කෙල්ලෙක්ගෙ බුරියක් නිසා මට අද දවල් ඉතා අපහසුතාවට පත් වෙන්න උනා බං.උඹලට දැන ගන්න එක්ක වෙන්න සීන් එක කියන්නම්කො.
මේක මට විතරන් නෙවි උඹලටත් වෙලා ඇති අනන්තවත්..
මම බස් එකට ඉන්නකොට ටීචර් කෑල්ලක් වෙන්න ඕන ලස්සන සාරියක් එහෙම ඇඳලා බඩ එලියේදාං එනවා ඉස්සරහට. සුදුම සුදු සෝසපාට සීනි බෝලෙ වගේ කෙල්ලක්. සිරාවටම ලස්සනයි. ඉතිං බං මමත් සුන්දටත්වය රසවින්දා. මේකි මම දිහා රවල බලල ටක් ගාලා සාරියෙන් බුරිය වහ ගත්තා කියාංකෝ. මට වස නෝන්ඩිය
මම අහන්නෙ මේකයි. කෙල්ලො බුරි පේන්න අඳින එකේ මට කිසිම ගැටළුවක් බෑ. සාරිය ඒකිගෙ නම්, අඳින්නෙත් ඒකිම නම් බුරියත් ඒකිගෙ නම් ඇයිද මට වේදනා? ඒත් ප්‍රශ්නෙ මේකයි.
දැන් කෙල්ලත් දන්නව නම් ඒකි ඇඳල ඉන්නෙ බුරිය පේන්න කියලා ඒකි දැන ගන්න ඕන ඒක අනිත් උන්ට පේනවා කියලා. ඒක දිහා අපි බැලුවම ලෝකෙ තියෙන ලොකුම පාදඩ වැඩේ කල එකෙක් දිහා බලනවා වගේ බැල්මක් දාලා අතින් වහගන්නෙ මොකටද බං. ඒකි කැමති නැතිනම් අනිත් උන් බුරි බලනවට ඒක නොපෙන්නෙන තමන්ගෙ ඇඳුම අඳින්න ඕන. නැතිව ඒකට පාරෙ යන උන් මොනවා කරන්නද?
අනිත් එක මම හොඳට නෝට් කරපු එකක් තමා ඔය කොලඹ In-born posh කෑලි නම් බුරි පේන්න ඇන්දාය කොටට ඇන්දාය කියලා ඒක අමුතුවෙන් වහගන්න යන්නෙ නෑ අනිත් උන් බැලුවම. ඒක උන් උපන්දා ඉඳලා අඳින්න පුරුදු උන විදිය.
ඒත අර ගමේ ඉපදිලා ටීවී එකේ ටෙලි නාට්ටි බලල , ෆේස් බුක් එකේ නෙට් එකේ ෆැෂන් බලලා පොශ් උන් අඳින විදිය දැකලා කොලඹ හතේ වගේ බොරුවට පොශ් වෙන්න හදන උන් තමා ඔහොම කරන බහුතරයක්. එක්කෝ උන් තමන්ට පුරුදු විදියට අඳින්න ඕන. නැතිනම් ඒ විදියට අදීනව නම් දැන ගන්න ඕන ඒ විදිය ඇන්දාම අනිත් උන්ට ඒ ඒ තැන් පෙනෙනවා සහ අනිත් උන් ඒවා බලනවා කියලා.
හා නැද්ද මං අහන්නේ?