කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලන්ගේ කොන්ඩේ එක්ක සෙල්ලම් කරන්න ගිහින් කන්න උනොත් තමයි ඉතින් :P
    ඔව් ඉතින් බලාගෙන ඉන්නවා
    :)

    කෑවත් මොකෝ...
    කෙල්ලගෙන් නේ කන්නේ.. ඒක නේ මම කිව්වේ..
    කලින් ඇයත් සමග පොර බදින්න කියලා.. ඒතකොටත් ඉතින් ලකුණු නේ..
    ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෑවත් මොකෝ...
    කෙල්ලගෙන් නේ කන්නේ.. ඒක නේ මම කිව්වේ..
    කලින් ඇයත් සමග පොර බදින්න කියලා.. ඒතකොටත් ඉතින් ලකුණු නේ..
    ;)

    ඔය කෙල්ලන්ගේ නියපොතු පාරක්වත් අපිට වැදුනොත් :sorry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය කෙල්ලන්ගේ නියපොතු පාරක්වත් අපිට වැදුනොත් :sorry:

    මෙහෙමයි කොල්ලෝ, කෙල්ලෝ ඇවිත් නියපොතු වවලා නිකන් ඉන්නේ නෑ නෑ..
    ඒ අතින් හැම දෙයක් ම කරනවා. ;)
    මම ඒහෙම කිව්වේ ඒ අයට දන්නවා ඒ නියපොතු වවා ගත්තාට ඒ නියපොතු
    කාටත් හිරිහැරයක් වෙන්නේ නැතිව හසුරුවන්න..
    :)
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    hmm.. okkotama issella kiyapan macha.. awanka adaray karana kellek hoya gannne kohomada kiyala.. mokada dan kaale kello boru kaariyo..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහෙමයි කොල්ලෝ, කෙල්ලෝ ඇවිත් නියපොතු වවලා නිකන් ඉන්නේ නෑ නෑ..
    ඒ අතින් හැම දෙයක් ම කරනවා. ;)
    මම ඒහෙම කිව්වේ ඒ අයට දන්නවා ඒ නියපොතු වවා ගත්තාට ඒ නියපොතු
    කාටත් හිරිහැරයක් වෙන්නේ නැතිව හසුරුවන්න..
    :)

    එහෙනම් අදම කෙල්ලොත් එක්ක ගහගන්නවා :P:sorry:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියම පොස්ට් එක කුල් අයියා
    එත් මෙකෙ තියන සමහර එවා කරන්න ගියොත් ගුටිත් කන්න වේද දන්නෙ නැහැ
    ;)
    රෙප් දෙන්න බැල්ලු
    :sorry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm.. okkotama issella kiyapan macha.. awanka adaray karana kellek hoya gannne kohomada kiyala.. mokada dan kaale kello boru kaariyo..

    මේ ත්‍රේඩ් එකෙන් ම හැම දෙයක් ම කියන්න ගියොතින් හැමෝටම දිරවන්නේ නැති වෙයි කොල්ලෝ..
    ඉදිරියේදි ඒ ගැන විස්තරාත්මක විදියට වෙනත් ත්‍රේඩ් එකකින් විග්‍රහ කරන්නම්..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මේ ත්‍රේඩ් එකෙන් ම හැම දෙයක් ම කියන්න ගියොතින් හැමෝටම දිරවන්නේ නැති වෙයි කොල්ලෝ..
    ඉදිරියේදි ඒ ගැන විස්තරාත්මක විදියට වෙනත් ත්‍රේඩ් එකකින් විග්‍රහ කරන්නම්..

    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කියන්න නම් දෙයක් නැහැ.

    ela macho

    thawa godk kal baln indawei!

    maxxa thnx wenda oney .. :) :) :)

    ස්තුතියි අදහස් වලට..
    දුක් වෙන්න එපා කොල්ලෝ..
    කොහොමත් ආදරයක් ලැබෙන්න වේලාවක් කලාවක් නෑ..
    කොයි මොහොතේ වුනත් ලැබෙයි...
    ඒ හින්දා බලාපොරොත්තුව මත ජිවත් වෙන්න උත්සහ කරන්න..
     
    • Like
    Reactions: somapala_malli

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    coollifestyle4u ටත් හොද අදහස් තමයි හිතෙන්නේ....මොනවා උනත් කියලා තියන අදහස් ටික හොදයි වගේ...
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    gud jb macham,,,,,,,,,,,,,,,rep++

    coollifestyle4u ටත් හොද අදහස් තමයි හිතෙන්නේ....මොනවා උනත් කියලා තියන අදහස් ටික හොදයි වගේ...
    :)

    නෑ, ඉතින් අපි දන්න දේවල් කොයි තරම් කියලා දෙන්න
    උත්සහ කලාත් බොහෝ දෙනෙක් ඒවා බලලා නිකන් ඉන්න නේ කැමැතියි..
    කිසිම විදියකින් හරි ඒ ත්‍රේඩ් එකට වචනයකින් හරි සහයෝගයක් දක්වන්නේ නැති එකේ..
    ඉතින් අපි කොයි තරම් මහන්සි වුනත් එකෙන් ප්‍රතිඵල නැත්නම් ඉතින් වැඩක් නැති නිසා නිහඩ වේලා හිටියා ටික කාලයක්..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට කෙල්ලෙක් නෑ මචන්.... මේවා දකිද්දි නම් ගොඩක් දුකක් හිතෙනවා..... මට මේ දේවල් කවදාවත් කරන්න ලැබෙන්නේ නෑ මචෝ.... ලස්සන පෝස්ට් එකක්.හරිම ආසවෙන් කියෙව්වා! :)