කෙල්ලෙක්ගෙ බුරිය නිසා ප්‍රශ්නයක් බං

AlanBRO

Member
Jan 15, 2019
635
182
0
Earth
jack-nicholson-gif-1.gif

:P
 

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    කෙල්ලෙක්ගෙ බුරියක් නිසා මට අද දවල් ඉතා අපහසුතාවට පත් වෙන්න උනා බං.උඹලට දැන ගන්න එක්ක වෙන්න සීන් එක කියන්නම්කො.
    මේක මට විතරන් නෙවි උඹලටත් වෙලා ඇති අනන්තවත්..

    මම බස් එකට ඉන්නකොට ටීචර් කෑල්ලක් වෙන්න ඕන ලස්සන සාරියක් එහෙම ඇඳලා බඩ එලියේදාං එනවා ඉස්සරහට. සුදුම සුදු සෝසපාට සීනි බෝලෙ වගේ කෙල්ලක්. සිරාවටම ලස්සනයි. ඉතිං බං මමත් සුන්දටත්වය රසවින්දා. මේකි මම දිහා රවල බලල ටක් ගාලා සාරියෙන් බුරිය වහ ගත්තා කියාංකෝ. මට වස නෝන්ඩිය
    මම අහන්නෙ මේකයි. කෙල්ලො බුරි පේන්න අඳින එකේ මට කිසිම ගැටළුවක් බෑ. සාරිය ඒකිගෙ නම්, අඳින්නෙත් ඒකිම නම් බුරියත් ඒකිගෙ නම් ඇයිද මට වේදනා? ඒත් ප්‍රශ්නෙ මේකයි.
    දැන් කෙල්ලත් දන්නව නම් ඒකි ඇඳල ඉන්නෙ බුරිය පේන්න කියලා ඒකි දැන ගන්න ඕන ඒක අනිත් උන්ට පේනවා කියලා. ඒක දිහා අපි බැලුවම ලෝකෙ තියෙන ලොකුම පාදඩ වැඩේ කල එකෙක් දිහා බලනවා වගේ බැල්මක් දාලා අතින් වහගන්නෙ මොකටද බං. ඒකි කැමති නැතිනම් අනිත් උන් බුරි බලනවට ඒක නොපෙන්නෙන තමන්ගෙ ඇඳුම අඳින්න ඕන. නැතිව ඒකට පාරෙ යන උන් මොනවා කරන්නද?

    අනිත් එක මම හොඳට නෝට් කරපු එකක් තමා ඔය කොලඹ In-born posh කෑලි නම් බුරි පේන්න ඇන්දාය කොටට ඇන්දාය කියලා ඒක අමුතුවෙන් වහගන්න යන්නෙ නෑ අනිත් උන් බැලුවම. ඒක උන් උපන්දා ඉඳලා අඳින්න පුරුදු උන විදිය.
    ඒත අර ගමේ ඉපදිලා ටීවී එකේ ටෙලි නාට්ටි බලල , ෆේස් බුක් එකේ නෙට් එකේ ෆැෂන් බලලා පොශ් උන් අඳින විදිය දැකලා කොලඹ හතේ වගේ බොරුවට පොශ් වෙන්න හදන උන් තමා ඔහොම කරන බහුතරයක්. එක්කෝ උන් තමන්ට පුරුදු විදියට අඳින්න ඕන. නැතිනම් ඒ විදියට අදීනව නම් දැන ගන්න ඕන ඒ විදිය ඇන්දාම අනිත් උන්ට ඒ ඒ තැන් පෙනෙනවා සහ අනිත් උන් ඒවා බලනවා කියලා.

    හා නැද්ද මං අහන්නේ?

    Umbe tharaha sadaranai ban
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    20.gif


    සෝමාලියාවට කොත්තු රොටී දුන්න වගේ බලන්නෙ නැතුව, මූණ බලලා හීනියට පනාවක් දාල බැලුවනම්,
    වහගන්න හිතෙන්නෙ නෑ ආයිබෝං....
    ඇස්දෙක ලොරි ලාම්පු කරගෙන බලද්දි කෙල්ලො බයයි.. ඇස්වහ වදියි කියලා...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඕක උබට ආදේශ කරන් බලපන්කො. උබ කෙල්ලෙක් කියල හිතපන් උබ සාරියක් ඇදන් යද්දි එකෙක් කන්න වගේ බුරිය දිහා බලන් ඉන්නවනන් වහගන්නවනෙ
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    බොරු පොෂ්කම්...මම නම් දැන් ඔහොම කොටට ඇඟ පේන්න කෙල්ලෙක් ඇදන් ආවොත් හොඳට බලනවා...:Dඋන් තේරුම් ගන්න ඕන අනිත් උන්ටත් ඇස් පෙනවා...හැඟීම් දැනීම් තියෙනවා කියලා...මොකෝ අපි කිව්වද ඔහොම ඇඳන් එන්න කියල...:)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    මට මතකයි 10 වසරෙ අපේ ගණන් මිස්. හැමදාම බුරිය එළියෙ මිස්ට ගානක්වත් නෑ. මිස් අඩි 6ක් විතර උසයි. කෙට්ටු නෑ ඒ හින්දා බුරිය නියමෙට පේනෝ. එකපාරක් ළමයෙක්ගෙ පොතක් ගන්න ඈත ඉඳන් නැවුනා (හෙන උසයිනෙ) එතකොට නම් බුරියට එහාගියපු දේවල් ටික ටික පේන්න ගත්තා. එදා මිස් පොත අරගෙන කෙලින් වුනේ බුරියට අත තියාගෙන.