කෙල්ලව මීට් වෙන්න යන්නෙ කොහොමද ?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කෙල්ලව මීට් වෙන්න යන්නෙ කොහොමද ?

    පුතාල , කලින් හෙල්ප් ඉල්ලුවා කෙල්ලව යාලු කරගන්න , එක ගොඩ ,
    එයාට මාව බලාගන්න ඕනලු . මටත් ඕන . අපි මීට් වෙන්න ඉන්නෙ .

    ඉතින් මට දැනගන්න ඕනෙ ,

    1 . කොහොමද අදින්නෙ පලදින්නෙ ( කොයි වගෙ ඇදුමක්ද)
    2. කොහෙද මීට් වෙන්න ඕනෙ?
    3. මොනාද මම ගෙනියන්න ඕනෙ?
    4. මීට් වෙලා මොනාද කතාකරන්නෙ?

    :love::love::love::love::love::love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං සොරි වෙන්න ඕනි මෙහෙම කියනවට.. එදා උඹට කෙල්ල සෙට් වෙච්ච දවසෙ මට හිතුනා උඹ ඔහොම අහලා ත්‍රේඩ් එකක් දාවි කියලා කවදා හරි.. ඒ හිතපු විදියටම උඹ ඒක කරලනේ.. සෑහෙන ආඩම්බරයි..:rofl:

    එහෙම ඇඳුම ගැන විශේෂයක් නෑ මචං.. උඹට හුඟක්ම මැච් වෙන, අලුත් ඇඳුමක් ඇතිනේ.. ඒක ඇඳපං.. බොරු සෝභන දාන්නත් යන්න එපා.. නෝමල් පලයං.. මොකද හැමදාම අලුත් ඇඳුම් ගන්න වෙයි නැත්තං..:dull:

    පර්ෆියුම් පාවිච්චි කරනවා නම් මොලේ කඩාගෙන යන සුවඳ තියෙන පර්ෆියුම් පාවිච්චි කරන්නෙපා.. හුඟක් කෙල්ලො ඒ පර්ෆියුම් වලට කැමති නෑ.. ලව් එකේදි පර්ෆියුම් එකෙනුත් ලොකු බලපෑමක් වෙනවා..:D

    අරන් යන එක නම් මචං ගොඩක් අය Toblerone Chocolate අරන් යනවා.. රෝස මල් අරන් යනවා.. උඹට සාමාන්‍යයෙන් වියදම් කරන්න පුළුවන් ගාණක එකක් අරන් පලයන්.. මොකද මුලින්ම ලොකු එකෙන් පටන්ගත්තොත් උඹට දිගටම දෙන්න වෙන්නෙ ඒ ගණන් වල ඒවම තමා.. ඒ ගැනත් හිතපං..;)

    මීට් වෙයන් නිදහසේ කතා කරන්න පුළුවන් තැනක.. :love:

    මීට් වෙලා කතා කරන ඒවා නම් අපෙන් අහන්නෙපා මචං.. මෝඩයෙක් වෙන්නෙ එපා ඒ වගේ ප්‍රශ්න අහලා.. කෙල්ල ළඟට ගියාම කතා කරන්න ඕන දේවල් මතක් වේවි..:rofl:

    නැති දේවල් මවලා කියන්න යන්න එපා, බොරු කියන්න එපා, අහසේ මාළිගා හදන්න එපා, ඒකි ඉස්සරහ ගොන් පාට් දාන්න යන්න එපා, සුරංගනා කතා කියන්න එපා..

    ජය වේවා!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1 ලස්සනට පිරිසිදුව පලයන් මොකක් අඩන ගියත්. පිළිවෙලට

    2එක උබ තීරණය කරන්න ඕනි

    3සිරාවටම ලවු කරන්න හිඉතන් ඉන්නවා නම් , එකි බුද්ද්දග්මේ නම් පොඩි බුදු පිළිමයක් දියන්. ( එක හරි යන්න කියල හිතෙනවා නම් ඒකිට use කරන්න පුළුවන් දෙයක් දීපන් වැඩි ගණන් වල ඒවා දෙන්න එපා.තොරෝම්බෝල් කලි දෙන්නත් එපා

    4කතා කරන ඒවා අපෙන අහනවද ගොනෝ
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    තරහ වෙන්න එපා කිව්වට උබේ ඊලග ත්‍රෙඩ් එක
    "මචන්ලා කෙල්ලව රූම් එක්කන් ගිහිල්ල මොනාද කරන්නෙ"
    කියල title එක තිබුනොත් මමනම් පුදුම වෙන්නෙ නෑ!!
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    තරහ වෙන්න එපා කිව්වට උබේ ඊලග ත්‍රෙඩ් එක
    "මචන්ලා කෙල්ලව රූම් එක්කන් ගිහිල්ල මොනාද කරන්නෙ"
    කියල title එක තිබුනොත් මමනම් පුදුම වෙන්නෙ නෑ!!
    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තරහ වෙන්න එපා කිව්වට උබේ ඊලග ත්‍රෙඩ් එක
    "මචන්ලා කෙල්ලව රූම් එක්කන් ගිහිල්ල මොනාද කරන්නෙ"
    කියල title එක තිබුනොත් මමනම් පුදුම වෙන්නෙ නෑ!!
    ;););)
    එචච්ර දුර යන්න වෙන්නෙ නෑ කොල්ලො මේ යන විදියට..
    ආදරේ කරන එකත් ඉගෙනගන්න ඕන..
    නැතුව ආදරේ කරන්න බෑ..
    ඒපාර ලව් එක බ්‍රේක් වෙනවා..

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මම නම් ඔය ගැන වැඩිය දන්නේ නැහැ කෝකටත් බම්ප් එකක් දැම්ම :D
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචං සොරි වෙන්න ඕනි මෙහෙම කියනවට.. එදා උඹට කෙල්ල සෙට් වෙච්ච දවසෙ මට හිතුනා උඹ ඔහොම අහලා ත්‍රේඩ් එකක් දාවි කියලා කවදා හරි.. ඒ හිතපු විදියටම උඹ ඒක කරලනේ.. සෑහෙන ආඩම්බරයි..:rofl:

    එහෙම ඇඳුම ගැන විශේෂයක් නෑ මචං.. උඹට හුඟක්ම මැච් වෙන, අලුත් ඇඳුමක් ඇතිනේ.. ඒක ඇඳපං.. බොරු සෝභන දාන්නත් යන්න එපා.. නෝමල් පලයං.. මොකද හැමදාම අලුත් ඇඳුම් ගන්න වෙයි නැත්තං..:dull:

    පර්ෆියුම් පාවිච්චි කරනවා නම් මොලේ කඩාගෙන යන සුවඳ තියෙන පර්ෆියුම් පාවිච්චි කරන්නෙපා.. හුඟක් කෙල්ලො ඒ පර්ෆියුම් වලට කැමති නෑ.. ලව් එකේදි පර්ෆියුම් එකෙනුත් ලොකු බලපෑමක් වෙනවා..:D

    අරන් යන එක නම් මචං ගොඩක් අය Toblerone Chocolate අරන් යනවා.. රෝස මල් අරන් යනවා.. උඹට සාමාන්‍යයෙන් වියදම් කරන්න පුළුවන් ගාණක එකක් අරන් පලයන්.. මොකද මුලින්ම ලොකු එකෙන් පටන්ගත්තොත් උඹට දිගටම දෙන්න වෙන්නෙ ඒ ගණන් වල ඒවම තමා.. ඒ ගැනත් හිතපං..;)

    මීට් වෙයන් නිදහසේ කතා කරන්න පුළුවන් තැනක.. :love:

    මීට් වෙලා කතා කරන ඒවා නම් අපෙන් අහන්නෙපා මචං.. මෝඩයෙක් වෙන්නෙ එපා ඒ වගේ ප්‍රශ්න අහලා.. කෙල්ල ළඟට ගියාම කතා කරන්න ඕන දේවල් මතක් වේවි..:rofl:

    නැති දේවල් මවලා කියන්න යන්න එපා, බොරු කියන්න එපා, අහසේ මාළිගා හදන්න එපා, ඒකි ඉස්සරහ ගොන් පාට් දාන්න යන්න එපා, සුරංගනා කතා කියන්න එපා..

    ජය වේවා!

    හ හා , පට්ට කතාව මචන් :)
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උඹටත් තියන ප්‍රශ්න. අනේ මන්ද බන්.
    :dull::dull::dull::dull:
    මචං උඹගෙ වයස කීයද..?
    18 i ban
    1 ලස්සනට පිරිසිදුව පලයන් මොකක් අඩන ගියත්. පිළිවෙලට

    2එක උබ තීරණය කරන්න ඕනි

    3සිරාවටම ලවු කරන්න හිඉතන් ඉන්නවා නම් , එකි බුද්ද්දග්මේ නම් පොඩි බුදු පිළිමයක් දියන්. ( එක හරි යන්න කියල හිතෙනවා නම් ඒකිට use කරන්න පුළුවන් දෙයක් දීපන් වැඩි ගණන් වල ඒවා දෙන්න එපා.තොරෝම්බෝල් කලි දෙන්නත් එපා

    4කතා කරන ඒවා අපෙන අහනවද ගොනෝ
    eya catholic machan , dancing karanawa
    machan oya gaman hu***** widihath therad 1k dala ahagattanam ubata lesiii.... :P

    :D :D ewa mama dannawa , videos balala thiyenawa

    තරහ වෙන්න එපා කිව්වට උබේ ඊලග ත්‍රෙඩ් එක
    "මචන්ලා කෙල්ලව රූම් එක්කන් ගිහිල්ල මොනාද කරන්නෙ"
    කියල title එක තිබුනොත් මමනම් පුදුම වෙන්නෙ නෑ!!
    :D :D ewa mama dannawa , videos balala thiyenawa

    කථා කරන්න දෙයක් නැත්නම් එලකිරිය ගැන කතාකරපන්.

    ජය වේවා............

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මා ගහයි සැමන් ටින් එකෙන්.. මං හිතුවෙ උඹට අවුරුදු විසි දෙකක්වත් ඇතියි කියලා.. යකෝ දැන්ම ලවක් පටන්ගත්තෙ මොලේ කුරුවල් වෙලාද..? ඉගෙනගෙන හිටපං කුකුලො ඔක්කොම කරන්න කලින්.. කරුමෙටවත් ඕකෙ බූට් එක වැදුනොත් උඹ කාලකන්නි වෙනවා හරියට ඉගෙනගන්නෙ නැතුව.. ඊට පස්සෙ කෙල්ලොත් නෑ මුකුත් නෑ.. උඹට හුළං..;)

    සොරි වෙයං මෙහෙම කියනවට.. ඔය කාලෙට පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ බං.. දෙන්නටම අනාගතය ගැන හිතන්න, ජීවිතේ බරක්පතලක් ගැන හිතන්න බෑ ඔය වයසට.. ඕක ෆස්ට් ලව් එකනේ.. ගොඩක් අයට සිහිනයක් විතරයි..:yes: