ඒකත් එහෙම ද..
ආදරය කරද්දි ඒ කියන්න බැරි ප්රශ්නය කවදා හරි මතු වෙයි කියලා..
ඔගොල්ලන් දෙන්නාටම හිතුනේ නැද්ද ?
අනික ඒ ප්රශ්නය උත්තරයක් නැති ප්රශ්නයක් වෙන්න විදියක් නෑ නේ...
ඒ තරම් ලගින් ආශ්රය කරපු කෙල්ලෙක් ව අපේ ජිවිතයට ගන්න බෑ කියන්නේ කොයි තරම් දුකක් ද..
Kochchara lagin asrya karalath mehema una ban....ane manda






