කෙල්ල්ට ගිෆ්ට් එකක්

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කෙල්ල්ට ගිෆ්ට් එකක්

    කෙල්ල්ට දෙන්න හොද ගිෆ්ට් එකක් කියන්න බලන්න ලමයි :cool::cool::cool::cool:
    මම වෙන රටක ඉදන් යන්නෙ හොදට මතක හිතින එකක් වෙන්න ඔනා:cool:
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    උබ නැති පාලුව මකාගන්නත් එක්ක, use කරන වාරයක් පාස උබව මතක් වෙන්නත් එක්ක vibrator එකක් දියන්
     
    • Like
    Reactions: Rosantha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    කෙල්ලගෙ වයස කීයද? මොකො කරන්නේ කෙල්ල කියලා photo එකකුත් එක්ක්ම දාපන්කො නියම gift 1 kiyanna
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    කෙල්ල්ට දෙන්න හොද ගිෆ්ට් එකක් කියන්න බලන්න ලමයි :cool::cool::cool::cool:
    මම වෙන රටක ඉදන් යන්නෙ හොදට මතක හිතින එකක් වෙන්න ඔනා:cool:

    Hari...menne Gift eka...loweth na lovi gaheth naaa.....Rata idala ne enawa kiwe.....ehenan gaana awulka nathuwa athiii........habai echara gaanak weneth naa.....1.50k wagee.......meewa ithn supiri baduu aaa......ooon photo eka.....
    Ashwarya rai ge watch brand eka.......Brand eka hodee...wach eka newei..
    .

    Longines​

    longines-master-25mm-blue-index-dial-automatic-ladies-bracelet-watch-p9022-14587_image.jpg
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපිද උත්තෝ උඹේ කෙල්ල. උඹේ කෙල්ල ආස දේවල් උඹනේ දන්නේ..අනිත් එවුන් දෙන දේවල් දෙන්න එපා. ඒකි ආස දේ දියන්...
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    උබ නැති පාලුව මකාගන්නත් එක්ක, use කරන වාරයක් පාස උබව මතක් වෙන්නත් එක්ක vibrator එකක් දියන්

    Honda perfume ekak ! neththan necklace ekak

    lamek dipan. hamadama mathaka hiti. :P

    yaluwek athe haadhdhak yawapan :lol:

    Customized neclace 1k

    කෙල්ලගෙ වයස කීයද? මොකො කරන්නේ කෙල්ල කියලා photo එකකුත් එක්ක්ම දාපන්කො නියම gift 1 kiyanna

    patta dreamcatcher eekak

    LOku Babek

    Hari...menne Gift eka...loweth na lovi gaheth naaa.....Rata idala ne enawa kiwe.....ehenan gaana awulka nathuwa athiii........habai echara gaanak weneth naa.....1.50k wagee.......meewa ithn supiri baduu aaa......ooon photo eka.....
    Ashwarya rai ge watch brand eka.......Brand eka hodee...wach eka newei..
    .

    Longines​

    longines-master-25mm-blue-index-dial-automatic-ladies-bracelet-watch-p9022-14587_image.jpg

    Diamond Ring ekak dipan

    අපිද උත්තෝ උඹේ කෙල්ල. උඹේ කෙල්ල ආස දේවල් උඹනේ දන්නේ..අනිත් එවුන් දෙන දේවල් දෙන්න එපා. ඒකි ආස දේ දියන්...

    thanks යාලුවනෙ rep+++++
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    පොඩි කොල්ලෙක් ගිහින් දීපන් උබ නැති වෙලාවට සෙල්ලං කරන්න!:love: