කෙල්ලව මීට් වෙන්න යන්නෙ කොහොමද ?

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අම්මා ගහයි සැමන් ටින් එකෙන්.. මං හිතුවෙ උඹට අවුරුදු විසි දෙකක්වත් ඇතියි කියලා.. යකෝ දැන්ම ලවක් පටන්ගත්තෙ මොලේ කුරුවල් වෙලාද..? ඉගෙනගෙන හිටපං කුකුලො ඔක්කොම කරන්න කලින්.. කරුමෙටවත් ඕකෙ බූට් එක වැදුනොත් උඹ කාලකන්නි වෙනවා හරියට ඉගෙනගන්නෙ නැතුව.. ඊට පස්සෙ කෙල්ලොත් නෑ මුකුත් නෑ.. උඹට හුළං..;)

    සොරි වෙයං මෙහෙම කියනවට.. ඔය කාලෙට පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ බං.. දෙන්නටම අනාගතය ගැන හිතන්න, ජීවිතේ බරක්පතලක් ගැන හිතන්න බෑ ඔය වයසට.. ඕක ෆස්ට් ලව් එකනේ.. ගොඩක් අයට සිහිනයක් විතරයි..:yes:



    එකෙන්ම.. උබට දෙන එකම advise එක තමයි මොනා උනත් බොක්කෙන් නම් love කරන්න එපා. කෙල්ලගේ තරම දැනගන්න උබට තව කාලයක් යයි..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    1 - Wear Smart Casual - podak vitara above normal but godak posh nati ekak
    2 - Decent place - colombo nam godak public nati coffee shop ekak wage (crescat delifrance/ barista/ cofee bean wage tanak hodai)
    3 - mokut geniyannda ona na..kamati nam flowers tikak aran yanna (red flowers)
    4 - Normal day to day eva tikak kata karanna mulin, passe tika tika change karanna personal evata ona nam kohe hari avidinna yannda boring wenawa wage nam kollu,bamba wage place ekakata giyot galleface, viharamahadevi park wage nikan avidinna yanna puluwan
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    1 ලස්සනට පිරිසිදුව පලයන් මොකක් අඩන ගියත්. පිළිවෙලට

    2එක උබ තීරණය කරන්න ඕනි

    3සිරාවටම ලවු කරන්න හිඉතන් ඉන්නවා නම් , එකි බුද්ද්දග්මේ නම් පොඩි බුදු පිළිමයක් දියන්. ( එක හරි යන්න කියල හිතෙනවා නම් ඒකිට use කරන්න පුළුවන් දෙයක් දීපන් වැඩි ගණන් වල ඒවා දෙන්න එපා.තොරෝම්බෝල් කලි දෙන්නත් එපා

    4කතා කරන ඒවා අපෙන අහනවද ගොනෝ

    තොරෝම්බෝල් :P:lol::lol:
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මචන් උබ උබ විදිහට පලයන්...නිකන් මවාගෙන යන්න එපා...මොකද එකි කෑමති උබ ලග තියෙන දෙවල් වලට සහ කෑමති වෙන්න ඔනී උබ ලග තියෙන දෙවල් වලට...අන්න එ නිසා නෝමල් පලයන්....හබෑයි පිලිවෙලට පලයන්...ලොකේ නෑති perfume නම් ගහගෙන යන්න එපා..:no::no:එකි ආවට වඩා ඉක්මනට යයි...!!! :yes::yes:උබෙ 1st meeting 1නම් ඒක මතක් වෙන්නත් එක්ක පොඩි ඔනමන්ට් 1ක් අරගෙන පලයන්, choco 1එකකුත් එක්ක ferrero1k nam elakiri...නිදහසේ ඉන්න පුලුවන් තෑනකට පලයන්..!!!කතා කරන්නම දෙයක් නෑති වුනොත් උබ අපෙන් එකිව වෙන්න යනකොට කොහොමද යන්නෙ කියලා elakiriයේ අහපු එක ගෑන and අපි කියපු එව ගෑනවත් කතා කරපන්:P:P:P
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචං සොරි වෙන්න ඕනි මෙහෙම කියනවට.. එදා උඹට කෙල්ල සෙට් වෙච්ච දවසෙ මට හිතුනා උඹ ඔහොම අහලා ත්‍රේඩ් එකක් දාවි කියලා කවදා හරි.. ඒ හිතපු විදියටම උඹ ඒක කරලනේ.. සෑහෙන ආඩම්බරයි..:rofl:

    එහෙම ඇඳුම ගැන විශේෂයක් නෑ මචං.. උඹට හුඟක්ම මැච් වෙන, අලුත් ඇඳුමක් ඇතිනේ.. ඒක ඇඳපං.. බොරු සෝභන දාන්නත් යන්න එපා.. නෝමල් පලයං.. මොකද හැමදාම අලුත් ඇඳුම් ගන්න වෙයි නැත්තං..:dull:

    පර්ෆියුම් පාවිච්චි කරනවා නම් මොලේ කඩාගෙන යන සුවඳ තියෙන පර්ෆියුම් පාවිච්චි කරන්නෙපා.. හුඟක් කෙල්ලො ඒ පර්ෆියුම් වලට කැමති නෑ.. ලව් එකේදි පර්ෆියුම් එකෙනුත් ලොකු බලපෑමක් වෙනවා..:D

    අරන් යන එක නම් මචං ගොඩක් අය Toblerone Chocolate අරන් යනවා.. රෝස මල් අරන් යනවා.. උඹට සාමාන්‍යයෙන් වියදම් කරන්න පුළුවන් ගාණක එකක් අරන් පලයන්.. මොකද මුලින්ම ලොකු එකෙන් පටන්ගත්තොත් උඹට දිගටම දෙන්න වෙන්නෙ ඒ ගණන් වල ඒවම තමා.. ඒ ගැනත් හිතපං..;)

    මීට් වෙයන් නිදහසේ කතා කරන්න පුළුවන් තැනක.. :love:

    මීට් වෙලා කතා කරන ඒවා නම් අපෙන් අහන්නෙපා මචං.. මෝඩයෙක් වෙන්නෙ එපා ඒ වගේ ප්‍රශ්න අහලා.. කෙල්ල ළඟට ගියාම කතා කරන්න ඕන දේවල් මතක් වේවි..:rofl:

    නැති දේවල් මවලා කියන්න යන්න එපා, බොරු කියන්න එපා, අහසේ මාළිගා හදන්න එපා, ඒකි ඉස්සරහ ගොන් පාට් දාන්න යන්න එපා, සුරංගනා කතා කියන්න එපා..

    ජය වේවා!

    මචන් මේක තමයි බෙස්ට් ම ආන්සර් ඵක,ඵ් වගේ ම මගෙත් ආන්සර් ඵක....
    මචන් කවදා හරි තේරෙන දවසක උබට කරගත්ත ගොන්කමක් කියලා තේරෙයි.....
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ කොල්ලට ගොඩ යන්ඩ කියාපල්ලා යකෝ ... කරන්න ඕනේ දේවල් .. ජෝගියට නොගෙන
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :O හත්දෙයියනේ මේ මීට මාස දෙක තුනකට කලින් මාත් එක්ක චැට් කරපු අර අහිංසක නොදරුව නේද මේ වෙනස් වෙලා තියෙන්නේ :O
    හිතාගන්නත් අමාරුයි බං...
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    booby.gif


    sex.gif

     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :O හත්දෙයියනේ මේ මීට මාස දෙක තුනකට කලින් මාත් එක්ක චැට් කරපු අර අහිංසක නොදරුව නේද මේ වෙනස් වෙලා තියෙන්නේ :O
    හිතාගන්නත් අමාරුයි බං...

    උබ ලොකු එකා :ප්