මම දැනට කෙල්ලෝ කොල්ලෝ ගොඩක් දෙනෙක් ගොඩ යවලා තියෙනවා උන් දැන් බදලා උන් දලා තියෙන අමරුවට මට තමයි දෙහි කපන්නේ , මෙහෙමයි කෙල්ලෙල් සෙට් වෙන්නෙ මෙන්න මෙහෙම මුලි පරිසරය තියෙන්න ඔන , මලුවා ඉන්නේ වතුරේ වතුර තියෙන තැන වැදගත් මාලු බාන්න කී දෙනෙක් එනවද කියන එකත් වැදගත්, උබට දැන් එවා දැකලා ජොඩු පීනනවා පෙන්නේ , මම කියන්නේ මෙහෙමයි උබ එම් සී එකේ එන්නේ බස් එකේ නම් හැමදාම එන ටයිම් එකට , එ බස් එක එන කෙල්ලෙක් පුරුදු වෙලා ඉන්නවා නම් ගොඩ, උබ වැඩකරන්නේ සොප් එකක වෙන්න ඇති , ශොප් එකේ කෙල්ලො ඇති උන්ට කොල්ලො ඇති නැත් න්ම් අකමැති වෙන්න ඇති , එ මොනවා වුනත් උබට ඔය ඉන්න පරිසරයෙක් කෙල්ලෙක් හොය ගන්න අමරුයි, අනිවාරයෙන් ක්ලාස් එකකටවත් ඉංග්රිසි ඔය වගේ සීන් එකට යන්න වෙනවා, උබට 25 මචෝ 30 වෙනකන් අමාරුවේ වටෙන්න කල් තියෙනවා , බුකියෙනුත් කෙල්ලෙක් සෙට් කරගනන් ක්රම තියෙනවා, උබට වරදින්නේ නැහැ සහෝ උබ මහන්සි වෙල හම්බ කරලා සල්ලි ටිකක් ඉතුරු කරලා දියුණුවෙයන් කෙල්ලෝ සෙට් වෙයි මචෝ. දැන් මචන් කෙල්ලෝ සෙට් වුනා කියන්නේ ආදරේ කරලා බදින්න ඔන බන් නැත් නම් තැන තැන , චාටර් වෙලා ප්රශ්ණ වුනොත් සල්ලිත් නස්ති වෙනවා උබත් නස්ති වෙනවා , එක නිසා හොද කෙල්ලෙක් උබට සෙට් වෙයි සමහර විට තම උබේ කලය නෙවෙයි වෙන්න ඇති.


kello set wenawa feeling ekak enne ne love karanna.onna thai kellekta nan love hitenawa.
set karagatta wage newe yako break up wunama appa




