කෙල්ලෙක්ට ජොබක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෙල්ලෙක්ට ජොබක්

    5172150_f260.jpg


    මචන් කඩ්ඩ ටිකක් පොලිශ් , පරිගණක වැඩ දන්න ( වර්ඩ් , එක්සල් , ටයිපින් ) කෙල්ලක් ඉන්නවනම් කියපන් , ඔෆිස් එකක වැඩ වලට, ආයතනය ටුවරිසම් සම්බන්ධ . උදේ 8-5 ඔෆිස් එක තියෙන්නේ කුරණ කටුනායක. මට මේල් එකක් එවපන්

     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    කොල්ලො අරන් හදිස්සියකට තේ එකක්වත් හදාගන්න පුලුවන්ද?

    තේ හදන්න නෙමේ බොල ඇත්ත කියපන් නිකන් ඉන්න වෙලාවට බල බල වත් ඉන්න පුළුවන් හින්ද කියල .. එතකොට ඕක අහන්නේ නැනේ ආයේ
     

    IAmSick

    Junior member
  • Jul 15, 2015
    76
    16
    8
    මගේ කෙල්ල ඉන්නවා...ඕනෙද? :P කඩ්ඩ පුළුවන්..ඔෆිස් වඩාත් පුළුවන්..වෙන ඒවත් පුළුවන් :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දන්න කෙල්ලො නම් ඔය වගේ ජොබ් කරන්න කැමති නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාව ගනින්කෝ..පඩිය කීයක් දෙනවද බන්? :dull: මොනවද කරන්න තියෙන්නේ? දන්නා කියන කෙල්ලෙක් ඉන්නවා...එත් දුර වැඩියි බන්...කටුනායක නේ..:baffled: