කෙල්ලෙක්ට මේ දෙකෙන් කෝකද හොඳ කිරියනි? SLAS or PhD

science field PhD or SLAS

  • science field PhD

    Votes: 25 69.4%
  • SLAS

    Votes: 11 30.6%

  • Total voters
    36

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    සිරා
    අරකිත් ආට් ඩිග්‍රියකින් බාහිර කරපු
    මට පෙන්න බෑ ගොබ්බ මයින්ඩ් සෙට් එක
    mn gov inne oyawage gobbayo thama ministry level uda then wala inne
    weda karanna giyama mala paninawa :angry:
     
    • Like
    Reactions: Gizolaa and ttj

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,005
    113
    සිරා
    අරකිත් ආට් ඩිග්‍රියකින් බාහිර කරපු
    මට පෙන්න බෑ ගොබ්බ මයින්ඩ් සෙට් එක
    ගෙදර ඉන්න කියපන් එ වගෙ උන්ට,
    කිසිම ඉනොවෙටිව් මයින්ඩ් එකක් නැ, පරිපාලනෙට ගිහින් ලියුම් ලිය ලිය ඉදිවි, MSO වගේ...:P
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගෙදර ඉන්න කියපන් එ වගෙ උන්ට,
    කිසිම ඉනොවෙටිව් මයින්ඩ් එකක් නැ, පරිපාලනෙට ගිහින් ලියුම් ලිය ලිය ඉදිවි, MSO වගේ...:P
    දැන් DO
    ඔන්න දැන් යුනියන් හදාගෙන පඩි වැඩි කරන්නයි තව ඉල්ලීම්‍ තොගයක් (ශ්‍රේණි හදන්නලු, උසස්වීම් නෑලු, වෙන තනතුරු වලට මාරු වෙන්න ඉඩ දෙන්නලු බ්ලා බ්ලා ) ලියුම් ෂෙයා කරනවා අම්බානෙක
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,005
    113
    තව දෙයක් කියන්න අමතක උනා.
    SLAS ගිහින් phd කරන්න පුළුවන්. Scolership සෙට් වෙනවා.

    Msc එකට නම් fund කරනවා, හැබැයි selected categories වලට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113
    උගත් කිරියන්ගේ අදහස් දැන ගැනීම පිණිස අසන පැණයකි.
    දිගටම ලංකාවේ ඉන්ඩ බලාපොරොත්තු වෙන කෙල්ලෙක්ට වැඩි පිළිගැනීමක් තියෙන්නේ මේ දෙකෙන් කෝකද? :confused:

    1.science field PhD
    2.SLAS
    සල්ලි හොයන්න පුලුවන් හුත්තක් කරන්න කියපන්, නැතුව මිනිස්සු තනතුර බලලා අතේ ගහන්න ගත්තා කියලා ගෙදර කෑම මේසේට කෑම එන්නෙ නෑනේ.

    අනික රට ගිහින් ජොබක් හොයාගන්න් පුලුවන් දෙයක් ටාගට් කරපන් එහෙම interest එකක් තියෙනවානම්
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    SLAS කරාම ගමේ සයිමන්ටයි උගේ ගෑනිටයි වැඩිහිටි ආධාරෙ දුන්නම උන් කියනවා දිසාපති නෝන නිවන්‍ යන්න ඕන කියලා .ඉක්මනට නිවන් යන්න පුළුවන් .ජරාව පාරක් කාගෙන ඉන්න පුළුවන් .phd පර්මනන්ට්ලි හෙඩ් ඩැමේජ් නිසා කොහොමත් අනුමත කරන්න බෑ.ලංකාවෙ කොහොමත් තේරුමක් නෑ
     

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    අනුන්ගේ පිළිගැනීම නෙවෙයි බන් තමන් ආස දේ කරන්න කියපන්.
    වැඩිම සල්ලි හොයන්න පුළුවන් දේ කරන්න.
    හුත්තෝ උඹ මගේ ත්‍රෙඩ් එකට දාපු ගොන් කථා බලලා මේවා කියවද්දි කැරි ආතල් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    SLAS nam ganu girawa dala goda danawa. Gov job.. loku scene eken inna puluwan podi unata bana bana.

    Phd 5yrs wage karala ayema job hoyanna oni. Academic ena eka lesi na issara wage
     

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    Asked Gemini
    ලංකාවේ සමාජ පසුබිම සහ වෘත්තීය ගමන අනුව මේ දෙකම ඉහළ පිළිගැනීමක් සහිත මාවත් දෙකක්. නමුත්, "පිළිගැනීම" (Recognition) කියන දේ මනින විදිහ අනුව මේ දෙකෙන් එකක් තෝරාගැනීම තීරණය වෙනවා.

    අපි මේ ක්ෂේත්‍ර දෙක පැති කිහිපයකින් සංසන්දනය කර බලමු:

