මචන් මෙන්න මේකයි වුනේ.. අපි දෙන්නාගේ හමුවීම සිදුවුනේ මුහුනු පොතෙන් තමයි..ටික දවසක් chat කරලා phone number එක මම ඉල්ල ගත්තා.. ඉන් පස්සේ අපි ගොඩක් ලං වුනා..
එත් මම එයාව දැකල තිබුනේ නැ.. මාස 6ක් විතර ඔහොම අපේ සම්බන්ධය තිබුනා.. ඒ අතර තුරදී අපි දෙන්නගේ ආදරය ප්රකාශ වුනා.. පස්සේ මම කෙල්ලව බලන්න ගියා.. මම මගේ phone එකෙන් photo 2ක් 3ක් ගත්තා...ඒ වෙනකොට අපේ ගෙදරින් මේ ගැන දැනගෙන හිටියේ.. ඒත් කෙල්ල කව්ද කියල ඇහුවම මම මගහැරියා.. ගෙදර අයට මම කිව්වෙ නැ මම තවම කෙල්ල දැකල නැ කියල... කොහොම හරි මම එදා කෙල්ලව meet වෙලා ගෙදර ආවා... කෙල්ලට නම් මාර ෆිට්.. එයා කිව්වා ඒ වෙලාවෙම එයාලගෙ ගෙදර යමු කියල..
මම කිව්වා ඒක හරි නැ නේද.. මම පස්සේ වෙලාවක ඔයාලගේ ගෙදරට එන්නම් කියල මම ආවා... පස්සෙ අපේ ගෙදර අය කෙල්ලගේ photo දැකලා.. මගේ phone එක ගෙදර අය normaly බලනවා.. අපේ අක්කලා කෙල්ලගේ photos දැකලා... මට බැන්නා මචන්ලා... කෙල්ල මට ගැලපෙන්නේ නැතිලු....
කෙල්ල ගොඩක් පවු..
එයා මාව දැක්කම තවත් ගොඩක් මන් ගැන බලපොරොත්තු තියාගත්ත බව මම දන්නවා.. නැති නම් මට එදාම එයාලගේ ගෙදර යන්න කතා කරයිද?? මම කෙල්ලට සීන් එක හෙමින් හෙමින් තේරුම් කලා... මාර දුකක් මන් වින්දේ... පව් තවම කෙල්ල එදා වගේම මට අදරෙයි... තවමත් මට කතා කරනවා.. එත් මම වැඩිය කතා කරන්න යන්නේ නැ... ඒක නිසා කෙල්ලගේ හිත පැරෙන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා... කෙල්ල තවමත් කියන්නේ වෙන කෙනෙක් ට ආදරය කරන්නේ නැ කියල.....
![]()
math online love karana kollek.good luck aiye
කෙල්ලගේ පෙනුමට තමයි මචං...
මම නම් වැඩිය සන්තොස වෙන්න යන්නේ නෑ..
හැම දෙයක් ම හොදාකාරයෙන් වෙන කම් ඒ සතුට යටපත් කරගෙනයි ඉන්නේ..
හේතුව මට බයයි..
මම සන්තොස වුනා නම්.. ඒ හැම දෙයක් ම නැති වෙයි ද කියලා..
ඒ හින්දා ඒ සතුට ටික කාලයකට යටපත් කරගෙනයි මම ඉන්නේ..
උඹ අපිට ලව් ඇඩ්වයිස් දෙන තරමට මේ වගේ දේවල් නම් උඹට සුලු දෙයක්. හැමදාම වගේ උඹ කොහොමත් වැදගත් දෙයක් කතා කරන නිසා ඇත්තටම මේ කාරණා අපි හැමෝටම ගැලපෙනවා. ආදරේ තියෙන්නේ බාහිර පෙනුමේ නෙවෙයි සිතුම් පැතුම් වල කියන එක 100% ඇත්ත.
කොහොම උනත් උඹට කවදාවත් වරදින එකක් නෑ.
Good Luck for your future !!!!






කෙල්ලෙක්ගේ රූපෙට කෑදරවෙලා වැඩක් නැහැ. ආදරය කරන හදවතක් තියෙනවා නම් ඒ ඇති. ඔය කිව්වට පොඩි ලස්සනක් තියෙන්නත් ඕනි. කොහොම උනත් ඔයාව ආදරෙන්, සතුටින් තියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ආදරය ඔන්ලයින්ද, නැද්ද ඒ කතා වලින් වැඩක් නැහැ. කෙල්ල හොද කෙනෙක් නම් එච්චරයි කොල්ලෙක්ට ඕනි. ආදරේ තියෙන තැන වෙන මොකුත්ම ඕනි නැහැ. ආදරේ විතරයි. ජය වේවා මගේ යාලූවට. හදවතින්ම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා.
![]()




baya wenna epa ban.. sinhaya wage edithrawa muuna deepaaN... best of luck apenuth...![]()
hmmmm subapathum sahodaraya ... ada kaale ohoma lov karana aya hoyanna amarui ... ada adaraya kiyanne pragdhanaya ekarashi kirime mode ekak
Congrdz dear
ඒක හරිම අසාධාරණයි නේ..
ඕය සහෝදරයා ඒ කෙල්ලට කැමති නම් ගෙදර අය අකමැති වුන පලියට ආදරය
කරපු කෙල්ලෙක් ව හිතෙන් අයින් කරන්න පුලුවන් ද ? එපා කියපු පලියට..
ඕය සහෝදරයා මොනවාත් කියන්න ගියේ නැද්ද ?[/COළ්Oර්][/SඓZE][/QUOඨ්E]
මෙකයි මචං මට ගෙදර අයට විරුද්ධව යන්න අමාරුයි...![]()
මෙකයි මචං මට ගෙදර අයට විරුද්ධව යන්න අමාරුයි...![]()
කෙල්ලෙක්ගේ රූපෙට කෑදරවෙලා වැඩක් නැහැ. ආදරය කරන හදවතක් තියෙනවා නම් ඒ ඇති. ඔය කිව්වට පොඩි ලස්සනක් තියෙන්නත් ඕනි. කොහොම උනත් ඔයාව ආදරෙන්, සතුටින් තියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ආදරය ඔන්ලයින්ද, නැද්ද ඒ කතා වලින් වැඩක් නැහැ. කෙල්ල හොද කෙනෙක් නම් එච්චරයි කොල්ලෙක්ට ඕනි. ආදරේ තියෙන තැන වෙන මොකුත්ම ඕනි නැහැ. ආදරේ විතරයි. ජය වේවා මගේ යාලූවට. හදවතින්ම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා.![]()
මචන් ඔය කොච්චර කල් ඔන්ලයින් ආදරය කලාද?
සිරා බන් මෙකනම් ....මට ඔනෙ තරම වෙලා තියෙනවා