මචන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ලස්සන නිසදැසක් වගේ එකක් එවපල්ලකෝ![]()
ඕවා ඕනේ නෑ බන් කෙලින්ම අහපන් ඒක තමා අලුත්ම ක්රමය උබ ස්කොලේ යන එකෙක් නෙමෙයි නේද

ලිද ගැබුරුද...
ලනුව කොට නැත..
තුන්කාල නොව...
එකහමාරේ බටය...
ඉතින් සබද...
රමනයට කාලයයි..



මචන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ලස්සන නිසදැසක් වගේ එකක් එවපල්ලකෝ![]()
දැන් කෙල්ලොන්ට නිසදැස් කියවන්න වෙලාව නෑ. කෙලින්ම අහපන්. කෙලින්ම කිව්වට දැක්ක ගමන් මම ඔයාට ලව් ඔයා මට ලව් ද කියල නෙමෙයි. ටිකක් ප්ලෑන් කරලා අහපන්. ලිද ගැබුරුද...
ලනුව කොට නැත..
තුන්කාල නොව...
එකහමාරේ බටය...
ඉතින් සබද...
රමනයට කාලයයි..



මා හද තුල ඔබ
ජනිත කල නුපුරුදු
හැගුම් සුපුරුදු කර
දෙන මැනවි සොයුරිය




මා හද තුල ඔබ
ජනිත කල නුපුරුදු
හැගුම් සුපුරුදු කර
දෙන මැනවි සොයුරිය
තෝ අක්කලා නංගිලාටත් ලව් ලෙටර් දෙනවද බොල???
ලිද ගැබුරුද...
ලනුව කොට නැත..
තුන්කාල නොව...
එකහමාරේ බටය...
ඉතින් සබද...
රමනයට කාලයයි..