    ක්ෂේත්‍ර දෙකේ සංසන්දනාත්මක විශ්ලේෂණය​

    ලක්ෂණයScience Field PhDSLAS (Sri Lanka Administrative Service)
    සමාජීය පිළිගැනීම"ආචාර්ය" (Doctor) යන ගෞරව නාමය නිසා බුද්ධිමය මට්ටමින් ඉහළ පිළිගැනීමක් ලැබේ."ආණ්ඩුවේ ලොකු මහත්තයෙක්/නෝනා කෙනෙක්" ලෙස පොදු ජනයා සහ පාලන තන්ත්‍රය තුළ ඉහළ බලයක් සහ ගරුත්වයක් ලැබේ.
    බලය සහ බලපෑමතමන්ගේ විෂය පථය තුළ පමණක් සීමා වූ බලයකි. ප්‍රතිපත්ති සම්පාදනයට දායක විය හැක්කේ උපදේශන මට්ටමින් පමණි.පරිපාලන බලය හිමිවේ. දිස්ත්‍රික්කයක හෝ අමාත්‍යාංශයක තීරණ ගැනීමේ සෘජු බලය ඇත.
    රැකියා ස්ථාවරත්වයවිශ්වවිද්‍යාල හෝ පර්යේෂණ ආයතන වල ස්ථාවර රැකියා ඇතත්, පර්යේෂණ සඳහා ප්‍රතිපාදන (Grants) සීමිත විය හැක.රජයේ ඉහළම ස්ථාවරත්වය. විශ්‍රාම වැටුප් සහ අනෙකුත් සියලු රජයේ වරප්‍රසාද හිමිවේ.
    ජීවන රටාවපර්යේෂණ, කියවීම සහ ඉගැන්වීම් මූලික කරගත් බුද්ධිමය ජීවිතයක්.කාර්යබහුල, දේශපාලනික සහ පරිපාලනමය පීඩනයන් සහිත, ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටෙන ජීවිතයක්.

    1. Science Field PhD (විද්‍යා ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධියක්)​

    ඇය පර්යේෂණ වලට, අලුත් දේවල් සොයා ගැනීමට සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට (Academic) කැමති නම් මෙය ඉතා වටිනවා.

    • පිළිගැනීම: බුද්ධිමත් ප්‍රජාව අතර සහ ජාත්‍යන්තර මට්ටමින් වැඩි ගරුත්වයක් ලැබෙනවා. "Dr." යන නාමය සමාජයේ ඕනෑම තැනක ගෞරවයට පාත්‍ර වෙනවා.
    • පරිසරය: නිදහස්, බුද්ධිමය වටපිටාවක වැඩ කිරීමේ හැකියාව.
    • අභියෝගය: ලංකාවේ පර්යේෂණ සඳහා වෙන් කරන මුදල් අඩු නිසා සමහර විට තමන්ගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඇති ඉඩකඩ සීමා වෙන්න පුළුවන්.

    2. SLAS (ශ්‍රී ලංකා පරිපාලන සේවය)​

    ලංකාව වැනි රටක "බලය" (Power) කියන දේට සමාජය දක්වන පිළිගැනීම වැඩියි. ඇය පාලනයට සහ කළමනාකරණයට දක්ෂ නම් මෙය හොඳම තේරීමයි.

    • පිළිගැනීම: ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හෝ අමාත්‍යාංශ ලේකම් වැනි තනතුරු වලට සමාජයේ තියෙන්නේ ඉතා ඉහළ බිය මුසු ගෞරවයක්. සාමාන්‍ය ජනතාව සමඟ වැඩ කිරීමේදී වැඩි පිළිගැනීමක් ලැබෙන්නේ SLAS නිලධාරියෙකුටයි.
    • පරිසරය: රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමේ හැකියාව. වාහන, නිල නිවාස වැනි වරප්‍රසාද හිමිවීම.
    • අභියෝගය: දේශපාලන බලපෑම් වලට මුහුණ දීමට සිදු වීම සහ නිතර ස්ථාන මාරුවීම් ලැබීම.

    අවසන් තීරණය ගත යුත්තේ කෙසේද?​

    දිගටම ලංකාවේ ඉන්නවා නම් වැඩි සමාජ බලයක් සහ ස්ථාවරත්වයක් බලාපොරොත්තු වෙන්නේ නම් SLAS වඩාත් ගැලපෙනවා.

    නමුත් ඇය වඩාත් කැමති නිදහස්, බුද්ධිමය සහ ගෞරවනීය (Academic Prestige) වෘත්තියකට නම් PhD එකක් කර විශ්වවිද්‍යාල ආචාර්යවරියක ලෙස සේවය කිරීම වඩාත් සුදුසුයි.

    මගේ අදහස: ලංකාවේ සාමාන්‍ය පොදු සමාජය තුළ (ගමේ හෝ නගරයේ සාමාන්‍ය ජනයා අතර) SLAS නිලධාරිනියකට ලැබෙන පිළිගැනීම සහ "වැඩක් කරවා ගැනීමට ඇති හැකියාව" PhD එකක් තියෙන කෙනෙකුට වඩා වැඩියි. නමුත් විද්වත් මණ්ඩලයකදී PhD ලාභිනිය ඉහළින්ම වැජඹෙනවා.
    ඇය වඩාත් ප්‍රිය කරන්නේ මිනිසුන් පාලනය කිරීමටද, නැතිනම් දැනුම සොයා යාමටද යන්න මත පිළිතුර රඳා පවතිනවා.

    ඔබට මේ ක්ෂේත්‍ර දෙකෙන් එකක දැනට පවතින රැකියා අවස්ථා හෝ වැටුප් තලයන් ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යද?
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Sri Lanka Administrative Service නම් ඔය SLAS කියලා ඔයා අදහස් කරෙ

    SLAS පඩි අඩුයි ගන්න වගකීම අනුව, පටන් ගැනිමෙදි,
    වයසට යද්දි නම් සුපර්,
    සියලු කොන්ටැක්ස් හැදෙන්න පුලුවන්.

    සබ් ප්‍රා.ලේ වගෙ එකකින් පටන් අරන්, ජනාදිපති ලේකම් යනකම් යන්න පුලුවන් ඉතිං

    හැබැයි කට්ට තියෙ,
    වෙලාවක් කලාවක් නැ වැඩට, වගකීම් වැඩියි, රජයේ මුදල් නිසා පට්ට පරිස්සම් වෙන්න ඕනේ,
    මේක ඇත්ත. අමත්‍යංශ ලේකම් වෙනකන් යන්න පුළුවන්.