අම්මා ගහයි සැමන් ටින් එකෙන්.. මං හිතුවෙ උඹට අවුරුදු විසි දෙකක්වත් ඇතියි කියලා.. යකෝ දැන්ම ලවක් පටන්ගත්තෙ මොලේ කුරුවල් වෙලාද..? ඉගෙනගෙන හිටපං කුකුලො ඔක්කොම කරන්න කලින්.. කරුමෙටවත් ඕකෙ බූට් එක වැදුනොත් උඹ කාලකන්නි වෙනවා හරියට ඉගෙනගන්නෙ නැතුව.. ඊට පස්සෙ කෙල්ලොත් නෑ මුකුත් නෑ.. උඹට හුළං..
සොරි වෙයං මෙහෙම කියනවට.. ඔය කාලෙට පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ බං.. දෙන්නටම අනාගතය ගැන හිතන්න, ජීවිතේ බරක්පතලක් ගැන හිතන්න බෑ ඔය වයසට.. ඕක ෆස්ට් ලව් එකනේ.. ගොඩක් අයට සිහිනයක් විතරයි..
එකෙන්ම.. උබට දෙන එකම advise එක තමයි මොනා උනත් බොක්කෙන් නම් love කරන්න එපා. කෙල්ලගේ තරම දැනගන්න උබට තව කාලයක් යයි..









