කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මෙන්න මේකයි වුනේ.. අපි දෙන්නාගේ හමුවීම සිදුවුනේ මුහුනු පොතෙන් තමයි..:rolleyes: ටික දවසක් chat කරලා phone number එක මම ඉල්ල ගත්තා.. ඉන් පස්සේ අපි ගොඩක් ලං වුනා.. :)එත් මම එයාව දැකල තිබුනේ නැ.. මාස 6ක් විතර ඔහොම අපේ සම්බන්ධය තිබුනා.. ඒ අතර තුරදී අපි දෙන්නගේ ආදරය ප්‍රකාශ වුනා.. පස්සේ මම කෙල්ලව බලන්න ගියා.. මම මගේ phone එකෙන් photo 2ක් 3ක් ගත්තා...ඒ වෙනකොට අපේ ගෙදරින් මේ ගැන දැනගෙන හිටියේ.. ඒත් කෙල්ල කව්ද කියල ඇහුවම මම මගහැරියා.. ගෙදර අයට මම කිව්වෙ නැ මම තවම කෙල්ල දැකල නැ කියල... කොහොම හරි මම එදා කෙල්ලව meet වෙලා ගෙදර ආවා... කෙල්ලට නම් මාර ෆිට්.. එයා කිව්වා ඒ වෙලාවෙම එයාලගෙ ගෙදර යමු කියල..:shocked::shocked: මම කිව්වා ඒක හරි නැ නේද.. මම පස්සේ වෙලාවක ඔයාලගේ ගෙදරට එන්නම් කියල මම ආවා... පස්සෙ අපේ ගෙදර අය කෙල්ලගේ photo දැකලා.. මගේ phone එක ගෙදර අය normaly බලනවා.. අපේ අක්කලා කෙල්ලගේ photos දැකලා... මට බැන්නා මචන්ලා... කෙල්ල මට ගැලපෙන්නේ නැතිලු....:confused: කෙල්ල ගොඩක් පවු.. :(එයා මාව දැක්කම තවත් ගොඩක් මන් ගැන බලපොරොත්තු තියාගත්ත බව මම දන්නවා.. නැති නම් මට එදාම එයාලගේ ගෙදර යන්න කතා කරයිද?? මම කෙල්ලට සීන් එක හෙමින් හෙමින් තේරුම් කලා... මාර දුකක් මන් වින්දේ... පව් තවම කෙල්ල එදා වගේම මට අදරෙයි... තවමත් මට කතා කරනවා.. එත් මම වැඩිය කතා කරන්න යන්නේ නැ... ඒක නිසා කෙල්ලගේ හිත පැරෙන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා... කෙල්ල තවමත් කියන්නේ වෙන කෙනෙක් ට ආදරය කරන්නේ නැ කියල.....:(

    කොහොම වුනත් ඕය සහෝදරයා ඒ කෙල්ලට ආදරය කරනවා නම්..
    තමන් ඒකම තිරණයක ඉන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
    ගෙදරින් ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ පින්තුරය බලලා නේ..
    ඉතින් ඔයාට පැහැදිලි කරලා දෙන්න තිබ්බා.. කෙල්ල ගේ පින්තුරය මට වැඩක් නෑ..
    මම ඒ කෙල්ලට කැමති කියලා..
    ඔයාට එපා කියපු පලියට නිහඩ වුනාම.. ගෙදරින් වුනත් හිතලා ඇත්තේ මේ ආදරය ඒ තරම් ලොකුවට ගිය නැති හින්දා ප්‍රශ්නයක් නෑ කියලා..
    කොහොමත් ගෙදරින් ප්‍රශ්න එනවා නේ.. කෙල්ලෙක් ට කැමති කිව්වාම කොයි ගෙදරින් වුනත්..
    ඉහලින් පිලි අරන් හරි අපිත් කැමති කියන්නේ නෑ නේ..
    දෙමව්පියන් වැඩි හරියක්ම හිතන්නේ අපි මේ තරම් උස්මහත් කරලා හදලා අන්තිමේදි අපේ කැමැත්තෙන් ම කෙල්ලෙක් හොයලා දෙමු කියන මතයෙන් තමයි ජිවත් වෙන්නේ..
    ඒ හින්දා.. ඒ අය මුලදි කොහොමත් විරුද්ධ වෙන එක අහන්නත් දෙයක් ද..
    ඒත් තමන් ගේ කැමැත්ත වෙනස් නොකර තිබ්බා නම් ඒ කෙල්ලගේ ජිවිතයට වගේම ඕය සහෝදරයාගේ ජිවිතයටත් කිසිම දවසක බලපැමක් වෙන්න යන්නේ නෑ..
    ඒ කෙල්ලට ගෙදරින් අකමැති වෙන්න හේතුව ඒ කෙල්ලගේ පෙනුම ද ? එහෙම නැත්නම් වෙන මොනවා හරි හේතුවක් ද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලගේ පෙනුමට තමයි මචං...

    ඒක හරිම අසාධාරණයි නේ..
    ඕය සහෝදරයා ඒ කෙල්ලට කැමති නම් ගෙදර අය අකමැති වුන පලියට ආදරය
    කරපු කෙල්ලෙක් ව හිතෙන් අයින් කරන්න පුලුවන් ද ? එපා කියපු පලියට..
    ඕය සහෝදරයා මොනවාත් කියන්න ගියේ නැද්ද ?
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම නම් වැඩිය සන්තොස වෙන්න යන්නේ නෑ..
    හැම දෙයක් ම හොදාකාරයෙන් වෙන කම් ඒ සතුට යටපත් කරගෙනයි ඉන්නේ..
    හේතුව මට බයයි..
    මම සන්තොස වුනා නම්.. ඒ හැම දෙයක් ම නැති වෙයි ද කියලා..
    ඒ හින්දා ඒ සතුට ටික කාලයකට යටපත් කරගෙනයි මම ඉන්නේ..


    සිරා බන් මෙකනම් ....මට ඔනෙ තරම වෙලා තියෙනවා
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    උඹ අපිට ලව් ඇඩ්වයිස් දෙන තරමට මේ වගේ දේවල් නම් උඹට සුලු දෙයක්. හැමදාම වගේ උඹ කොහොමත් වැදගත් දෙයක් කතා කරන නිසා ඇත්තටම මේ කාරණා අපි හැමෝටම ගැලපෙනවා. ආදරේ තියෙන්නේ බාහිර පෙනුමේ නෙවෙයි සිතුම් පැතුම් වල කියන එක 100% ඇත්ත.
    කොහොම උනත් උඹට කවදාවත් වරදින එකක් නෑ.
    Good Luck for your future !!!!

    baya wenna epa ban.. sinhaya wage edithrawa muuna deepaaN... best of luck apenuth... ;) ;)
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    කෙල්ලෙක්ගේ රූපෙට කෑදරවෙලා වැඩක් නැහැ. ආදරය කරන හදවතක් තියෙනවා නම් ඒ ඇති. ඔය කිව්වට පොඩි ලස්සනක් තියෙන්නත් ඕනි. කොහොම උනත් ඔයාව ආදරෙන්, සතුටින් තියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ආදරය ඔන්ලයින්ද, නැද්ද ඒ කතා වලින් වැඩක් නැහැ. කෙල්ල හොද කෙනෙක් නම් එච්චරයි කොල්ලෙක්ට ඕනි. ආදරේ තියෙන තැන වෙන මොකුත්ම ඕනි නැහැ. ආදරේ විතරයි. ජය වේවා මගේ යාලූවට. හදවතින්ම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා.

    :D:D:D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලෙක්ගේ රූපෙට කෑදරවෙලා වැඩක් නැහැ. ආදරය කරන හදවතක් තියෙනවා නම් ඒ ඇති. ඔය කිව්වට පොඩි ලස්සනක් තියෙන්නත් ඕනි. කොහොම උනත් ඔයාව ආදරෙන්, සතුටින් තියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ආදරය ඔන්ලයින්ද, නැද්ද ඒ කතා වලින් වැඩක් නැහැ. කෙල්ල හොද කෙනෙක් නම් එච්චරයි කොල්ලෙක්ට ඕනි. ආදරේ තියෙන තැන වෙන මොකුත්ම ඕනි නැහැ. ආදරේ විතරයි. ජය වේවා මගේ යාලූවට. හදවතින්ම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා.

    :D:D:D:D:D
    :yes::yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඒක හරිම අසාධාරණයි නේ..
    ඕය සහෝදරයා ඒ කෙල්ලට කැමති නම් ගෙදර අය අකමැති වුන පලියට ආදරය
    කරපු කෙල්ලෙක් ව හිතෙන් අයින් කරන්න පුලුවන් ද ? එපා කියපු පලියට..
    ඕය සහෝදරයා මොනවාත් කියන්න ගියේ නැද්ද ?[/COළ්Oර්‍][/SඓZE][/QUOඨ්E]

    මෙකයි මචං මට ගෙදර අයට විරුද්ධව යන්න අමාරුයි... :(:(:(:(:(:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙකයි මචං මට ගෙදර අයට විරුද්ධව යන්න අමාරුයි... :(:(:(:(:(:(:(

    එහෙම කියලා හැම දෙයක් ම අතහරින එක හරි නෑ නේ යාලුවා..
    දැන් මෙහෙම හිතන්න කෝ..
    ඔයාගේ ගෙදර උදවිය මේ සම්බන්ධයට කැමති වේලා..
    කෙල්ලගේ පාරිශ්වයෙන් මේ වගේ බලපැමක් ඇවිත් තිබ්බා නම්..
    ඒ දේ ඕය සහෝදරයාට දරා ගන්න බැරි වෙයි නේ..
    එතකොට ඕය සහෝදරයා බලන්නේ කොහොම හරි ඒ ආදරය ලං කර ගන්නයි..
    ඒත් කෙල්ලෙක්ට ඒ විදියට හැම තිරණයක් ම අතට අරන් තිරණය කර ගන්න අමාරුයි..
    අපි පසු බැස්සා නම් ඉතින්.. ඒ කෙල්ලට වුනත් අකමැත්තෙන් වුනත් පසු බහින්න සිදු වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක්ගේ රූපෙට කෑදරවෙලා වැඩක් නැහැ. ආදරය කරන හදවතක් තියෙනවා නම් ඒ ඇති. ඔය කිව්වට පොඩි ලස්සනක් තියෙන්නත් ඕනි. කොහොම උනත් ඔයාව ආදරෙන්, සතුටින් තියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ආදරය ඔන්ලයින්ද, නැද්ද ඒ කතා වලින් වැඩක් නැහැ. කෙල්ල හොද කෙනෙක් නම් එච්චරයි කොල්ලෙක්ට ඕනි. ආදරේ තියෙන තැන වෙන මොකුත්ම ඕනි නැහැ. ආදරේ විතරයි. ජය වේවා මගේ යාලූවට. හදවතින්ම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා.:D

    මේ ලෝකේ ඉන්න හැම කෙල්ලෙක් ගේම තමන්ට ආවේණික ලස්සනක් තියෙනවා..
    ඒ ලස්සන අපි අගය කරන්න දැන ගන්න ඕනේ..
    කොහොම වුනත් මගේ කෙල්ලත් මගේ වාසනාවට ලස්සනයි..
    අපිට පණටත් වැඩිය ආදරය කරන කෙල්ලෙක් මේ ලොකේ ජිවත් වේලා ඉද්දි.. අපිට මීටත් වඩා තේරුමක් නැතිව හිතන්න දෙයක් නෑ..
    ආදරය නොලැබුනා නම් තමයි ඒ ගැන අපි දුක් වෙන්න ඕනේ..
    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගෙම සුභ පැතුම් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ඔය කොච්චර කල් ඔන්ලයින් ආදරය කලාද?

    මාස 7ක් වගේ..
    කොහොම වුනත් ඔන්ලයින් ආදරයකදි අපි වැඩිකල් ගන්න හොද නෑ..
    ඒ වගේම අපි ගන්න තිරණ හරි ද වැරදි කියලා හිතාගෙන තේරුමක් නැතිව කාලය නාස්ති කිරිමක් කරන්නත් හොද නෑ..
    හිතේ තියෙන දේ ඒ ආකාරයෙන් ම කියලා දාලා..
    යම් තිරණයකට එළඹෙන්න ඕනේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිරා බන් මෙකනම් ....මට ඔනෙ තරම වෙලා තියෙනවා

    වැඩිපුර සන්තොස වුනා නම් අඩන්නත් වෙනවා කියලා කතාවක් තියෙනවා නේ..
    ඒ වගේ කතා පැරණි අය කියලා තියෙන්නේ කට කහනවාට නෙවෙයි නේ සහෝදරයා..