කෙල්ලව~මීට්_වෙන~දවස

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    ඒකත් එහෙම ද..
    ආදරය කරද්දි ඒ කියන්න බැරි ප්‍රශ්නය කවදා හරි මතු වෙයි කියලා..
    ඔගොල්ලන් දෙන්නාටම හිතුනේ නැද්ද ?
    අනික ඒ ප්‍රශ්නය උත්තරයක් නැති ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ නේ...
    ඒ තරම් ලගින් ආශ්‍රය කරපු කෙල්ලෙක් ව අපේ ජිවිතයට ගන්න බෑ කියන්නේ කොයි තරම් දුකක් ද..

    Kochchara lagin asrya karalath mehema una ban....ane manda:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Aiyala dennek innawa ban .aka aiya kenek PHD akak karanawa aka aiya kenek BSC akak karanawa..aiya dennama bedala nehe tawama.. kellage gedara giyoth mawa marana tarame kenthiyen inne bn.. kellage anthima tiranaya aka kiyala mata 10000%k sure a nisa mama nam kawadath passa gahanne nehe machan.. lokuma case aka kiyanne api dennage originel HC 2 hodata gelapenawa ban hadapu HC aka nam gelapenne nehe...kellage gedarin tawama hitagena inne HC gelapenne nehe kiyala...meka kellage gedaraya ayata terum karala dunnoth hari ath aka mata wath kellatawat karanna behe ban...

    හදහන් දෙක හොදට ගැලපෙනවා නම් ඉතින් අවුලක් නෑ නේ..
    ඔගොල්ලන්ගේ ගෙදරින් කාට හරි ගිහිල්ලා කතා කරන්න කියන්න..
    ඒ දෙක ගැලපෙන්නේ නැත්නම් නේ මෙතන ප්‍රශ්නයකට තියෙන්නේ..
    කොහොමත් කෙල්ලගේ ගෙදර ප්‍රශ්නයකට තියෙන්නේ මේ හදහන් ගැලපෙන්නේ නෑ කියන කතාව නේ..
    නැත්නම් මේ ප්‍රශ්නයට විසදුමක් දුන්නාත් වෙනත් ප්‍රශ්න මතු කරයි ද දන්නේ නෑ..
    අයියලා දෙන්නා හිටියා කියලා අපි බය වෙන්න ඕනේ නෑ..
    මම ආදරය කරපු කෙල්ලටත් අයියලා දෙන්නෙක් ඉන්නවා.. එකෙක් රට තවත් එකෙක්..
    මෙහෙ ඉන්නේ.. අපි ආදරය අවංකවම කරනවා නම් අපි යම් වැරැද්දක් කරගෙන නැත්නම්, ඒ වගේම අපි ඒ හැම අතින්ම සුදුසුකම් තියෙනවා නම් කොයි ම මොහොතකදිවත් හිතට බය කියන දේ ඇතුලත් කර ගන්න හොද නෑ.
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    Ehema nam kisima deyak wela nehe machan... Mama kellage gedarata HC 1 dunne wayasath hadala ban ...okath dena gattot tawath taraha wedi weidda ???? hadisiye hari apen yana kenata ayalage gedarin nondiyata wage kata karoth me prashane tawath wedi wenawa neda ???????
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Kochchara lagin asrya karalath mehema una ban....ane manda:(

    සහෝදරයා අර ප්‍රශ්නයට හේතුව මොකක් ද කියලා කිව්වේ නැති හින්දා හරි විසදුමක් කියන්න විදියක් නෑ..
    අනික මම හිතන්නේ දැනටමත් ඕය සහෝදරයා හුගාක් පරක්කු වැඩි වෙන්න පුලුවන්..
    ඒත්.. ඒ කෙල්ල අකමැති නම් අපි ඒ ආදරය බලෙන් ගන්න විදියක් නෑ නේ..
    අපි බලෙන් ආදරය ගත්තා නම් අන්තිමේදි අපේ ජිවිතයේදි කෙදිනක හරි ඒ ප්‍රශ්නය මතු කරගෙන අර්බුදකාරිතත්වයක් ඇති වෙන්නත් බැරි නෑ..
    කෙල්ලත් ඔයාගේ පැත්තේ හිටියා නම් මොනවා හරි කර ගන්න තිබ්බා..
    ඒත්.. ඒ කෙල්ලට ඕය සහෝදරයාගේ ආදරය ලබා ගන්න තරම් වාසනාවක් නැතුව ඇති..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ehema nam kisima deyak wela nehe machan... Mama kellage gedarata HC 1 dunne wayasath hadala ban ...okath dena gattot tawath taraha wedi weidda ???? hadisiye hari apen yana kenata ayalage gedarin nondiyata wage kata karoth me prashane tawath wedi wenawa neda ???????

