~Savings Accounts ගැන දැන ගන්න~
මචන්ලා savings වලට හොදම account එක මොකක්ද?. වැඩිම rate එකක් දෙන.
Adult, ladies, children savings accounts ඔය මොකක්ද වුනත් කමක් නෑ. අා තව reputed banks වෙන්න ඔ්නි. අද ඇරලා හෙට වහන එව්වා වෙන්න බෑ.
අලුතින් account එකක් open කරන්න ඉන්න අයට ප්‍රයෝජනවත් වෙයි.
බයවෙන්න එපා හොදට සලකනවා. Bump එකක් වත් දාගෙන යන්න...

Last edited: