කෙල්ලෙක්ට ට්‍රයි කරනවා - Advice Plz

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සමහර විට කෙල්ල බලන්වා ඇත්තෙ තො සෙවල පෙරාගෙන කෙල්ල දිහ බලන් ඉන්නෙ මොකද කියලා වෙන්න ඇති, දැන් බලන්නෙ නැත්තෙ තො ලව් කියලා දන්න නිසා, ඒකට කැමති නැති නිසා වෙන්නත් ඇති:( එහෙම නැත්නම් කෙලින්ම කියපන් කෙල්ලට සින් එක උබ බොක්කෙන් ලව් වෙන කෙල්ලො ගැන මෙහෙම වෙලා නැ :):)නැත්නම් කෙල්ල හිතයි මේ වැඩට ආවා (දැක්ක ගමන්) කෙල්ලො දිහා කන්න වගෙ බලන ගැනු කිචෙක් කියලා උබ:lol: අනිත් එක බන් උබ ටිකක් ඩිසන්ට් විදියට හිටපන් ඔෆිස් එකට අව ගමන් නෙ ඕකෙ ඉන්න එවුන් ගැන තාම කෙල්ල දැනගන්න ගමන් නෙ ඉන්නෙ ටික කලක් දිපන් උබෙ කල්ස් පෙන්නපන් පරක්කු කරන්නත් එපා එහෙම උනොත් අනිවා වෙන එකෙක් උස්සනව:dull:

    ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවයි ලු
    හැමෝම උඹ වගේ කියලා හිතන්න එපා සහෝ..:no:

    හ්මි:(:(
    :(
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43

    නැ බං. දැන් අයේ බලන්න පටන් ගත්තා අද...:):)5 පාරක් විතර එකිම නිකන් විදයමි කරන් බලනවා වගේ හැබැයි මම එක පාරයි බැලුවේ
     
    Kalana_65

    Well-known member
  • Ithin hoyala balapanko aththatama kollek innawada kiyala. habai ithin ehema kiyala kellata karadara karanna yanna epa. shape eke hoyala balapan. apo kellath ekka fitnam eka wachanen hoya ganna puluwan. kollek innawanam wena karmanthayak kara ganin.. oye kella nitharama line denawa kiyana ekanam boni tharuwa amuma prodawa :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැ බං. දැන් අයේ බලන්න පටන් ගත්තා අද...:):)5 පාරක් විතර එකිම නිකන් විදයමි කරන් බලනවා වගේ හැබැයි මම එක පාරයි බැලුවේ

    එල එල මේ ලොකෙ තෙරුම් ගන්න මාරුම සත්ව කොට්ටසායක් තමයි කෙල්ලො කියන්නෙ:rofl:කොච්ච්ර උනත් ඒකි දන්නවා ඇති නෙ උබ ලයින් කියන එක එකයි බැලෙන්නෙ ටිකක් ඔහොම බලල උබ අහපන් මචන් සිරියස් විදියට උබලා දැන් පොඩි එවුන් නෙමෙයි නෙ නැත්නම් හැමදාම උබඅ වෙන්නෙ බලන් ඉන්න
    ජයවේවා
    11.gif
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අනේ මන්දා බං. මේ ටිකේ හරියට කා ගන්නවත් බැරි විදියට සික් වෙලා ඉන්නේ. සීන් එක දැන් මාසෙක විතර ඉදලා කෙල්ලෙක්ට ට්‍රයි කරන්න පටන් ගත්තා.

    මෙන්න මෙකයි කථාව -

    මමත් ඉතින් නිතරම වගේ දැන් අවුරැදු 3 ක විතර ඉදලා එකි වැඩ කරන තැනටම තමා යන්නේ. ප්‍රයිවටි කොමිපැණි එකක්. හැබැයි ඒකි ඇව්ල්ලා තාම මාසයක්වත් නැ. ආපු ගමන් දැන් ඉතින් ඒ කෙල්ල ගැනමයි මචංලා මට හිතෙන්නේ. බොරැ කියන්න ඔනි නැ. අමිමපා රෑට හිනෙනුත් පේනවා. කොහෝම හරි මම ඒකි ආව දවසේ ඉදලම ට්‍රයි එක දැමිමා. අපරාදේ කියන්න බැ ලකුණුත් හොදට තිබිබා. එකිත් නිතරම මුල ටිකේ හොරෙන් හොරෙන් බලනවා. මං අහක බලනකොට එකි බලනවා ගොඩක් සැරයක් මාටිටු මටම. මාත් ඉතින් හොදට සීන් එක දැමිමා. ඔය අතරේ කොහොම හරි මම තව පරණ අදුරන කෙල්ලෙක්ට විස්තරේ කියලා කථා කරන්න කිවිවා මං ගැන. මෙකි ඒ ගැන කියලා. මට ඇවිල්ලා විස්තරේ කිවිවා. අර කෙල්ල මොකුත්ම කියලා නැ. මං ඒකි දිහා බලන බව එයාට තෙරැනා කියලා කිවිවලු. අකමැත්කිනුත් නෙවෙයිලු ඒකි එහේම කිවිවේ. එචිචරයි. දැන් මචන්ලා මෙකි වැඩිය බලන්නේත් නැ බං. එතනට ගිය ගමන්ම එකම එක පාරක් බලනවා ආවා කියලා දැන ගතත් ගමන් ආයේ බල්න්නේ නැ. ලැජ්ජාවට එහේම කරනවද කියන්න දන්නේත් නැ. කොල්කෙල් ඉන්නවනමි මුල ටිකේ වගේ සීන් වෙන්නෙත් නැනේ බං. අනික එහේම එකෙක් ඉන්නවනමි අනිත් කෙල්ල මං ගැන අහපු ගමන් කොලලෙක ඉන්න බව කියනවනේ. මට තෙරෙන්නේ නැ මචන්ලා මොකක්ද මේ වෙන්නේ කියලා. ඒපා වෙලා ඉන්නේ. අත් දැකීමක් තියෙන එකෙක් දීපල්ලකෝ හිත හැදෙන්න හරි හොද ඇඩිවයිස් එකක්. :(:(:(:(
    ohomanan ambari amabari hitiyoth kollek hitiath nathath umbeta nan eyawa labennaha machan :) hondama deh forward weyan kelinma kellagen askout kerapan. hndama deh eka thamai. :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    a mokada ban :nerd::shocked:
    සත්‍ය අවබෝද වෙලා ජිවිතය දුකක් කියලා දැනන් හිටියට ඒක මගෙ ජිවිතේටත් අදාලයි කියලා තේරුම් ගියේ ලගකදි :dull:
    කෙල්ලො කියන්නෙ මට නිවන් යන්න තියෙන ලොකුම බාදකෙ:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇක්චුවලී යකෝ කෙල්ල දැකලා තවම මාසයක් නම් පොඩ්ඩක් හොයලා බලපන්. දැන් කෙල්ලවට වයස කීයක් ඇතිද? දැන් උඹ පැණිය දාන්නේ කෙල්ල ලස්සනත් ඇතිනේ මචං. යකෝ 20 පැන්න ලස්සන කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන්නේ ටිකක් හොයලා බලන්න ඕනේ ප්‍රශ්නයක්.ඇක්චුවලී කව්ද දන්නේ දැන් පත්තිණි අම්මා වගේ උන්නට ගහන්න ඕනේ දහ අට වංගුවම ගහපු එකියක්ද කියලා.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇක්චුවලි නොසෑහෙන්න දත් දොස්තරලා මුණ ගැසි සෙට් එකම ගලවා ඇති පාටයි. :lol::lol:
    කලි කිහිප දෙනෙක් හිටියත් පුදුමෙ කියන්නෙ එක්කෙනෙක් නිසයි මෙහෙම හිතුනෙ :rofl:

    රැවටුනා නොවෙයි මෙමා
    විශ්වාස කළා
    විශ්වාසය කඩ කෙරුවේ
    රත්තරනේ ඇයි ඔයා....................

    කදුළු අතරේ ගැහෙන මතකේ
    රිදුම් දෙයි තනිකම් පෙලා
    ඔබට විතරක් කල නිසා පෙම්
    කාත් කවුරුත් නැති වෙලා..............
    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කලි කිහිප දෙනෙක් හිටියත් පුදුමෙ කියන්නෙ එක්කෙනෙක් නිසයි මෙහෙම හිතුනෙ :rofl:

    රැවටුනා නොවෙයි මෙමා
    විශ්වාස කළා
    විශ්වාසය කඩ කෙරුවේ
    රත්තරනේ ඇයි ඔයා....................

    කදුළු අතරේ ගැහෙන මතකේ
    රිදුම් දෙයි තනිකම් පෙලා
    ඔබට විතරක් කල නිසා පෙම්
    කාත් කවුරුත් නැති වෙලා..............
    :dull:

    :lol::lol::lol:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ඇක්චුවලී යකෝ කෙල්ල දැකලා තවම මාසයක් නම් පොඩ්ඩක් හොයලා බලපන්. දැන් කෙල්ලවට වයස කීයක් ඇතිද? දැන් උඹ පැණිය දාන්නේ කෙල්ල ලස්සනත් ඇතිනේ මචං. යකෝ 20 පැන්න ලස්සන කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන්නේ ටිකක් හොයලා බලන්න ඕනේ ප්‍රශ්නයක්.ඇක්චුවලී කව්ද දන්නේ දැන් පත්තිණි අම්මා වගේ උන්නට ගහන්න ඕනේ දහ අට වංගුවම ගහපු එකියක්ද කියලා.

    මං කෙල්ලගේ background එක හෙවිවා බං. එහේම සීන් මොකුත් නැ. ඇක්චුවලි ඒකි හරි අසිංහකයි බං. :dull::dull:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔන්න ඕක කෙලින්ම අහපන් බන්

    ඔන්න ඕක කෙලින්ම අහපන් බන් .ඕක ඕනිවට වඩා ඔලුවට ගන්ඩ එපා කොල්ලෙක් ඉද්දි තව කොල්ලොන්ට ලකුණු දෙන කෙල්ලෝ ඔනිතරම් ඉන්නවා කොල්ලෙක් නැති කෙල්ලෙක් නම් අද කාලේ හොයන එක ලේසි නෑ උබ ඔය කියන කෙල්ල මොන විදියද කියල හරියටම කියන්ඩ බෑ උබ කෙලින්ම අහපන්..

    මටනම් හුරු චීන කෙල්ලෝ යාලුකරගෙන ඔය මුකුත් කරදර නෑ අපි දෙතුන් පාරක් කෙල්ල දිහා බැලුවම කෙල්ල අපෙන් "ඔය මට ආදරේද" කියල අහනවා:lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1607208

    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ape nangi kiwwa..aluthen giyapu office eke kalu ketha kollek kanna wage balan innawa..dan office yana ekath epa wela tiyenne kiyala.. ehenam ee umbada ? :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ape nangi kiwwa..aluthen giyapu office eke kalu ketha kollek kanna wage balan innawa..dan office yana ekath epa wela tiyenne kiyala.. ehenam ee umbada ? :oo:

    අප්පට ලක්නාත් අයියේ මගේ කෙල්ලටද මූ ලයින් දාන්නේ එතකොට :angry::angry::angry:. අඩෝ කපනවා දැනගන් පරයා. :growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පහුගිය දවස් වල රෑට රෑට් කෝල් කරද්දි ලක්නාතයගේ නංගි කිව්වා (කෑල්ල) අලුතින් වැඩට ගිය තැන මහ වලත්ත කුපාඩි මූනක් තියෙන උරුලෑවෙක් වගේ එකෙක් පැණිය දානවා, දැක්කමත් බය වෙනවා කියලා :frown::frown:. මම ඒත් හිතුවේ නෑ මූ එලකිරියේ ඉන්නවයි කියලා :growl::growl:. අඩෝ මේ හොඳින් කිව්වයි කියලා හිතාගන් :angry::angry:. ආයේ ඔය කෙල්ල දිහා ඇහැක් ඇරලා බලලා අහුවෙන්නේ නෑ. හවසට ගුටි පෝරියල් එකක් ඕනේ නම් එහෙම කරහන්. :angry::angry::angry: