කෙල්ලන්ගේ කොන්ඩේ එක්ක සෙල්ලම් කරන්න ගිහින් කන්න උනොත් තමයි ඉතින්
ඔව් ඉතින් බලාගෙන ඉන්නවා![]()

කෑවත් මොකෝ...
කෙල්ලගෙන් නේ කන්නේ.. ඒක නේ මම කිව්වේ..
කලින් ඇයත් සමග පොර බදින්න කියලා.. ඒතකොටත් ඉතින් ලකුණු නේ..![]()

ඔය කෙල්ලන්ගේ නියපොතු පාරක්වත් අපිට වැදුනොත්![]()


pattta machoooo....~~~~
sirawatama elaaa....!!!!!
sira sira sahooooo test a lot................. thanks for sharing...
marune![]()
![]()
![]()
මෙහෙමයි කොල්ලෝ, කෙල්ලෝ ඇවිත් නියපොතු වවලා නිකන් ඉන්නේ නෑ නෑ..
ඒ අතින් හැම දෙයක් ම කරනවා.
මම ඒහෙම කිව්වේ ඒ අයට දන්නවා ඒ නියපොතු වවා ගත්තාට ඒ නියපොතු
කාටත් හිරිහැරයක් වෙන්නේ නැතිව හසුරුවන්න..![]()




hmm.. okkotama issella kiyapan macha.. awanka adaray karana kellek hoya gannne kohomada kiyala.. mokada dan kaale kello boru kaariyo..
මේ ත්රේඩ් එකෙන් ම හැම දෙයක් ම කියන්න ගියොතින් හැමෝටම දිරවන්නේ නැති වෙයි කොල්ලෝ..
ඉදිරියේදි ඒ ගැන විස්තරාත්මක විදියට වෙනත් ත්රේඩ් එකකින් විග්රහ කරන්නම්..

කියන්න නම් දෙයක් නැහැ.
ela macho
thawa godk kal baln indawei!
maxxa thnx wenda oney ..![]()
![]()
![]()
gud jb macham,,,,,,,,,,,,,,,rep++
coollifestyle4u ටත් හොද අදහස් තමයි හිතෙන්නේ....මොනවා උනත් කියලා තියන අදහස් ටික හොදයි වගේ...
![]()
