kaarayo pramaanaya enna enna wadi wenawa wage ban........
    Langadi ekek post ekak daala tibbe uge phone number eka ITN teledrama ekakin ussala kattiya 100 gaanata call denawa kiala..... Ane manda, ape unge oluwalata monaa welaada kiala....


    Thanks for the info.............
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මලා කෙල්ලෝ ෆෝන් වලට සල්ලි දාලත් ඉවරයි
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ane man hamadama credit daanne town eke kello 3k inna place ekakin nikanwath mata misscl ekak tiya masg ekakwath enne nati hati
    ekath welawa tamai ban ....:baffled::baffled:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වතිලයාගේ Communication එක පැත්තෙනම් කෙල්ලෝ ගියාට අවුලක් නැහැ.
    කොල්ලෝ පරිස්සමින්