mn gov inne oyawage gobbayo thama ministry level uda then wala inneසිරා
අරකිත් ආට් ඩිග්‍රියකින් බාහිර කරපු
මට පෙන්න බෑ ගොබ්බ මයින්ඩ් සෙට් එක
weda karanna giyama mala paninawa

mn gov inne oyawage gobbayo thama ministry level uda then wala inneසිරා
අරකිත් ආට් ඩිග්‍රියකින් බාහිර කරපු
මට පෙන්න බෑ ගොබ්බ මයින්ඩ් සෙට් එක

correct.SLAS is a job
PhD is an education qualification
Mona magulakda compare karanne? SLAS gihin 5years leave dala PhD ekak karanna puluwan![]()




ගෙදර ඉන්න කියපන් එ වගෙ උන්ට,සිරා
අරකිත් ආට් ඩිග්‍රියකින් බාහිර කරපු
මට පෙන්න බෑ ගොබ්බ මයින්ඩ් සෙට් එක

දැන් DOගෙදර ඉන්න කියපන් එ වගෙ උන්ට,
කිසිම ඉනොවෙටිව් මයින්ඩ් එකක් නැ, පරිපාලනෙට ගිහින් ලියුම් ලිය ලිය ඉදිවි, MSO වගේ...![]()
සල්ලි හොයන්න පුලුවන් හුත්තක් කරන්න කියපන්, නැතුව මිනිස්සු තනතුර බලලා අතේ ගහන්න ගත්තා කියලා ගෙදර කෑම මේසේට කෑම එන්නෙ නෑනේ.උගත් කිරියන්ගේ අදහස් දැන ගැනීම පිණිස අසන පැණයකි.
දිගටම ලංකාවේ ඉන්ඩ බලාපොරොත්තු වෙන කෙල්ලෙක්ට වැඩි පිළිගැනීමක් තියෙන්නේ මේ දෙකෙන් කෝකද?
1.science field PhD
2.SLAS
හුත්තෝ උඹ මගේ ත්‍රෙඩ් එකට දාපු ගොන් කථා බලලා මේවා කියවද්දි කැරි ආතල්අනුන්ගේ පිළිගැනීම නෙවෙයි බන් තමන් ආස දේ කරන්න කියපන්.
වැඩිම සල්ලි හොයන්න පුළුවන් දේ කරන්න.
අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට
| ලක්ෂණය | Science Field PhD | SLAS (Sri Lanka Administrative Service) |
| සමාජීය පිළිගැනීම | "ආචාර්ය" (Doctor) යන ගෞරව නාමය නිසා බුද්ධිමය මට්ටමින් ඉහළ පිළිගැනීමක් ලැබේ. | "ආණ්ඩුවේ ලොකු මහත්තයෙක්/නෝනා කෙනෙක්" ලෙස පොදු ජනයා සහ පාලන තන්ත්‍රය තුළ ඉහළ බලයක් සහ ගරුත්වයක් ලැබේ. |
| බලය සහ බලපෑම | තමන්ගේ විෂය පථය තුළ පමණක් සීමා වූ බලයකි. ප්‍රතිපත්ති සම්පාදනයට දායක විය හැක්කේ උපදේශන මට්ටමින් පමණි. | පරිපාලන බලය හිමිවේ. දිස්ත්‍රික්කයක හෝ අමාත්‍යාංශයක තීරණ ගැනීමේ සෘජු බලය ඇත. |
| රැකියා ස්ථාවරත්වය | විශ්වවිද්‍යාල හෝ පර්යේෂණ ආයතන වල ස්ථාවර රැකියා ඇතත්, පර්යේෂණ සඳහා ප්‍රතිපාදන (Grants) සීමිත විය හැක. | රජයේ ඉහළම ස්ථාවරත්වය. විශ්‍රාම වැටුප් සහ අනෙකුත් සියලු රජයේ වරප්‍රසාද හිමිවේ. |
| ජීවන රටාව | පර්යේෂණ, කියවීම සහ ඉගැන්වීම් මූලික කරගත් බුද්ධිමය ජීවිතයක්. | කාර්යබහුල, දේශපාලනික සහ පරිපාලනමය පීඩනයන් සහිත, ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටෙන ජීවිතයක්. |
ඇය වඩාත් ප්‍රිය කරන්නේ මිනිසුන් පාලනය කිරීමටද, නැතිනම් දැනුම සොයා යාමටද යන්න මත පිළිතුර රඳා පවතිනවා.මගේ අදහස: ලංකාවේ සාමාන්‍ය පොදු සමාජය තුළ (ගමේ හෝ නගරයේ සාමාන්‍ය ජනයා අතර) SLAS නිලධාරිනියකට ලැබෙන පිළිගැනීම සහ "වැඩක් කරවා ගැනීමට ඇති හැකියාව" PhD එකක් තියෙන කෙනෙකුට වඩා වැඩියි. නමුත් විද්වත් මණ්ඩලයකදී PhD ලාභිනිය ඉහළින්ම වැජඹෙනවා.
මේක ඇත්ත. අමත්‍යංශ ලේකම් වෙනකන් යන්න පුළුවන්.Sri Lanka Administrative Service නම් ඔය SLAS කියලා ඔයා අදහස් කරෙ
SLAS පඩි අඩුයි ගන්න වගකීම අනුව, පටන් ගැනිමෙදි,
වයසට යද්දි නම් සුපර්,
සියලු කොන්ටැක්ස් හැදෙන්න පුලුවන්.
සබ් ප්‍රා.ලේ වගෙ එකකින් පටන් අරන්, ජනාදිපති ලේකම් යනකම් යන්න පුලුවන් ඉතිං
හැබැයි කට්ට තියෙ,
වෙලාවක් කලාවක් නැ වැඩට, වගකීම් වැඩියි, රජයේ මුදල් නිසා පට්ට පරිස්සම් වෙන්න ඕනේ,