    ඒ කෙල්ලගේ ගෙදරින් ඕය සහෝදරයාව අකමැති වෙන්න කිසිම හේතුවක් නැත්නම්..
    ඒ හදහන් තේරුමක් නැතිව හදන්නේ නැතිවයි ඕය සහෝදරයාට දෙන්න තිබ්බේ..
    වයස ඒ තරම් බලපාන්නේ නෑ..
    දැන් නම් කොහොමත් ඒ කතාව හින්දා ප්‍රශ්නයක් මතු වෙයි..
    කොහොම හරි වැරදිමක් වේලා කියලායි දෙන්න තියෙන්නේ..
    ලොකු වෙනස් කිරිමක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑ..
    කොහොමත් අපි හදිසි වේලා ගන්න තිරණ හින්දායි අන්තිමේදි අපිටම තේරුමක් නැතිව දුක් වෙන්න සිදු වෙන්නේ..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සහෝදරයා අර ප්‍රශ්නයට හේතුව මොකක් ද කියලා කිව්වේ නැති හින්දා හරි විසදුමක් කියන්න විදියක් නෑ..
    අනික මම හිතන්නේ දැනටමත් ඕය සහෝදරයා හුගාක් පරක්කු වැඩි වෙන්න පුලුවන්..
    ඒත්.. ඒ කෙල්ල අකමැති නම් අපි ඒ ආදරය බලෙන් ගන්න විදියක් නෑ නේ..
    අපි බලෙන් ආදරය ගත්තා නම් අන්තිමේදි අපේ ජිවිතයේදි කෙදිනක හරි ඒ ප්‍රශ්නය මතු කරගෙන අර්බුදකාරිතත්වයක් ඇති වෙන්නත් බැරි නෑ..
    කෙල්ලත් ඔයාගේ පැත්තේ හිටියා නම් මොනවා හරි කර ගන්න තිබ්බා..
    ඒත්.. ඒ කෙල්ලට ඕය සහෝදරයාගේ ආදරය ලබා ගන්න තරම් වාසනාවක් නැතුව ඇති..

    Dan wadak na ban....... eka mage Adare witharai dan.....:yes:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඒ කෙල්ලගේ ගෙදරින් ඕය සහෝදරයාව අකමැති වෙන්න කිසිම හේතුවක් නැත්නම්..
    ඒ හදහන් තේරුමක් නැතිව හදන්නේ නැතිවයි ඕය සහෝදරයාට දෙන්න තිබ්බේ..
    වයස ඒ තරම් බලපාන්නේ නෑ..
    දැන් නම් කොහොමත් ඒ කතාව හින්දා ප්‍රශ්නයක් මතු වෙයි..
    කොහොම හරි වැරදිමක් වේලා කියලායි දෙන්න තියෙන්නේ..
    ලොකු වෙනස් කිරිමක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑ..
    කොහොමත් අපි හදිසි වේලා ගන්න තිරණ හින්දායි අන්තිමේදි අපිටම තේරුමක් නැතිව දුක් වෙන්න සිදු වෙන්නේ..

    baye behe ban monawa weida kiyala..... MOnawa unath kella nam mama akka innawa kiyala mata sure....balamu machan monawada wenne kiyala...kalayata bara dila balagena inna aka tamai hodama de mokada kella poposal walata kemathi wenne netnam balen bandala denna behene ban...kawadakama hari mata kemetta lebenakan balagena inna aka tamai hodama de......:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    baye behe ban monawa weida kiyala..... MOnawa unath kella nam mama akka innawa kiyala mata sure....balamu machan monawada wenne kiyala...kalayata bara dila balagena inna aka tamai hodama de mokada kella poposal walata kemathi wenne netnam balen bandala denna behene ban...kawadakama hari mata kemetta lebenakan balagena inna aka tamai hodama de......:(:(:(

