කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන හෑටි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කිව්වෙ ඌට අදහස ගනින් කියලා,ඌ මොනවා කරගනිද කියන එක ඌට බාරයි ;) මේක ලිව්වෙත් උගෙ කලින් ත්‍රෙඩ් එකක් දැක්ක නිසා:lol:

    :lol::lol::lol:
    ආයෙ මක්කයි බං.. මේ ආත්මෙක ඔය කෙල්ලගෙන් කැමැත්ත ගන්න බෑ මූට..
    මේකට ආදරෙයි කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි අවුල.. වෙන කේස් එකක් නෙමෙයි..
    මූ ඒකි ඉස්සරහ කිච වෙනවා ගොන් ආතල් දීලා..

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :lol::lol::lol:
    ආයෙ මක්කයි බං.. මේ ආත්මෙක ඔය කෙල්ලගෙන් කැමැත්ත ගන්න බෑ මූට..
    මේකට ආදරෙයි කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි අවුල.. වෙන කේස් එකක් නෙමෙයි..
    මූ ඒකි ඉස්සරහ කිච වෙනවා ගොන් ආතල් දීලා..

    Haha man serious widihata ekama eka parak try karala thiyenawa english kellekta , eka hari giye na bnn , ekai me widihata try kale
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Haha man serious widihata ekama eka parak try karala thiyenawa english kellekta , eka hari giye na bnn , ekai me widihata try kale
    ඉතිං උඹට දැනෙන්නෙ නැද්ද උඹ ජෝකර් කෙනෙක් වෙනවා කියලා ඒකි ඉස්සරහ.. අනේ මන්දා.. උඹට කියලා වැඩක් නෑ.. උඹට කැමති විදියක් කරගනිං.. සුභපතනවා..!

    Owa gana ath dakim na bolaw mata
    මොනවා ගැනද අත්දැකීම් නැත්තෙ.. යකෝ මුල්ම සැරේ කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහනකොට මොන එකාටත් අත්දැකීම් නෑනෙ.. හැම එකාටම 1st ලව් එකක් තියෙනවනේ..:growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කෙල්ල දැක්කාම ප@ය කෙලින් කරන් රෑට මතක් කර කර අතේ ගහන එකට කියන්නෙ ආදරේ නෙවේ බන්.. උබ මේ massage කරන විදියෙන් ම පේනව..
    O/L පාස් වෙයන් බන් මුලින්ම

    හරි ඒව පැත්තකින් දාපන් කො.. ඇහුව ගමන් හා අයියා i love you too වගේ එකක් ලංකාවෙ කෙල්ලෙක් ගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා පුතා.. එහෙමත් කෙල්ලො ඉන්නව ඒත් බහුතරය ඔය මම කියන type ඒකෙ තමයි..

    1. 60% මට එක්කෙනෙක් ඉන්නව අනේ
    2. 30% අපි යාලුවො වගේ ඉමු
    3. 10% කටේ පිට්ටු
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    කෙල්ල දැක්කාම ප@ය කෙලින් කරන් රෑට මතක් කර කර අතේ ගහන එකට කියන්නෙ ආදරේ නෙවේ බන්.. උබ මේ massage කරන විදියෙන් ම පේනව..
    O/L පාස් වෙයන් බන් මුලින්ම

    හරි ඒව පැත්තකින් දාපන් කො.. ඇහුව ගමන් හා අයියා i love you too වගේ එකක් ලංකාවෙ කෙල්ලෙක් ගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා පුතා.. එහෙමත් කෙල්ලො ඉන්නව ඒත් බහුතරය ඔය මම කියන type ඒකෙ තමයි..

    1. 60% මට එක්කෙනෙක් ඉන්නව අනේ
    2. 30% අපි යාලුවො වගේ ඉමු
    3. 10% කටේ පිට්ටු

    :sorry::sorry::sorry::sorry:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කෙල්ල දැක්කාම ප@ය කෙලින් කරන් රෑට මතක් කර කර අතේ ගහන එකට කියන්නෙ ආදරේ නෙවේ බන්.. උබ මේ massage කරන විදියෙන් ම පේනව..
    O/L පාස් වෙයන් බන් මුලින්ම

    හරි ඒව පැත්තකින් දාපන් කො.. ඇහුව ගමන් හා අයියා i love you too වගේ එකක් ලංකාවෙ කෙල්ලෙක් ගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා පුතා.. එහෙමත් කෙල්ලො ඉන්නව ඒත් බහුතරය ඔය මම කියන type ඒකෙ තමයි..

    1. 60% මට එක්කෙනෙක් ඉන්නව අනේ
    2. 30% අපි යාලුවො වගේ ඉමු
    3. 10% කටේ පිට්ටු

    දුක හිතෙනවා සිංහලයෝ :lol::lol:
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    muu joke ekatane msg karala tyenne..! yakoo kollek wage kelin serious katha karapan..

    anika msg walin love karanna yanna epa goono !!

    sure ekata uba nam iskole yana kolu patiyek wage thama..malliye..jeewithee yayuthu maga boomai..danma anaganna epooo
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි ඕව විහිලුවෙන් අහන්න යන්න එපා. මොකද ජීවිතේ කියන්නේ විහිලුවක් නෙවෙයිනේ. ඕවට ෆෝන් , ෆේස්බුක් ගාව ගන්නත් එපා. නියම කොන්ද පණ තියන පිරිමියෙක් වගේ කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහන්න. විහිලුවක් නොවී කෙලින්ම ඔයාගේ අදහස කෙල්ලට කියන්න. එතකොට කෙල්ලගේ රිඇක්ෂන් මූනෙන්ම පෙනෙයි.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කෙල්ල දැක්කාම ප@ය කෙලින් කරන් රෑට මතක් කර කර අතේ ගහන එකට කියන්නෙ ආදරේ නෙවේ බන්.. උබ මේ massage කරන විදියෙන් ම පේනව..
    O/L පාස් වෙයන් බන් මුලින්ම

    හරි ඒව පැත්තකින් දාපන් කො.. ඇහුව ගමන් හා අයියා i love you too වගේ එකක් ලංකාවෙ කෙල්ලෙක් ගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා පුතා.. එහෙමත් කෙල්ලො ඉන්නව ඒත් බහුතරය ඔය මම කියන type ඒකෙ තමයි..

    1. 60% මට එක්කෙනෙක් ඉන්නව අනේ
    2. 30% අපි යාලුවො වගේ ඉමු
    3. 10% කටේ පිට්ටු
    හිහි , මන් A/L .ඒක ඈත්ත වෙන්න ඈති කියුවත් වගේ මේක මගෙ පලවෙනි එක
    එයාත් මන් වගේම විහිලුවට බරයි . මන් වගේමයි . කෝල් කරත් එහෙමයි වෙලාවකට මට හිනා යනව එයා කියන දේ වලට .

    ඒ වෙලාව විහිලු කරපු වෙලාවක් මට එක පාරටම හිතුන දෑන් තමයි නියම වෙලාව කියල ඉතින් මන් ක්‍රියාත්මක උනා
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    muu joke ekatane msg karala tyenne..! yakoo kollek wage kelin serious katha karapan..

    anika msg walin love karanna yanna epa goono !!

    sure ekata uba nam iskole yana kolu patiyek wage thama..malliye..jeewithee yayuthu maga boomai..danma anaganna epooo

    මන් A/L . හරි මන් ආවෙ අහද්දි ෆුල් සීරියස් අහන්නම්කෝ . ජෝක් එකක් වගේ පෙනුනට මම හිතින් නොසන්සුන් වෙලා අතුලෙන් ෆුල් සීරියස් තමයි හිටියෙ
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මල්ලි ඕව විහිලුවෙන් අහන්න යන්න එපා. මොකද ජීවිතේ කියන්නේ විහිලුවක් නෙවෙයිනේ. ඕවට ෆෝන් , ෆේස්බුක් ගාව ගන්නත් එපා. නියම කොන්ද පණ තියන පිරිමියෙක් වගේ කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහන්න. විහිලුවක් නොවී කෙලින්ම ඔයාගේ අදහස කෙල්ලට කියන්න. එතකොට කෙල්ලගේ රිඇක්ෂන් මූනෙන්ම පෙනෙයි.

    මන් අනිවා මීට් වෙනව ආයෙ අහන දවසෙ යාලු කම වෑඩි කරගෙන .ජෝක් එකක් වගේ පෙනුනට මම හිතින් නොසන්සුන් වෙලා අතුලෙන් ෆුල් සීරියස් තමයි හිටියෙ