කෙල්ලව අත ඇරිය මම ....!!!

red_label1

Member
Sep 27, 2015
17
2
0
කෙල්ලව අත ඇරිය මම ....!!!

මේ තියෙන්නේ මම මුලින් දාපු ත්රෙඅඩ් එක ...
http://elakiri.com/forum/showthread.php?t=1701409

මම සැහෙන්න කාලයක් කෙල්ලෙක් ආශ්‍රය කලා ..ඇත්තටම කියනවා නම් marry කරන්න හිතගේනමයි අපි ආශ්‍රය කලේ ...එත් මචන් කෙල්ලට පුදුම විදියට කේන්ති යනවා .වෙන කිසිම ප්‍රශ්නයක් මට එයාගෙන් දැනුනේ නැහැ ..අනිත් හැම දේම හොදයි ...හැබැයි ඉක්මන් කේන්තිය මට අල්ලුවේම නැහැ ..මම ඒක කෙලින්ම එයාට කිවුවා ..එයත් පිලි ගත්ත එයට ඉක්මනට කේන්ති යනවා කියල ..පුළුවන් තරම් ඒක නැති කර ගන්නම් කියල කිවුවා ...හැබැයි මචන් ටික දවසයි ..ආයෙත් පරණ විදියම තමයි ..මාරම විදියට කේන්ති යනවා ...ඔය අස්සේ අපේ ගෙදරින් කෙල්ලට අකැමති උනා ...එකම හේතුව එයාව අපේ පවුලට ගැලපෙන්නේ නැහැ කියල ....ඒත් මම ඒ හැම ප්‍රශ්නෙකදිම ගත්තේ කෙල්ලගේ පැත්ත ...එත් මම පුළුවන් තරම් try කලේ ගෙදර කැමති කරව ගන්න ...අපේ ගෙදරිනුත් යහපත් ප්‍රතිචාරයක් තිබ්බේ නැහැ..ඔය ප්‍රශ්නේ නිසා මම ගෙදර එක්ක රණ්ඩු උන වාර අනන්තයි ..ගෙදරින් අකමැති නිසාමද මන්ද කෙල්ලත් පුදුම විදියට මගේ අම්මල තාත්තලට වයිර කලා ..කෙල්ල මගේ මුනටම කිවුවා කවදාවත් අපේ ගෙදර අය මැරිලා වැටිලා හිටියත් වතුර විදුරුවක්වත් දෙන්නේ නැහැ කියල ...මේ දේවල් නිසාම එයා ගැන තිබ්බ හිතේ පැහැදීමත් සැහෙන්න අඩු උනා ...එකෙන් උනේ ටිකෙන් ටික මම එයට තිබ්බ ආදරේ අඩු වුන එක ...ඒක කෙල්ලටත් දැනෙන්න ඇති ..හැබැයි ඔය දේවල් නිසාම අපි අතරේ මාර විදියට රණ්ඩු උනේ ...කෙල්ලට කේන්ති ගියාම මට කතා කරන්නේ උඹ කියල ..මට කොච්චර කේන්ති ගියත් එහෙම කතා කරන්න හිතෙන්නේ නැහැ ..ඔය වගේ දේවල් නිසාත් මගේ හිත තවත් ගොඩක් කල කිරුනා ..මම ඒ දේවල් ගැන එයත් එක්ක කෙලින්ම කතා කලා ..එයා ඒ වෙලාවට කියන්නේ එයා වැරදි ඇති ..එත් එයාගේ කේන්තිය සදරනයිලු ...එයට මගෙන් වෙච්ච අසදරනකම් නිසාලු එචරටම කේන්ති යන්නේ ..එයාට වෙච්ච අසාදාරන කම කියල එය කියන්නේ අපේ ගෙදරින් එයට අකමැති උන එක.....අපි දෙන්න කතා කලොත් ඉවර වෙන්නේ රන්දුවකින් ...ඉතින් එයම කාලයක් කියන්න ගත්ත එයට affair එක නතර කරන්න ඕනි..එතකොට තමයි සැනසීමක් ලැබෙන්නේ කියල ..මගෙත් එක්ක ඉන්න එක දුකක් කියල ..හැබයි මුලින් එකට මම කැමති උනේ නැහැ ..පස්සේ පස්සේ එයාගේ කේන්තිය තව නොයෙක් දේවල් නිසා මම එයාගෙන් වෙන් වෙන්න තීරණය කලා ..හැබැයි පුදුමේ කියන්නේ එචර දවසක් මාව වදයක් කියපු කෙල්ල එදා වල්හින්නක් වගේ අඩන්න ගත්ත එයාව දාල යන්න එපා කියල ...අනික අපි දෙන්න සැහෙන්න කාලයක් ආශ්‍රය කරපු නිසාත් අපි දෙන්නගේ affair එක එයාගේ පවුලේ නෑදෑයෝ යාලුවෝ ගොඩක් අය දන්නා නිසාත් එයාට අනිත් අයට මුහුණ දෙන්න බැහැලු ..කොහොමෙන් කොහොම හරි මගෙත් හිත උණු වෙලා ආයේ අපේ ආශ්‍රය දිගටම කරගෙන ගියා ..හැබැයි පරණ ප්‍රශ්න වලින් අඩුවක් නම් තිබ්බේ නැහැ..හැමදාම කතාව ඉවර වෙන්නේ රන්දුවකින්ම තමයි ..මම එයාගේ පවුලේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැහැ කියලත් එයා මට චෝදනා කලා ..එකට හේතුව උනේ එයාගේ අයිය කෙනෙක් බැදපු කෙල්ලෙක් එක්ක යාලු වෙලා ..එයාට උවමනා උනා මාවත් එක්කන් ගිහින් බැදපු කෙල්ලගේ office එකට ගිහින් බනින්න ...ඒකට මම කැමති උනේ නැහැ..මම කොහොමද බන් ඕවගේ ප්‍රශ්න වලට අත දාන්නේ ...ඕවගේ දේවල් වලටත් අපි දෙන්න අතරේ රණ්ඩු ...ඇත්තටම කියනවා නම් මේ වෙනකොට මට කෙල්ලව තිත්තම වෙලා තියෙන්නේ ...ඒක නිසාම මම කිවුව අපි දෙන්න මේක නතර කරමු කියල....ඒ ගමන මෙයා ඒකට කැමතිත් නැහැ ...එයාට රටේ ලෝකේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බහලු ..එත් මචන් මෙහෙම් affair එකකින් ඇති වැඩක් නැනේ ..ඒක මෙය තේරුම් ගන්නේ නැහැ ...ලගදි එයාගේ විශේෂ උත්සවයක් තිබ්බ ..මම ඒකට නොයා ඉන්න මුල ඉදන්ම තීරණය කරලා තිබ්බේ ...එත් කෙල්ල අඩනවා අඩනවා ඉවරයක් නැහැ එන්න කියල ...මම කිවුව එත් එන්නේ නැහැ කියල..අන්තිමටම කිවුව මම අවේ නැත්නම් පැනඩෝල් බොනවා කියල..එහෙම කියපු නිසා අන්තිමට මම ගිය ...මට මෙකිගෙන් ගැලවෙන්න ක්‍රමයක් කියපන්කො..මොකද මම හොදටම දන්නවා මෙකිගෙන් අයින් වෙනවත් එක්කම මට මාර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා ,,මොකද කෙල්ල කියල තියෙනවා එයාගෙන් අයින් වෙලා මට යහතින් ඉන්න දෙන්නේ නැහැ කියල..අපේ ගෙවල් පැත්තේ කැලැ පත්තර ගහනවලු ..තව මොනවා කරාවිද දන්නේ නැහැ..ඒ ජාතියේ කෙල්ලෙක්..
මම අන්තිමට එයාගෙන් අයින් උනා ...වෙනදා වගේ මට කෑගහන්න ආවේ නෑ ..හැබැයි ගොඩක් දුක හිතෙන msg ටිකක් එවල තිබ්බ ..මෙච්චර දවසක් මට සාප කරපු කෙල්ල මට ආශීර්වාද කරලා තිබ්බ මගේ ජිවිතේ සාර්ථක වෙන්න කියල ..ඒවා දැක්කම මටත් ගොඩක් හිතට අමාරුයි ..මෙච්චර කාලෙකට මම කාගෙවත් හිතක් රිද්දල නැහැ ..කාටවත් බොරුවක් වංචාවක් කලේ නැහැ ..ඒත් මේ සිද්දියේදී මට දරා ගන්න අමාරුයි ...මට හිතෙන්නේ මම එයාගේ බලාපොරොත්තු සුන් කලා ,මගෙන් එයාට ලොකු වැරද්දක් උනා වගේ හැගීමක් ...ඒ කෙල්ල මට ගොඩක් ආදරේ කලා ..මමත් එහෙමයි ..එත් එයාගේ ක්ෂණික කේන්තිය නිසාමයි මගේ ආදරේ අඩු වෙලා එයාව දාල යන තැනට මම පත් උනේ ....නැත්නම් එයාගේ කිසිම වැරද්දක් තිබ්බේ නැහැ ..මට පන වගේ ආදරේ කලා ...කැම්පස් එකේ කොල්ලෝ කීපදෙනෙක් පස්සෙන් ආවත් කා එක්කවත් යාලු උනේ නැහැ ..කවදාවත් මගේ දත ගලවන්න හැදුවේ නැහැ ..ඉතින් මට මේ දේ දරා ගන්න හරිම අමාරුයි බන් ...මට ආයේ හිතෙනවා දුවල ගිහින් කෙල්ලව මගේ කර ගන්න ...මට තේරෙන්නේ නැහැ මම මක් කරන්නද කියල :(:(:(:(:(
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    Kenthi yana ekanam paththaka damu...
    Ara ammala marila hitiyath wathura denne na kiyana eka weradiy..
    office eke ekiyakta awit baninna kiyana eka weradiy
    uba paththakata unu eka hodai, e wage dewal nisa uba ayin une kiyanna, ewa daraganna puluwan kenek labei kiyanna
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ තියෙන්නේ මම මුලින් දාපු ත්රෙඅඩ් එක ...
    http://elakiri.com/forum/showthread.php?t=1701409

