කෙල්ලෙක්ට ප්රශ්නයක්
මේකයි කාරනේ. . .මං දන්න කෙල්ලෙක් ඉන්නවා. කොටින්ම කිව්වොත් මගේ හොදම යාලුවා. එයා එහෙමයි හිතන් ඉන්නේ. එත් මම එහෙම නෑ.මං love අම්බානකට.
කොහොමහරි මේකිට අව්ලක් තියෙනවා. ඒකියන්නෙ මේකි පොඩිකාලේ 8 විතර ඉද්දී මොකෙක් හරි එකෙක් පිරිමි ලිංගයක් පෙන්නලා.මේකිට පිලිකුල් . එක හන්දා මානසිකව වැටිල හොදටම. එ කියන්නෙ මෙයා පිරිමින්ට කැමැති නෑ.අතේ ගෑවුණත් පට ගාල හොදනවා.බස් එකේ යද්දී පිරිමියෙක් ඇගේ ගැවුනොත් ඒ ඇදුම අදින්නේ නෑ. තාත්තා ගේ අතින් අල්ලන්නේ නෑතුව ඉදල තියෙනවා අවුරුදු ගානක්.පස්සේ බෙහෙත් කරලා දැන් ටිකක් shape.ඉට පස්සේ කොල්ලෙක් set වෙලා ඌ boot එක තියලා. ඉට පස්සෙ කොල්ලොන්ට කැමතිම නෑ.ගෙදරින් බන්දලා දෙන්න හදනවා මේකි කැමති නෑ පිරිමියෙක් එක්ක නිදා ගන්න බෑ කියලා.කොල්ලෙක් කියලා මාව විතරයි ආශ්රය කරන්නේ. එකී මට love පොඩි කොස්සක් තියෙන්නේ මම අවුරුදු 2ක් බාලයි. එකිට 23 මට 21 ඒ හන්දා එකි කැමති නෑ. මේකට මොකක් හරී විසදුමක් තියෙනවා ද??? මම ඒ කෙල්ලව අත අරින්න කැමති නෑ. අහිංසක කෙල්ලෙක් . උදව් ඔනේ

. හැබැයි ඔය ලෙඩේ හොඳ උනේ නැත්තන් උබටමයි කෙල වෙන්නේ. කල්පනාවෙන් හිතල බලපන්. හදිස්සි වෙන්ඩ එපා. තාම 21 නේ.