කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න

isurutmv

Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න

    මචන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ලස්සන නිසදැසක් වගේ එකක් එවපල්ලකෝ :love::love::love::love::D
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ලස්සන නිසදැසක් වගේ එකක් එවපල්ලකෝ :love::love::love::love::D

    ඕවා ඕනේ නෑ බන් කෙලින්ම අහපන් ඒක තමා අලුත්ම ක්‍රමය උබ ස්කොලේ යන එකෙක් නෙමෙයි නේද
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    ලිද ගැබුරුද...
    ලනුව කොට නැත..
    තුන්කාල නොව...
    එකහමාරේ බටය...
    ඉතින් සබද...
    රමනයට කාලයයි..

    :D:D:D:D
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ලස්සන නිසදැසක් වගේ එකක් එවපල්ලකෝ :love::love::love::love::D

    උබේ කෙල්ල හැටේ දශකයේ කෙල්ලෙක්ද බන් ? :lol:දැන් කෙල්ලොන්ට නිසදැස් කියවන්න වෙලාව නෑ. කෙලින්ම අහපන්. කෙලින්ම කිව්වට දැක්ක ගමන් මම ඔයාට ලව් ඔයා මට ලව් ද කියල නෙමෙයි. ටිකක් ප්ලෑන් කරලා අහපන්.
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ලිද ගැබුරුද...
    ලනුව කොට නැත..
    තුන්කාල නොව...
    එකහමාරේ බටය...
    ඉතින් සබද...
    රමනයට කාලයයි..

    sera wedida manda.... :lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මා හද තුල ඔබ
    ජනිත කල නුපුරුදු
    හැගුම් සුපුරුදු කර
    දෙන මැනවි සොයුරිය
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මා හද තුල ඔබ
    ජනිත කල නුපුරුදු
    හැගුම් සුපුරුදු කර
    දෙන මැනවි සොයුරිය

    yako meka theruma ganna hena amaruine ban. mole awl yanawa..... :confused::confused::confused::eek:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Mama oya love subject eken fail wecha minihek.But mage athdakim ekka kella loku seen nam ahanda hadissi wenda epa bro.Uba ta eki nathuwa life eka enjoy karanda puluwan waga pennapan.needy wenda epa kellek nisa.But girl ubata kamathi kiayala therenwanam kelinma ahapn.Good luck!