උඹ ඒක නවත්තවන්ඩ හදන්නේ මුගේ %$ වැඩේට අනුබල දීලද ? උඹ හොඳ හිතකින් මුට වැඩේට සප් එක දෙනවා පේනවා. එත් උඹ හිතන්නේ මු හොඳ හිතකින් වැඩේට අතගහන්ඩ යන්නේ කියලද ? උඹම ආපහු මුල ඉඳලා මුගේ කමෙන්ට්ස් කියවගෙන වරෙන් ආපහු. උඹටම තේරෙයි


මූ කියල තියෙනවා මූත් බූට් දෙතුන්පාරක් කාල අනාගෙන තියෙන්නේ කියල සිරා කරලා.
සිරා දෙතුන්පාරක් කරපු එකාට.. සිරා ඒක පාරක් වත් කරපු නැති හෝ ඒක පාරක් කරපු එවුන් එපා කිව්වට උන්ට ගානක් නෑ ඒක..
ඌ සිරා කරන කාලෙදී උගේ එකට උදැල්ල දාන්න ඇත්තෙත් සිරා කරලා දෙතුන්පාරක් නාගත්ත එකෙක් සයිඩ් ෆන් ගන්න ඇවිල්ල වෙන්නත් බැරි නෑ...
එහෙම එවුන් මේ ලෝකේ නැති වෙන්නේ නෑ මචං.
ගෑනුත් තමුන්ගේ හිත තේරුම් අරගෙන හිතේ ස්වබාවය තේරුම් අරගෙන වටේ යන්නේ නැති වෙන්න හිත හදාගෙන ගෑනියෙක් ලව් කරනවානම්, ඒ ගෑනි යම් තාක් දුරට සිත දියුණු කරගත්ත, බුද්දිමත් කෙනෙක්. එහෙම එවුන් ටිකක් අඩුයි. ගොඩක් ඉන්නේ අර අග්රිගේට් කියපු ජාතියේ එකම යතුරෙන් අරින්න පුළුවන් දොරවල් තමයි.
විවිදත්වයකුත් තියෙන්න ඕනේ.. එක්ස්පිරියන්ස් තියෙන එකා නැති එකාව කනවා ගොඩක් වෙලාවට... ඕක ලෝක සොබාවේ බං. බෙනිෆිට්ස් වැඩි කරගන්න තියෙන දේවල් වැඩි කරගත්ත එකාට ගොඩක් හම්බෙනවා.
ඕක තමයි ගඟ ගලන අත. ඒක හරවන්න ගියාම ප්රශ්න.. එකයි මම ඒ විදිහට කමෙන්ට්ස් දැම්මේ.
අපි ඌට එපා කියල කිව්වොත් ඌ අපි කියන දේ අහල සමහර විට ඒක නොකර ඉඳි.. එත් වෙන එකෙක්ට ඕක කොහොමත් වෙනවා.. මොකද ඔහොම වටේ යන්න ලේසියෙන්ම පුළුවන් ගෑනි අරූ බැඳගත්තම ගියාම ඌට ලොවෙත් නැති වෙනවා..
ඒ වගේම ආතල් එකට කර කර ඉන්න එවුන්, නමුත් කෙල්ල ඌට බොක්කෙන්ම ලව් ඒක දීගෙන ඉන්න වෙලාවල් වල, එකට බැහැල සිරා කරන්න කොල්ලෙක් සෙට් වෙන්නත් ඉඩ තියෙනවා ඔකේ අනික් පැත්තට..
එව්වා ඒක ඒක සිටුවේෂන් අනුව වෙන දේවල් නේ.
කොහොම උනත් අරූ ඒක හරියට කරනවානම් බං ඌ ගෑනි ගැන දැනගෙන ඌ පොඩ්ඩක් හරි ඉගෙනගැනී නේ පාඩමක්..
මූත් මූට ප්රශ්නයක් ආවොත් ඔය ගැන මූට ඇති වුන කාලෙක මූ ඔය සබ්ජෙක්ට් ඒක නවත්තල... මූ බඳින්න ඕනේ කාලෙකදී මූ හොඳ එකක් හොයාගෙන සෙටල් ඩවුන් වෙයි..
අපිට අවුලක් නෑනේ ඉතින්..