    ඒත් මෙහෙම නේ මචන්. අපි නිහඩ වේලා හිටියා නම් අන්තිමේදි..
    අපේ ජිවිතයට ඉතුරු වෙන්නේ දුක විතරයි..
    ඒ හින්දා මොන දේ වුනත් කමක් නෑ කියලා ඔයාගේ ඔරිජිනල් හදහන දිලා බලන්න..
    කෙල්ල අපිට කොයි තරම් ආදරේ වුනත්..
    සමහර වේලාවට දෙමව්පියන්ගේ බලපැම් හින්දා කෙල්ලගේ හිත අකමැත්තෙන් වුනත්..
    වෙනස් වෙන්නත් බැරි නෑ..
    කොහොම වුනත් හැම දෙයක් ම හොදා කාරයෙන් වෙයි..
    ඉක්මණින් ම ක්‍රියා කරන තරමට..
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඒත් මෙහෙම නේ මචන්. අපි නිහඩ වේලා හිටියා නම් අන්තිමේදි..
    අපේ ජිවිතයට ඉතුරු වෙන්නේ දුක විතරයි..
    ඒ හින්දා මොන දේ වුනත් කමක් නෑ කියලා ඔයාගේ ඔරිජිනල් හදහන දිලා බලන්න..
    කෙල්ල අපිට කොයි තරම් ආදරේ වුනත්..
    සමහර වේලාවට දෙමව්පියන්ගේ බලපැම් හින්දා කෙල්ලගේ හිත අකමැත්තෙන් වුනත්..
    වෙනස් වෙන්නත් බැරි නෑ..
    කොහොම වුනත් හැම දෙයක් ම හොදා කාරයෙන් වෙයි..
    ඉක්මණින් ම ක්‍රියා කරන තරමට..

    ow machan ube katawa nam atta....mata pissu wage bro karanna kiyala kisi dyk miter wenne nehe ban ....thanz machan mehema wath help karata... issarahata wena de aniwa kiyannam machan.....thanz a lot machan...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow machan ube katawa nam atta....mata pissu wage bro karanna kiyala kisi dyk miter wenne nehe ban ....thanz machan mehema wath help karata... issarahata wena de aniwa kiyannam machan.....thanz a lot machan...

    හරි සහෝදරයා..
    හැම දෙයක් ම හොදාකාරයෙන් වෙන්න කියලා සුභ පතන්නම්...
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි...! උඹ නියම මහත්මා ගතිගුණ තියෙන අවංක කොල්ලෙක්.. :):) උඹට කවදාවත් වරදින්නේ නැ මචන්..:yes::yes::yes: මමත් ඔහොම ආදරයක් නිසා ගොඩාක් අප්සට් එකෙන් ඉන්නේ බන්.. මට ඒක කවදාවත් අමතක කරන්න බැරුව :no::no::no::no:මම හිතින් ගොඩක් දුක් විඳිනවා...:(:(:(:(:(:(:(:(
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මචන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි...! උඹ නියම මහත්මා ගතිගුණ තියෙන අවංක කොල්ලෙක්.. :):) උඹට කවදාවත් වරදින්නේ නැ මචන්..:yes::yes::yes: මමත් ඔහොම ආදරයක් නිසා ගොඩාක් අප්සට් එකෙන් ඉන්නේ බන්.. මට ඒක කවදාවත් අමතක කරන්න බැරුව :no::no::no::no:මම හිතින් ගොඩක් දුක් විඳිනවා...:(:(:(:(:(:(:(:(

    machan widawanna wenne hithe dyk thada karagena hitiyot tamai ban so okkoma katawa hodama yaluwekuta kiyala hitha poddak hari nidahas kara gannna......
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි...! උඹ නියම මහත්මා ගතිගුණ තියෙන අවංක කොල්ලෙක්.. :) උඹට කවදාවත් වරදින්නේ නැ මචන්..:yes: මමත් ඔහොම ආදරයක් නිසා ගොඩාක් අප්සට් එකෙන් ඉන්නේ බන්.. මට ඒක කවදාවත් අමතක කරන්න බැරුව :no:මම හිතින් ගොඩක් දුක් විඳිනවා...:(

    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගෙම සුභ පැතුම් වලට..
    සහෝදරයා අකමැති නැත්නම් සහෝදරයාගේ ඒ ආදරයේදි ඇති වුන බාධකය මොකක් ද කියලා පැහැදිලි කරන්න..
    සමහර වේලාවට තවමත් ඕය සහෝදරයා පරක්කු නොවෙන්නත් පුලුවන්..
    අනික හිතේ කැටි කරගෙන තියාගෙන ඉන්නවාට වැඩිය ඒ දේ අපිත් එක්ක බේදා ගත්තා නම්.. ඒකට උත්තරයක් ලැබෙන්නත් පුලුවන්.. ඒ වගේම හිතට සහනයකුත් දැනෙයි..
    අනිත් එක සහෝදරයා මේ ලොකේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා..
    ඒත් ඒ උත්තරය අපිට හරියට තේරුම් ගන්න බැරි හින්දායි. බොහෝ දෙනෙක් තේරුමක් නැතිව ලත වෙන්නේ...
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචන් මෙන්න මේකයි වුනේ.. අපි දෙන්නාගේ හමුවීම සිදුවුනේ මුහුනු පොතෙන් තමයි..:rolleyes::rolleyes: ටික දවසක් chat කරලා phone number එක මම ඉල්ල ගත්තා.. ඉන් පස්සේ අපි ගොඩක් ලං වුනා.. :)එත් මම එයාව දැකල තිබුනේ නැ.. මාස 6ක් විතර ඔහොම අපේ සම්බන්ධය තිබුනා.. ඒ අතර තුරදී අපි දෙන්නගේ ආදරය ප්‍රකාශ වුනා.. පස්සේ මම කෙල්ලව බලන්න ගියා.. මම මගේ phone එකෙන් photo 2ක් 3ක් ගත්තා...ඒ වෙනකොට අපේ ගෙදරින් මේ ගැන දැනගෙන හිටියේ.. ඒත් කෙල්ල කව්ද කියල ඇහුවම මම මගහැරියා.. ගෙදර අයට මම කිව්වෙ නැ මම තවම කෙල්ල දැකල නැ කියල... කොහොම හරි මම එදා කෙල්ලව meet වෙලා ගෙදර ආවා... කෙල්ලට නම් මාර ෆිට්.. එයා කිව්වා ඒ වෙලාවෙම එයාලගෙ ගෙදර යමු කියල..:shocked::shocked: මම කිව්වා ඒක හරි නැ නේද.. මම පස්සේ වෙලාවක ඔයාලගේ ගෙදරට එන්නම් කියල මම ආවා... පස්සෙ අපේ ගෙදර අය කෙල්ලගේ photo දැකලා.. මගේ phone එක ගෙදර අය normaly බලනවා.. අපේ අක්කලා කෙල්ලගේ photos දැකලා... මට බැන්නා මචන්ලා... කෙල්ල මට ගැලපෙන්නේ නැතිලු....:confused::confused::confused: කෙල්ල ගොඩක් පවු.. :(:(එයා මාව දැක්කම තවත් ගොඩක් මන් ගැන බලපොරොත්තු තියාගත්ත බව මම දන්නවා.. නැති නම් මට එදාම එයාලගේ ගෙදර යන්න කතා කරයිද?? මම කෙල්ලට සීන් එක හෙමින් හෙමින් තේරුම් කලා... මාර දුකක් මන් වින්දේ... පව් තවම කෙල්ල එදා වගේම මට අදරෙයි... තවමත් මට කතා කරනවා.. එත් මම වැඩිය කතා කරන්න යන්නේ නැ... ඒක නිසා කෙල්ලගේ හිත පැරෙන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා... කෙල්ල තවමත් කියන්නේ වෙන කෙනෙක් ට ආදරය කරන්නේ නැ කියල.....:(:(:(:(:(:(