banbuwak karanne nathuwa a/l karaganin ban.oya kaledi love karanna yanna epa ban.a/l kiyanne sellamak neme.ubatama thamai kelawunoth.owa karapan 23-24 wage wayasedi.chat karala thiyena widiyen therenawa kellath maha molak wage.හිහි , මන් A/L .ඒක ඈත්ත වෙන්න ඈති කියුවත් වගේ මේක මගෙ පලවෙනි එක
එයාත් මන් වගේම විහිලුවට බරයි . මන් වගේමයි . කෝල් කරත් එහෙමයි වෙලාවකට මට හිනා යනව එයා කියන දේ වලට .
ඒ වෙලාව විහිලු කරපු වෙලාවක් මට එක පාරටම හිතුන දෑන් තමයි නියම වෙලාව කියල ඉතින් මන් ක්රියාත්මක උනා


oyaa mawa anukaranaya karanna malli


,අනේ මෙහෙම සංසාරෙක හැටි අර කවුද කිව්වා වගේ,මෙවා මොන ලව් ද හලෝ,මෙහෙම ලව් කරන්න බැ...කොටින්ම ඔන්ලයින් ලව් මම ගනන් ගන්නෙ නැ,ඔවා ලව් කියන්න බැ...ඔක්කොටම කලින් ඉස්කොලේ ගොහින් එ වැඩ ටික කොරලා ඉන්නකෝ ළමයෝ.