ඕක මොකක්ද බං මම අවුරුදු 3ක් පැද්දා කෙල්ලෙක්ටමේකි මට මාර ලොකුවක් දුන්නා කැමති උනේම නෑ,
අවුරුද්දක් විතර දැක්කෙම නෑ,
මෙන්න යකෝ දැන් සතියකට විතර කලින් මම දැක්කා මේකි ගාමන්ට් ගිහින් එනවා
මම ඉතින් ඒකි දැක්කෙ නෑ වගේ ආවා
![]()

yakoo MC ekata kello vitharak ena velavaluth thiyenavane.mn giya sathiye sikurada 12:30 indan 2 venakan MC eke unna.kello kelloma ki denek avada bn kolo nathuva
e vage thanakata hota dako![]()

are you expecting us to find someone for you??? beside workplace, where do you hangout more? at some point you have to talk and communicate with the females.. Just forget your insecurities for a moment and manup!
mona photo ekkakdaPhoto එකක් දාපන් බලන්න

ehama kiyna hamdam inna ba ne bnයකො ගොඩට වේලා හිටු... හිතන තරම් දකින තරම් ලිද සනීප නැහැ....

eham talk wenna na bn ekata ena kali api diha balnnawat naMC eke monawada karanne uba?
kello set pitin enawane ban ekak talk karapanko![]()

hamoma kamathi ban lidata lanuwa dala chuttak theth kara ganda![]()

ow bn fun eka hityata kellak nati ekath eka widha dukakඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්

ekata ena kali khomat set wenna na bn bara kali ne bn ennayakoo MC ekata kello vitharak ena velavaluth thiyenavane.mn giya sathiye sikurada 12:30 indan 2 venakan MC eke unna.kello kelloma ki denek avada bn kolo nathuva
e vage thanakata hota dako![]()

අඩේ...... දන්මම එකක් සෙට් කර ගනින්
මටත් 30+ මට හිටිය කෙල්ලො හැබයි මම උන් එක්ක යාලු උනේ ආතල් එකට
උන්ගෙ පවුල් පසුබිම උගත්කම මට වැඩක් උනේ නෑ
ලස්සන හුරුබුහුටි දගකාර කම විතරයි බලුවේ.
උන්ගෙන් හීනියට ආතල් ගත්තා උන්ටත් ආතල් දිලා
හැබැයි හානියක් කරෙ නෑ උන්ට.
මෙහෙම එකක් තියෙනවා පවුල් පසුබිම අධ්‍යාපන තත්වය සෙට් වෙන්නෙ නැත්නම් ඉන්න බෑ වැඩි කල්
අවසානෙ 30දි බදින්න කෙල්ලෙක් හෙව්වා.
මාරම කේස් එක බන්
හරි හමන් කෙල්ලෙක් හොයා ගන්න නෑ බන් ඉන්නෙ ඔක්කොම රොඩු බන්
අනික ලස්සන ( පාරෙ එක්කන් යන්න පුලුවන් තරම්වත්) , අධ්‍යාපනය, රෑකියාව, ( පවුලේ තත්වයඅ පෑත්තකින් තියලා ) තියන ශේප් වෙන මට්ටමේ කෙල්ලෙක් හොයා ගන්න පට්ට කට්ටක්
කන්න ඕන.
අනික ගෙදර උනෙගේ, නෑදෑයන්ගෙ, යාලූවන්ගෙ, වැඩ කරන තැන උන්ගෙන් මාරම කරදරේ කොල්ලෙක් හොයා ගන්න බැරුව ඉන්න කෙල්ලො සෙට් කරනවා බන්....
ඒක නිසා මම කියන්නෙ 25 වෙද්දිවත් බදින්න කෙල්ලෙක්ව සෙට් කර ගනින්.
එතකොට තමන්ට ගැලපෙන එකක් හොයා ගන්න පුලූවන්.
අනික මෙහෙම කතාවක් තියනවා කියලා මතක තියා ගනින් ඔබ හොයන්නෙ යශෝදරාවක් නම් ඇය සොයන්නෙ සිද්ධාර්ථයන්වය කියලා.![]()
IC valata passe apu kallak bnMokakda bn MC kiyanne??

naki unge lanu lin valata obanna ba bn akilenavanea naki unge lanu ban diranne![]()

yakoo mu padayak ariyath rep denavaneලැබෙයි ලැබෙයි බං ඉවසල හිටු...
රෙප් 7+![]()

ඕක මොකක්ද බං මම අවුරුදු 3ක් පැද්දා කෙල්ලෙක්ටමේකි මට මාර ලොකුවක් දුන්නා කැමති උනේම නෑ,
අවුරුද්දක් විතර දැක්කෙම නෑ,
මෙන්න යකෝ දැන් සතියකට විතර කලින් මම දැක්කා මේකි ගාමන්ට් ගිහින් එනවා
මම ඉතින් ඒකි දැක්කෙ නෑ වගේ ආවා
![]()

අඩේ...... දන්මම එකක් සෙට් කර ගනින්
මටත් 30+ මට හිටිය කෙල්ලො හැබයි මම උන් එක්ක යාලු උනේ ආතල් එකට
උන්ගෙ පවුල් පසුබිම උගත්කම මට වැඩක් උනේ නෑ
ලස්සන හුරුබුහුටි දගකාර කම විතරයි බලුවේ.
උන්ගෙන් හීනියට ආතල් ගත්තා උන්ටත් ආතල් දිලා
හැබැයි හානියක් කරෙ නෑ උන්ට.
මෙහෙම එකක් තියෙනවා පවුල් පසුබිම අධ්‍යාපන තත්වය සෙට් වෙන්නෙ නැත්නම් ඉන්න බෑ වැඩි කල්
අවසානෙ 30දි බදින්න කෙල්ලෙක් හෙව්වා.
මාරම කේස් එක බන්
හරි හමන් කෙල්ලෙක් හොයා ගන්න නෑ බන් ඉන්නෙ ඔක්කොම රොඩු බන්
අනික ලස්සන ( පාරෙ එක්කන් යන්න පුලුවන් තරම්වත්) , අධ්‍යාපනය, රෑකියාව, ( පවුලේ තත්වයඅ පෑත්තකින් තියලා ) තියන ශේප් වෙන මට්ටමේ කෙල්ලෙක් හොයා ගන්න පට්ට කට්ටක්
කන්න ඕන.
අනික ගෙදර උනෙගේ, නෑදෑයන්ගෙ, යාලූවන්ගෙ, වැඩ කරන තැන උන්ගෙන් මාරම කරදරේ කොල්ලෙක් හොයා ගන්න බැරුව ඉන්න කෙල්ලො සෙට් කරනවා බන්....
ඒක නිසා මම කියන්නෙ 25 වෙද්දිවත් බදින්න කෙල්ලෙක්ව සෙට් කර ගනින්.
එතකොට තමන්ට ගැලපෙන එකක් හොයා ගන්න පුලූවන්.
අනික මෙහෙම කතාවක් තියනවා කියලා මතක තියා ගනින් ඔබ හොයන්නෙ යශෝදරාවක් නම් ඇය සොයන්නෙ සිද්ධාර්ථයන්වය කියලා.![]()
ඒක හරි බන්. umbata kellek ona nam eka deyayi ona
PERSONALITY
umbata kellek gawata gihin as deka diha balan kelin ma ahanna courage eka thiyenam, thats all you need.