    මම අන්තිමට එයාගෙන් අයින් උනා ...වෙනදා වගේ මට කෑගහන්න ආවේ නෑ ..හැබැයි ගොඩක් දුක හිතෙන msg ටිකක් එවල තිබ්බ ..

    වෙනදා වගේම උඔට රිද්දලා.. හැබැයි ටිකක් වෙනස් විදියකට.....:cool:
     
    red_label1

    Member
    Sep 27, 2015
    17
    2
    0
    Kenthi yana ekanam paththaka damu...
    Ara ammala marila hitiyath wathura denne na kiyana eka weradiy..
    office eke ekiyakta awit baninna kiyana eka weradiy
    uba paththakata unu eka hodai, e wage dewal nisa uba ayin une kiyanna, ewa daraganna puluwan kenek labei kiyanna

    ow ban..owa nam waradi thamai..oya dala tiyenne tikai..tawat godak dewal wela tiyenawa...mata dara ganna amarui ban a unata dan...:(:( marama dukak danenene..
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Ayeth eyage passen gihin set kara ganna epa.
    Set kara gaththoth ubata wahalek wage inna wenawa 100% sure.
    Mama danna ekekuta una.
    Kello lapati wagema kapati...

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :baffled::dull::oo:
    Gedara ayata ehema kathaa karanavanam anemanda ithin:eek: aadare vitharak madiy family life ekak geniyanna, Ayin wechcha eka hondai kiyalay hithenne:baffled::)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙවා උබලගේ වැරදි බන් අපි කාටත් බනිද්දි වචන පිට වෙනවා එත් ස්වයං පාලනයක් තියෙන්න ඔන අන්තිඅම්ට රන්ඩුව වෙන එකක් , අන්තිමට වලි යන්නේ වචන වලට සමහර වචන සදාකල් එහෙම්මයි එකට මට හොදට එක්ස්පිරියන්ස් තියෙනවා , මචන් මම කැමති හැම දෙම සුභවාදි විදිය දකින්න. ඇත්තටම අපි රණ්ඩු වෙන්නේ කෙන්තියෙන් ඉන්නේ එකට පෙලබෙන්නේ ගොඩක් අපේ දුර්වල කමක් වෙන පලියක් ගන්න ඔය වගේ දෙයක්ට , උබත් ආදරේ කියල මොනවද කරේ දන්නේ නැහැ එත් එ දරිවිට ගොඩක් ලං වූනා නම් , ඇත්තටම එයාගේ ඔය කෙන්තියට හේතුවක් ඇති පවුල් පසු බිමින්ම , මොකද උබට ආශ්‍රිවාද කරලා පණිවිඩ එවා කියන්නේ අපි හැමෝගෙම හිතේ ඉන්න දෙවිකෙනා ස්මතු වුනා අපි ස්වයංව එක පාලනය කරන් ඉන්නවා , ඔය දැරිවිගෙත් උබටමයි තිබුනේ එ දෙවිකෙනා එලියට ගනන් , ජිවිතේ අරමුණු ඉලක්ක වලට යද්දි කාලය ගත වෙද්දි රණ්ඩු කරනන් වෙලා නැහැ බන් ඉස්සර අපි රණ්ඩු වුනේ බුකියේ ලයික් කරා රික්වෙස්ට් කරලා , ෆොන් ආන්සර් කරේ නැත්තේ ඇයි, දැන් බැදලා රණ්ඩු වුනොත් රණ්ඩු වෙනෙන මොකක් හරි අමතක වුන දෙකට නැත් නම් ඔයාට හොයලා බලලා කරන්න තිබ්බා නේ ඔවට. ගොඩක් ඉවසිමක් ඔන මචන් කසාද ජිවිතයක් වුනත් රස්සාවක් කරද්දි වුනත් හරියට සර්තක වෙන්න උබ නිකමට යූටුබ් එක අජිත් ජයවර්ධනගේ සහා නලක හෙවාමද්දුමගේ ප්‍රොගැම් බැලුවොත් ජිවිතේ එක මොහොතක් හරි ඉස්සරට යනන්න ශක්තියක් වෙන එක ලෙසි ප්‍රශ්ණ අවම ගැලවෙන එක පැනලා යන එක ලෙසි බන් , එවත් එකක් මුහුණ දිගෙන ජිවත් වෙන එක අමරුයි ,

    අවසාන වතවට කියන්නේ උබයි වැරදි කෙල්ලෙක් මලක් වගේ තියන්න උබයි දැනග් අන්න ඔන ක්‍රියාවෙන් වචනයෙන් යකඩ එපා කරපු ගැහැණියෙක් කරන්නේ උබ මයි , අම්මට බැන්නා වතුර පොදක් වත් දෙන්නේ නැහැ එකි එවලේ ආපු ආවෙගය කෙන්තිය පිට කරේ ඔහොමයි අතේ තියෙන එකක් පොලවේ නොගහා, එත් එ තැනට එනකන් සංවාදය ගොඩ නගපු හැටි අමතයි උබටත් අන්තිමට උබ වචනයක් අල්ලන්, අවසා කරලා. එයා ට ආය ලංවෙන්න බැරිනම් ඉලගට ලැබෙන උබේ ආදරය කිසිම දෙයක් නැති හිස් හාඩ් එක කොහොද හොද දෙවල් වලින් විතරක් පුරවන්නේ කියලා උබම හිතපන් මචෝ .
     
    red_label1

    Member
    Sep 27, 2015
    17
    2
    0
    :baffled::dull::oo:
    Gedara ayata ehema kathaa karanavanam anemanda ithin:eek: aadare vitharak madiy family life ekak geniyanna, Ayin wechcha eka hondai kiyalay hithenne:baffled::)

    ow..ehema katha karapu eka nam waradi..eka nisa matath godak kalakiruna eya gana..eth welawakata hitenawa ape gedarin case dapu nisa eyata sadarana kenthiyak athi..eth ehema kiyapu eka nam waradi:(:(:(:(

    menna balapan.. balan giyama kello hamoma ekaine bn.:sorry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1713193
    :shocked::shocked::shocked:

    mage kathawa wagemane ban..but mama nam tawa kellek set kara gathe na..kellath kunuharapen baninne nam naha..but podi detat kenthi gihin wali thamai...
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    උඹ කෙල්ලව අත ඇරපු එක හොඳයි, දිගටම ඔය තීරනේම ඉඳපන්, කොච්චර හොඳ වුනත් ඔහොම කෙල්ලෝ එක්ක දිගටම ජීවත් වෙන්න අමාරුයි. ගැණියෙක් වුනාම අනිවාර්යෙන් ඉවසීම තියෙන්න ඕනේ .
     
    red_label1

    Member
    Sep 27, 2015
    17
    2
    0
    මෙවා උබලගේ වැරදි බන් අපි කාටත් බනිද්දි වචන පිට වෙනවා එත් ස්වයං පාලනයක් තියෙන්න ඔන අන්තිඅම්ට රන්ඩුව වෙන එකක් , අන්තිමට වලි යන්නේ වචන වලට සමහර වචන සදාකල් එහෙම්මයි එකට මට හොදට එක්ස්පිරියන්ස් තියෙනවා , මචන් මම කැමති හැම දෙම සුභවාදි විදිය දකින්න. ඇත්තටම අපි රණ්ඩු වෙන්නේ කෙන්තියෙන් ඉන්නේ එකට පෙලබෙන්නේ ගොඩක් අපේ දුර්වල කමක් වෙන පලියක් ගන්න ඔය වගේ දෙයක්ට , උබත් ආදරේ කියල මොනවද කරේ දන්නේ නැහැ එත් එ දරිවිට ගොඩක් ලං වූනා නම් , ඇත්තටම එයාගේ ඔය කෙන්තියට හේතුවක් ඇති පවුල් පසු බිමින්ම , මොකද උබට ආශ්‍රිවාද කරලා පණිවිඩ එවා කියන්නේ අපි හැමෝගෙම හිතේ ඉන්න දෙවිකෙනා ස්මතු වුනා අපි ස්වයංව එක පාලනය කරන් ඉන්නවා , ඔය දැරිවිගෙත් උබටමයි තිබුනේ එ දෙවිකෙනා එලියට ගනන් , ජිවිතේ අරමුණු ඉලක්ක වලට යද්දි කාලය ගත වෙද්දි රණ්ඩු කරනන් වෙලා නැහැ බන් ඉස්සර අපි රණ්ඩු වුනේ බුකියේ ලයික් කරා රික්වෙස්ට් කරලා , ෆොන් ආන්සර් කරේ නැත්තේ ඇයි, දැන් බැදලා රණ්ඩු වුනොත් රණ්ඩු වෙනෙන මොකක් හරි අමතක වුන දෙකට නැත් නම් ඔයාට හොයලා බලලා කරන්න තිබ්බා නේ ඔවට. ගොඩක් ඉවසිමක් ඔන මචන් කසාද ජිවිතයක් වුනත් රස්සාවක් කරද්දි වුනත් හරියට සර්තක වෙන්න උබ නිකමට යූටුබ් එක අජිත් ජයවර්ධනගේ සහා නලක හෙවාමද්දුමගේ ප්‍රොගැම් බැලුවොත් ජිවිතේ එක මොහොතක් හරි ඉස්සරට යනන්න ශක්තියක් වෙන එක ලෙසි ප්‍රශ්ණ අවම ගැලවෙන එක පැනලා යන එක ලෙසි බන් , එවත් එකක් මුහුණ දිගෙන ජිවත් වෙන එක අමරුයි ,

    අවසාන වතවට කියන්නේ උබයි වැරදි කෙල්ලෙක් මලක් වගේ තියන්න උබයි දැනග් අන්න ඔන ක්‍රියාවෙන් වචනයෙන් යකඩ එපා කරපු ගැහැණියෙක් කරන්නේ උබ මයි , අම්මට බැන්නා වතුර පොදක් වත් දෙන්නේ නැහැ එකි එවලේ ආපු ආවෙගය කෙන්තිය පිට කරේ ඔහොමයි අතේ තියෙන එකක් පොලවේ නොගහා, එත් එ තැනට එනකන් සංවාදය ගොඩ නගපු හැටි අමතයි උබටත් අන්තිමට උබ වචනයක් අල්ලන්, අවසා කරලා. එයා ට ආය ලංවෙන්න බැරිනම් ඉලගට ලැබෙන උබේ ආදරය කිසිම දෙයක් නැති හිස් හාඩ් එක කොහොද හොද දෙවල් වලින් විතරක් පුරවන්නේ කියලා උබම හිතපන් මචෝ .

    උඹ කියන එක මට තේරෙනවා බන් ..අම්මලට වතුර පොදක් දෙන්නේ නැහැ කියන්නේ එක සිද්දියක් විතරයි බන් ..තවත් ගොඩක් දේවල් වෙලා තියෙනවා ..අනික මම හෙන cool කෙනෙක් බන් ..ගොඩක් වෙලාවට මම මාර විදියට ඉවසනවා ..මට හොදටම sure වෙන කොල්ලෙක් නම් මෙයාව දාල යන්නේ මට කලින් ...
     
    John Player

    Member
    Nov 7, 2014
    61
    3
    0
    https://www.youtube.com/watch?v=91S2ahBu1EI

    උබෙ සීන් කොන් එක ජොක් එකට ගත්ත නෙමයි හොදෙ....උබ වෙන කෙල්ලෙක් ගත්තත් ටික දවසක් නැත්නන් බැන්දට පස්සෙ හරි ඔය වගෙ එපා වෙන්ව බන්....කට්ට කාගෙන හිටහන් උබ කෙල්ලට අදරෙ නන්.දෛවයට ඉඩ දිපන්