කෙල්ලෙක්ට_පුළුවන්

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    කෙල්ලෙක්ට_පුළුවන්

    කෙල්ලෙක් ට පුළුවන් කොල්ලෙක් ගේ අරමුණ වෙනස් කරන්ඩ.එහෙම නේද මචන් ල. මට මේක e මේඑල් එකකින් ආවේ. රීපොස්ට් නම් සොරි වෙනද ඕනේ.

    r77xbd.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, ඔව්, ඒ විතරක් නෙවෙයි..
    කෙල්ලෙක්ට පුලුවන් කම තියෙනවා.. හොද ජිවිතයක් ගත කරපු කොල්ලෙක් ව ඇත්තටම නැති කරන්න ඒ වගේම නැති බැරි කොල්ලෙක් ව ඉහලට ගෙනියන්නත්..
    කෙල්ලෙක් කියන්නේ පුදුමාකාර චරිතයක්..
    ඒ චරිතයට අපිව ඇති කරන්නයි නැති කරන්නයි..
    ඒ තරම් කාලයක් යන්නේ නම් නෑ..
    ඒ වගේ චරිත අපිව පාලනය කරන්නේ ඒ අයගේ අහිංසකත්වය අපිට පෙන්නුම් කරලායි..
    ඒත් බාහිරව පෙන අහිංසකත්වය ඇතුලාන්තයෙන් අපිට දකින්නට ලැබෙන්නේ
    නැත්තේ අපි ටික කාලයක් ආශ්‍රය කලාම නම් තමයි..
    ඒත් ඒ වෙද්දි අපිටත් නොදැනම අපි පරක්කු වැඩි..

    ( මේ දේවල් හැම කෙල්ලෙක්ටම පොදුයි.. ඒත් ලංකාවේ හොද චරිතවත් කෙල්ලෝ නැතුවාමත් නෙවෙයි.. )
     
    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40

    :P:Pඇයි මචං ඔවා දැනගෙනත් කෙල්ලන්ට ඇන්දෙන්නේ..................... අන්දපන් කෙල්ලන්ව අද ඉදන්වත්..................:D:D:D
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    හ්ම්, ඔව්, ඒ විතරක් නෙවෙයි..
    කෙල්ලෙක්ට පුලුවන් කම තියෙනවා.. හොද ජිවිතයක් ගත කරපු කොල්ලෙක් ව ඇත්තටම නැති කරන්න ඒ වගේම නැති බැරි කොල්ලෙක් ව ඉහලට ගෙනියන්නත්..
    කෙල්ලෙක් කියන්නේ පුදුමාකාර චරිතයක්..
    ඒ චරිතයට අපිව ඇති කරන්නයි නැති කරන්නයි..
    ඒ තරම් කාලයක් යන්නේ නම් නෑ..
    ඒ වගේ චරිත අපිව පාලනය කරන්නේ ඒ අයගේ අහිංසකත්වය අපිට පෙන්නුම් කරලායි..
    ඒත් බාහිරව පෙන අහිංසකත්වය ඇතුලාන්තයෙන් අපිට දකින්නට ලැබෙන්නේ
    නැත්තේ අපි ටික කාලයක් ආශ්‍රය කලාම නම් තමයි..
    ඒත් ඒ වෙද්දි අපිටත් නොදැනම අපි පරක්කු වැඩි..

    ( මේ දේවල් හැම කෙල්ලෙක්ටම පොදුයි.. ඒත් ලංකාවේ හොද චරිතවත් කෙල්ලෝ නැතුවාමත් නෙවෙයි.. )

    එක්කෝ ඔය පැත්ත මචන් නැත්තම් සම්පූර්නෙන් අනිත් පැත්ත... කිසි වැඩකට නැතිව නොමග යන / ගිය කොල්ලෙක්ව ගොඩාක් වැදගත් ඉහලට ගිය කෙනෙක් කරන්නත් කෙල්ලෙක්ට පුලුවන්.
    අපි දැන ගන්න ඕන හොද කෙනාව අදුරගන්නත්, එයා කියන්දේට අහුම්කම් දෙන්නත් :yes:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :Pඇයි මචං ඔවා දැනගෙනත් කෙල්ලන්ට ඇන්දෙන්නේ..................... අන්දපන් කෙල්ලන්ව අද ඉදන්වත්..................:D

    මොනවා කරන්න ද මචන් අපි ඇන්දුනත් නැතත්..
    අපේ ජිවිතයේ කෙදිනක හෝ දවසක කෙල්ලෙක් එනවා අපිත් එක්ක ජිවිතය ඉදිරියට ගෙනියන්න..
    ඉතින් ඒ හින්දා ඒ දවස වෙනකම් ඒ බලාපොරොත්තුව මත ජිවත් වෙන්න විදියක් නෑ නේ..
    ඒ හින්දා අපේ මේ ජිවිතය තුලදි හමු වෙන චරිතය වෙන්න පුලුවන් අපේ ජිවිතය කාලය පුරාවට ම ඉන්න බලාපොරොත්තුවෙන් එන කෙනා.. ඒ හින්දා ඒ ලැබෙන හැම අවස්ථාවකදිම අපි හිතන්න ඕනේ මේ චරිතය වෙන්න ඇති මගේ ජිවිතයට ඇවිත් ඉන්න එකම කෙනා කියන මතයෙන්..
    ඒ අනුවයි අපි කටයුතු කරන්න ඕනේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    එක්කෝ ඔය පැත්ත මචන් නැත්තම් සම්පූර්නෙන් අනිත් පැත්ත... කිසි වැඩකට නැතිව නොමග යන / ගිය කොල්ලෙක්ව ගොඩාක් වැදගත් ඉහලට ගිය කෙනෙක් කරන්නත් කෙල්ලෙක්ට පුලුවන්.
    අපි දැන ගන්න ඕන හොද කෙනාව අදුරගන්නත්, එයා කියන්දේට අහුම්කම් දෙන්නත්
    :yes:

    හ්ම්, ඔව්, හොද චරිතයක් ලැබුනා නම්.. ඒ කොල්ලාගේ ජිවිතයේ හැම පසු බැස්මක් ම දුරු කරලා..
    ඒ කොල්ලාගේ ජිවිතයට අලුත් පණක් නැවුම් බවක් ඇති කරන්න පුලුවන් කම ලැබෙනවා..
    ඒ වගේ සිදුවිම් හින්දා නේ..
    " හැම ජයග්‍රාහණයක් පිටු පසම කාන්තාවක් ඉන්නවා " කියලා හදුන්වන්න පටන් ගත්තේ..
    මේවා ඉතින් කට කහනවාට කියපු කතා නෙවෙයි නේ..
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    හ්ම්, ඔව්, ඒ විතරක් නෙවෙයි..
    කෙල්ලෙක්ට පුලුවන් කම තියෙනවා.. හොද ජිවිතයක් ගත කරපු කොල්ලෙක් ව ඇත්තටම නැති කරන්න ඒ වගේම නැති බැරි කොල්ලෙක් ව ඉහලට ගෙනියන්නත්..
    කෙල්ලෙක් කියන්නේ පුදුමාකාර චරිතයක්..
    ඒ චරිතයට අපිව ඇති කරන්නයි නැති කරන්නයි..
    ඒ තරම් කාලයක් යන්නේ නම් නෑ..
    ඒ වගේ චරිත අපිව පාලනය කරන්නේ ඒ අයගේ අහිංසකත්වය අපිට පෙන්නුම් කරලායි..
    ඒත් බාහිරව පෙන අහිංසකත්වය ඇතුලාන්තයෙන් අපිට දකින්නට ලැබෙන්නේ
    නැත්තේ අපි ටික කාලයක් ආශ්‍රය කලාම නම් තමයි..
    ඒත් ඒ වෙද්දි අපිටත් නොදැනම අපි පරක්කු වැඩි..

    ( මේ දේවල් හැම කෙල්ලෙක්ටම පොදුයි.. ඒත් ලංකාවේ හොද චරිතවත් කෙල්ලෝ නැතුවාමත් නෙවෙයි.. )

    matat wela tiyenne oya dema tmai. monawa karannada kiyala hita gannat behe yaaluwe. harima dukin kaalaya gewanawa. akameti kenek ekka enna eka gena aye kiyanna deyak nehene
    :(:(:(:(:(
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හ්ම්, ඔව්, හොද චරිතයක් ලැබුනා නම්.. ඒ කොල්ලාගේ ජිවිතයේ හැම පසු බැස්මක් ම දුරු කරලා..
    ඒ කොල්ලාගේ ජිවිතයට අලුත් පණක් නැවුම් බවක් ඇති කරන්න පුලුවන් කම ලැබෙනවා..
    ඒ වගේ සිදුවිම් හින්දා නේ..
    " හැම ජයග්‍රාහණයක් පිටු පසම කාන්තාවක් ඉන්නවා " කියලා හදුන්වන්න පටන් ගත්තේ..
    මේවා ඉතින් කට කහනවාට කියපු කතා නෙවෙයි නේ..

    UBA KIYAPU DEWAL HARIYATAMA HARI BAN
    :yes::yes::yes::yes::yes:
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    හ්ම්, ඔව්, හොද චරිතයක් ලැබුනා නම්.. ඒ කොල්ලාගේ ජිවිතයේ හැම පසු බැස්මක් ම දුරු කරලා..
    ඒ කොල්ලාගේ ජිවිතයට අලුත් පණක් නැවුම් බවක් ඇති කරන්න පුලුවන් කම ලැබෙනවා..
    ඒ වගේ සිදුවිම් හින්දා නේ..
    " හැම ජයග්‍රාහණයක් පිටු පසම කාන්තාවක් ඉන්නවා " කියලා හදුන්වන්න පටන් ගත්තේ..
    මේවා ඉතින් කට කහනවාට කියපු කතා නෙවෙයි නේ..

    හරියට හරි මචන්... ගොඩක් හොද කෙල්ලෝ ලැබිච්ච කොල්ලොන්ට වෙලා තියෙන්නේ, ඒ කෙල්ල කියනදේ අහන්න බැරිකම. සමහරු හිත්නවා ඒක මදිකමක්, යලුවො ඉස්සරහ නොන්ඩි වැඩක් කියල, අනිත් උන් හිතනවා එවා ප්‍රායෝගික නෑ, ෆන් එකක් ගන්න වෙන්නෙම නෑ කියලා.

    ඔය දෙකම වැරදි .. කෙල්ල කියන ඒවා අහනවනම්, ගොඩක් කචල් වලින් වැරදි වැඩ වලින් බේරිලා ඉන්න පුලුවන්. කොල්ලෙක්ට සාමන්යයෙන් ගන්න ඕන ෆන් ඔක්කොම කෙල්ල එක්ක හොදින් කතා කරලා තෙරුම් කරලා ගන්න පුළුවන් (හැබැයි ඒ ෆන් එකේ කොහේවත් වෙන කෙල්ලෙක්ගෙ කොන්ඩ ගහක්වත් ගාවගන්න එපා. කෙල්ල්ලොන්ට ඕන දෙයක් ඉවසන්න පුලුවන්, ඊරිසියාව ඇර.)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කොල්ලෙක්ව ගොඩ දාන්නත් යන එනමන් නැති කරන්නත් කෙල්ලෙකුට ලේසියෙන්ම පුළුවන්
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    හ්ම්, ඔව්, ඒ විතරක් නෙවෙයි..
    කෙල්ලෙක්ට පුලුවන් කම තියෙනවා.. හොද ජිවිතයක් ගත කරපු කොල්ලෙක් ව ඇත්තටම නැති කරන්න ඒ වගේම නැති බැරි කොල්ලෙක් ව ඉහලට ගෙනියන්නත්..
    කෙල්ලෙක් කියන්නේ පුදුමාකාර චරිතයක්..
    ඒ චරිතයට අපිව ඇති කරන්නයි නැති කරන්නයි..
    ඒ තරම් කාලයක් යන්නේ නම් නෑ..
    ඒ වගේ චරිත අපිව පාලනය කරන්නේ ඒ අයගේ අහිංසකත්වය අපිට පෙන්නුම් කරලායි..
    ඒත් බාහිරව පෙන අහිංසකත්වය ඇතුලාන්තයෙන් අපිට දකින්නට ලැබෙන්නේ
    නැත්තේ අපි ටික කාලයක් ආශ්‍රය කලාම නම් තමයි..
    ඒත් ඒ වෙද්දි අපිටත් නොදැනම අපි පරක්කු වැඩි..

    ( මේ දේවල් හැම කෙල්ලෙක්ටම පොදුයි.. ඒත් ලංකාවේ හොද චරිතවත් කෙල්ලෝ නැතුවාමත් නෙවෙයි.. )

    :yes::yes::yes::yes::yes:
     
    Ze_Red C

    Member
    May 19, 2011
    28
    1
    0
    in Maxthon

    Jiwithe dennath jiwithe winasa karanath kelleta puluwan
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ කොච්චර අහිංසක :(බලාපොරොත්තු ටිකක්
    තියාගෙනද මේ සහෝදරයා අර ලී ටික හොයන්න
    ඇත්තේ..එත් අර සහෝදරී:baffled: ආවට පස්සේ උන දේ දැක්කද?:sorry:
    බෝට්ටුව ඇද උනා..:lol:
     
    මචන්ලා

    කෙල්ලො හරියට කරන්ට් එක වගෙ
    පරිස්සමින් පවිච්චි කලොත් මාර විදියට සාර්තක වෙන්න පුලුවන්

    එ වගෙම තමයි අනික් පැත්තත්
    නොසලකිලිමත් ලෙස පාවිච්චි කලොත් ඉතින් බඩුම තමා (හැමොටම අදාල නැ හොදෙ)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොද පැත්තට හැරුනොත් ඔනම දෙයක් හොදයි. නරක පැත්තට කෙල්ල‍ හැරෙව්වොත් ඉවරම තමා.
     
    Ze_Red C

    Member
    May 19, 2011
    28
    1
    0
    in Maxthon
    මචන්ලා

    කෙල්ලො හරියට කරන්ට් එක වගෙ
    පරිස්සමින් පවිච්චි කලොත් මාර විදියට සාර්තක වෙන්න පුලුවන්

    එ වගෙම තමයි අනික් පැත්තත්
    නොසලකිලිමත් ලෙස පාවිච්චි කලොත් ඉතින් බඩුම තමා (හැමොටම අදාල නැ හොදෙ)

    පාවිචිකරන ආකරය අනුව :P:eek::eek: