සමහර විට කෙල්ල බලන්වා ඇත්තෙ තො සෙවල පෙරාගෙන කෙල්ල දිහ බලන් ඉන්නෙ මොකද කියලා වෙන්න ඇති, දැන් බලන්නෙ නැත්තෙ තො ලව් කියලා දන්න නිසා, ඒකට කැමති නැති නිසා වෙන්නත් ඇතිඑහෙම නැත්නම් කෙලින්ම කියපන් කෙල්ලට සින් එක උබ බොක්කෙන් ලව් වෙන කෙල්ලො ගැන මෙහෙම වෙලා නැ
නැත්නම් කෙල්ල හිතයි මේ වැඩට ආවා (දැක්ක ගමන්) කෙල්ලො දිහා කන්න වගෙ බලන ගැනු කිචෙක් කියලා උබ
අනිත් එක බන් උබ ටිකක් ඩිසන්ට් විදියට හිටපන් ඔෆිස් එකට අව ගමන් නෙ ඕකෙ ඉන්න එවුන් ගැන තාම කෙල්ල දැනගන්න ගමන් නෙ ඉන්නෙ ටික කලක් දිපන් උබෙ කල්ස් පෙන්නපන් පරක්කු කරන්නත් එපා එහෙම උනොත් අනිවා වෙන එකෙක් උස්සනව
![]()
ප්රමාදය පසු තැවිල්ලට හේතුවයි ලු
හැමෝම උඹ වගේ කියලා හිතන්න එපා සහෝ..

හ්මි![]()

අනිත් එක බන් උබ ටිකක් ඩිසන්ට් විදියට හිටපන් ඔෆිස් එකට අව ගමන් නෙ ඕකෙ ඉන්න එවුන් ගැන තාම කෙල්ල දැනගන්න ගමන් නෙ ඉන්නෙ ටික කලක් දිපන් උබෙ කල්ස් පෙන්නපන් පරක්කු කරන්නත් එපා එහෙම උනොත් අනිවා වෙන එකෙක් උස්සනව

කොච්ච්ර උනත් ඒකි දන්නවා ඇති නෙ උබ ලයින් කියන එක එකයි බැලෙන්නෙ ටිකක් ඔහොම බලල උබ අහපන් මචන් සිරියස් විදියට උබලා දැන් පොඩි එවුන් නෙමෙයි නෙ නැත්නම් හැමදාම උබඅ වෙන්නෙ බලන් ඉන්න 