බෑන් උනේ මේකෙන් නෙමෙ "හිල්ටන් එකේ ගැනූ මාරු කරල..."machan Negombo da uba?
wassa ban net awl dawas 2 kin enakota kattiya dismiss wela, samaharu ban wela. aiyo salli![]()
![]()
නෑ බන් මම ගම්පහ.. නැත්නම් සෙට් වෙන්න තිබ්බ.. 

උඹට කෙල්ලව ට්රයි කරන්න බැරි නම් උඹ කෙල්ලගෙ අම්මාව ට්රයි කරපන්.
එතකොට බැරි වෙන එකක් නෑ. හදට එම් කරලා ගැහුවා නම් තමයි බං තැඹිලි ගෙඩියට හරි වදින්නේ.

මම හරිද? ඔන්න අපේ එකෙක් දවසක් ඇවිත් ඔය කතාවම කිව්වා.අලුතෙක් සෙට් උන සෙට් එකක්.කොහොම හරි කෙල්ලව අපි දැක්කේ නෑ අරූට උපදෙස් දුන්න අපේම thawath එකෙක් හරිද? කෙල්ලව දා ගන්න. කොහොම හරි කෙල්ල සෙට් උනා.

treat එකක් දෙන දවසක කෙල්ල ආවා. අර හෙල්ප් කරපු එකාගේ පරන කෙල්ල බන්.

ඔන්න අවුරුද හතරකට පස්සේ අප්ඩේට් එකක්. ඒකි එක්ක දවස් දෙකක් විතර සෙට් වෙලා කතා කර කර ගියා. ඒකිට කොල්ලෙක් ඉන්නව කිවුව හැබැයි මාත් එක්කත් අවුලක් නැතුව කතා කරා, විස්තර කිවුව පවුලේ අය ගැන එහෙමත්. කියන්න අමතක උනා අම්ම ආවේ නෑ අන්තිම කාලේ එතකොට තමයි කතා කරේ. පස්සේ ඉතින් මම වැඩේ අතෑරිය. 2016 වගේ FB එකේ ඉන්නව දැකල චැට් කරා ඒකි එක්ක, වැඩි කතාවක් නෑ.

ඒකිගේ FB එකේ link එක දාපන් බලන්න![]()