කෙල්ලෙක්ට ප්‍රශ්නයක්

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    කෙල්ලෙක්ට ප්‍රශ්නයක්

    මේකයි කාරනේ. . .මං දන්න කෙල්ලෙක් ඉන්නවා. කොටින්ම කිව්වොත් මගේ හොදම යාලුවා. එයා එහෙමයි හිතන් ඉන්නේ. එත් මම එහෙම නෑ.මං love අම්බානකට.
    කොහොමහරි මේකිට අව්ලක් තියෙනවා. ඒකියන්නෙ මේකි පොඩිකාලේ 8 විතර ඉද්දී මොකෙක් හරි එකෙක් පිරිමි ලිංගයක් පෙන්නලා.මේකිට පිලිකුල් . එක හන්දා මානසිකව වැටිල හොදටම. එ කියන්නෙ මෙයා පිරිමින්ට කැමැති නෑ.අතේ ගෑවුණත් පට ගාල හොදනවා.බස් එකේ යද්දී පිරිමියෙක් ඇගේ ගැවුනොත් ඒ ඇදුම අදින්නේ නෑ. තාත්තා ගේ අතින් අල්ලන්නේ නෑතුව ඉදල තියෙනවා අවුරුදු ගානක්.පස්සේ බෙහෙත් කරලා දැන් ටිකක් shape.ඉට පස්සේ කොල්ලෙක් set වෙලා ඌ boot එක තියලා. ඉට පස්සෙ කොල්ලොන්ට කැමතිම නෑ.ගෙදරින් බන්දලා දෙන්න හදනවා මේකි කැමති නෑ පිරිමියෙක් එක්ක නිදා ගන්න බෑ කියලා.කොල්ලෙක් කියලා මාව විතරයි ආශ්‍රය කරන්නේ. එකී මට love පොඩි කොස්සක් තියෙන්නේ මම අවුරුදු 2ක් බාලයි. එකිට 23 මට 21 ඒ හන්දා එකි කැමති නෑ. මේකට මොකක් හරී විසදුමක් තියෙනවා ද??? මම ඒ කෙල්ලව අත අරින්න කැමති නෑ. අහිංසක කෙල්ලෙක් . උදව් ඔනේ:( :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.
     
    • Like
    Reactions: DJ_HarDWelL

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    :lol:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    සිරාවට බන් දැන් තියන පිස්සු හුට්ඨාලට තියන ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද අක්කා කෙල්ලක් දන්නේ කියල පිස්සු කෙලින්නතුව හිටපන් බන් වැඩක් නට්ටතම් අතේ ගහපන් :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වයස නං ලොකු අවුලක් නෑ බං හැබැයි ගෙදරින් කේස් දායි නේ:oo:. හැබැයි ඔය ලෙඩේ හොඳ උනේ නැත්තන් උබටමයි කෙල වෙන්නේ. කල්පනාවෙන් හිතල බලපන්. හදිස්සි වෙන්ඩ එපා. තාම 21 නේ.
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    ඔව් ඉතිං මාත් පිරිමියෙක් නේ. . ආසවල් නැතුව නෙමේ. මට බැදගන්න නැතත් මේකිගේ ලේඩෙට බේතක් නැද්ද??? හොද doctors ලා එහෙම :eek:
     
    මට කේස් එකක් වෙයි තමා ... මට ඔනේ එකිට හොදක් කරන්න. වල් හිතකට නෙමේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.
    :lol::lol::lol: මේ පොඩි එවුන්ට පිස්සු බන්... වැලක් බලලා අතේ පාරක් ගහගෙන රස්සාව කරනවා රස්සාවක් කරපන්.. නැත්නම් උසස් අධ්‍යාපන කටයුතු කරගෙන මනුස්සයෙක් වෙයන්... කොහොමත් ඔය වයසෙදි අක්කලා මල්ලිලා සීන් තියෙනවා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් ඉතිං මාත් පිරිමියෙක් නේ. . ආසවල් නැතුව නෙමේ. මට බැදගන්න නැතත් මේකිගේ ලේඩෙට බේතක් නැද්ද??? හොද doctors ලා එහෙම :eek:

    OCD කේස් එකක් බං තියෙන්නේ. OCD ගොඩක් වෙලාවට Depression එක්ක රිලේට් වෙන්න ගන්නවා. එතකොට උඹට එපා වේවි. අපි හැමෝටම OCD පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා. ඒත් ඕක නම් over limit වගේ. මනෝවෛද්‍යය වරයෙක්ට යොමු කරපන්. ඒ උනාට උඹ ඔව්වට කරගහන්න යන්න එපා. හේතු දෙකක් මත.
    එකක් කෙල්ලට තියෙන මානසික ලෙඩේ නිසා
    අනික කෙල්ල උඹට වඩා අවුරුදු 2 ක් වැඩිමල් නිසා. මේකේ ඉන්න ඔස්තාර්ලා ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කිය කියා හෙන නැව් ටෝක් දෙන්න ගනීවී. නමුත් ගෑණු පිරිමින්ට කලින් වයසට යනවා. ළමයි හැදීමේ ඉඳන්ම ගැටලු එනවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කෙල්ලට ocd

    https://en.wikipedia.org/wiki/Primarily_obsessional_obsessive_compulsive_disorder කොහොද
    මානසික සායනයකට යොමු කරවල වෙන අතක් බලා ගනින්
    :lol:

    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: මේ පොඩි එවුන්ට පිස්සු බන්... වැලක් බලලා අතේ පාරක් ගහගෙන රස්සාව කරනවා රස්සාවක් කරපන්.. නැත්නම් උසස් අධ්‍යාපන කටයුතු කරගෙන මනුස්සයෙක් වෙයන්... කොහොමත් ඔය වයසෙදි අක්කලා මල්ලිලා සීන් තියෙනවා...

    සිරාවට ඔච්චර කෙල්ලෝ නැද්ද බං රටේ ලෝකේ මේ අක්කලටම සීන් කරන්නේ. අන්තිමට අක්කලා මල්ලිලව කඩේ යවලා යවලා අන්තිමට අනේ ඔයා චූටි මල්ලි බබෙක්නේ කියලා වෙන එකෙක් එක්ක යාලු උන ගමන් මූ ලිඳේ. :lol::lol:
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    :lol::lol::lol: මේ පොඩි එවුන්ට පිස්සු බන්... වැලක් බලලා අතේ පාරක් ගහගෙන රස්සාව කරනවා රස්සාවක් කරපන්.. නැත්නම් උසස් අධ්‍යාපන කටයුතු කරගෙන මනුස්සයෙක් වෙයන්... කොහොමත් ඔය වයසෙදි අක්කලා මල්ලිලා සීන් තියෙනවා...

    මගේ මොන කරුමෙකටද මන්ද මට සෙට් වෙන්නෙම අක්කලා. දන්න කාලේ ඉදලා එහෙමයි . වල් කමක් නෙමේ කෙල්ල පව්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සිරාවට බන් දැන් තියන පිස්සු හුට්ඨාලට තියන ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද අක්කා කෙල්ලක් දන්නේ කියල පිස්සු කෙලින්නතුව හිටපන් බන් වැඩක් නට්ටතම් අතේ ගහපන් :lol::lol:

    පිස්සු බොල අක්කලා බටර් ගානවනේ දමාගෙන මූ ඇන්දිලා ඇත්තේ. අන්තිමට මූව කඩේ යවලා යවලා බුලත් හපේ වගේ විසික් කරාවි. :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඹන්න තවත් අසරණයෙක්........!!!
    ගෙනියහන් බං කෙල්ලව මානසික වෛද්‍ය එකකයට
    නැත්තන් හොඳ වැලක් පෙන්නහන් සිරා කියන්නේ......