කෙල්ලෙක්ව talk කරන්න පටන් ගත්තා..

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹගේ කමෙන්ට්ස් ඔක්කොම කියෙව්වා. මට නම් ඒවා කියෙව්වහම හිතෙන්නේ උඹ පයි%ක් තියන පොන්සියෙක් කියලා. ඕක තිබ්බට පිරිමියෙක් වෙන්නේ නැහැ බන්. උඹලා වගේ එවුන්ට හනිමුන් එක දවසේ රෑ වෙන දේ ගැන හිතාගන්ඩ පුළුවන්. බඳින එකී බෝර දාපු ලොකු හිලක් හදන් ඉඳි.

    හිහිහි එහෙම කියන්නෙපා බං මගේ යාලුවෙක් ඉන්නවා උගේ එෆෙයර් එක අවුරුදු 15ක් ඒ යකත් අගේට පොඩි කෑලි අදිනවා ඉතින් අපි කලාම මොකෑ :P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,766
    113
    එක තැනක නෑ
    මුටත් කෙල්ලෙක් ඉන්නවලු මු ඒකිට සිරා කරන්නේ නැහැලු. උඹලා අර කොල්ලට ප්රෝව් කරන්ඩ යනවා උගේ කෙල්ල මොනවගේ එකෙක්ද කියලා. ඇයි එතකොට උඹලට අනික් පැත්ත අමතක උනේ ? මුගේ කෙල්ලට ප්රෝව් කරන්ඩ හොඳ නැද්ද එහෙනම් මු මොන වගේ එකෙක්ද කියලා ?? ඒ ගැන මොකද කියන්නේ ?
     
    • Like
    Reactions: kondaelakiri

    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    මුටත් කෙල්ලෙක් ඉන්නවලු මු ඒකිට සිරා කරන්නේ නැහැලු. උඹලා අර කොල්ලට ප්රෝව් කරන්ඩ යනවා උගේ කෙල්ල මොනවගේ එකෙක්ද කියලා. ඇයි එතකොට උඹලට අනික් පැත්ත අමතක උනේ ? මුගේ කෙල්ලට ප්රෝව් කරන්ඩ හොඳ නැද්ද එහෙනම් මු මොන වගේ එකෙක්ද කියලා ?? ඒ ගැන මොකද කියන්නේ ?

    mama hoda ekek nemai...man eka piligannawa..:yes::yes: mama gaanunwa wishwasa kerenne na thamba sathekatawath..ekai man sira kerenne natte ekiwa...athalaga inna ekak talk kerela monawahari keregannada ahuwama umbala mage jathake hoyanawane..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,766
    113
    එක තැනක නෑ
    මොනවා කිව්වත් වලට යන එකා යන්නෙම වලට තමයි. එක උගේ කරුමේ. එකක් මතක තියාගනින් මචෝ, ඕක නෙමෙයි රියල් පිරිමි කම. ඕකට කියන වචනේ මම කලින් කියලා ඇති. අපි මෙතන අපේ කාලේ නාස්ති කරන උඹට බන දේශනා කර කියලා ඇති වැඩක් නැහැ, එක තීරණය වෙන්නේ උඹ මොන වගේ එකෙක්ද කියන එක මත. එහෙනම් ජයවෙව්වා! මතක ඇතුව හොඳ කොන්ඩම් එකක් අරන් පලයන් :yes: :yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උඹ හදන්නේ අරූ සීරියස් කරන එකෙක් නම්, උගේ ඇඟේ අර G-Unit එක පටවල යවන්න.
    මම හැදුවේ ඒක නවත්තන්න. මගේ මුල් පොස්ට් එකත් පොඩ්ඩක් කියවපන්කෝ

    උබේ කතාවත් ඇත්ත තමයි මචන්. එත් ගොඩක් වෙලාවට කෙල්ලෝ බඩු කරන්නෙත් කොල්ලෝ.උන්ගේ මෝල අවුස්සනවා. අනිත් එක මචන් ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ. මු ලයින් දල ෆෝම් කරන්න ඇති .ඊට පස්සේ බඩු තමයි. හ්හබයි. කාලයක් ගියාම ඕක ටික කාලෙකට හරියනවා.

    හැබැයි උබ කියපන් උබේ සහෝදරියෙක්ට ඔහොම කරනවා නම්? සමහරවිට උබේ නංගි/අක්ක යාලු ෆිට් එකට කරනවත් ඇති එත් ඒ කරන කොල්ල මු විදියට හිතල කරොත්.උබ මොකද කරන්නේ
    උබේ දෙමුපියන්ට කොහොමද දැනෙන්නේ. :confused:

    දැන් උබ කියන දේ වුන කියමුකෝ. ඊට පස්සේ බදින එකාගේ කරුමෙට ඒකිව බැන්දොත් සොරි නේ:rofl:. සමහරවිට ඒ උබ වෙන්නත් පුළුවන්.තවත් එලකිරියේම කොල්ලෙක් වෙන්නත් පුළුවන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,766
    113
    එක තැනක නෑ
    mama hoda ekek nemai...man eka piligannawa..:yes::yes: mama gaanunwa wishwasa kerenne na thamba sathekatawath..ekai man sira kerenne natte ekiwa...athalaga inna ekak talk kerela monawahari keregannada ahuwama umbala mage jathake hoyanawane..

    උඹ කෙල්ලොන්ව විශ්වාස කරන්නේ නැත්තම් කෙල්ලෝ ගැන අමතක කරලා ඉඳපන්. උඹට සෙක්ස් නම් ඕනේ, බලලා හොඳ බඩුවක් ගහපන් (ජොබ් එක විදිහට කරන අය ඕන තරම් ඉන්නවා). මචෝ එකක් අමතක කරන්ඩ එපා උඹ දැන් මොන දේ කිව්වත් උඹ කොච්චර කෙල්ලෝ විශ්වාස කරන්නේ නැහැ කිව්වත් , දවසක උඹත් සිරාම හදවතින් කෙල්ලෙක්ට ලව් කරනවා, එතකොට ඒකිට තව එකෙක් මෙහෙම කරොත් උඹට මොනවා වෙයිද ? මොනවා හිතෙයිද ? etc.. මචන් මම යනවා මේ ත්‍රෙඩ් එකෙන්. මාව අයෙත් quote කරන්ඩ එපා. :yes: :yes:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උඹ ඒක නවත්තවන්ඩ හදන්නේ මුගේ %$ වැඩේට අනුබල දීලද ? උඹ හොඳ හිතකින් මුට වැඩේට සප් එක දෙනවා පේනවා. එත් උඹ හිතන්නේ මු හොඳ හිතකින් වැඩේට අතගහන්ඩ යන්නේ කියලද ? උඹම ආපහු මුල ඉඳලා මුගේ කමෙන්ට්ස් කියවගෙන වරෙන් ආපහු. උඹටම තේරෙයි :yes::yes:
    මූ කියල තියෙනවා මූත් බූට් දෙතුන්පාරක් කාල අනාගෙන තියෙන්නේ කියල සිරා කරලා.
    සිරා දෙතුන්පාරක් කරපු එකාට.. සිරා ඒක පාරක් වත් කරපු නැති හෝ ඒක පාරක් කරපු එවුන් එපා කිව්වට උන්ට ගානක් නෑ ඒක..

    ඌ සිරා කරන කාලෙදී උගේ එකට උදැල්ල දාන්න ඇත්තෙත් සිරා කරලා දෙතුන්පාරක් නාගත්ත එකෙක් සයිඩ් ෆන් ගන්න ඇවිල්ල වෙන්නත් බැරි නෑ...

    එහෙම එවුන් මේ ලෝකේ නැති වෙන්නේ නෑ මචං.

    ගෑනුත් තමුන්ගේ හිත තේරුම් අරගෙන හිතේ ස්වබාවය තේරුම් අරගෙන වටේ යන්නේ නැති වෙන්න හිත හදාගෙන ගෑනියෙක් ලව් කරනවානම්, ඒ ගෑනි යම් තාක් දුරට සිත දියුණු කරගත්ත, බුද්දිමත් කෙනෙක්. එහෙම එවුන් ටිකක් අඩුයි. ගොඩක් ඉන්නේ අර අග්රිගේට් කියපු ජාතියේ එකම යතුරෙන් අරින්න පුළුවන් දොරවල් තමයි.

    විවිදත්වයකුත් තියෙන්න ඕනේ.. එක්ස්පිරියන්ස් තියෙන එකා නැති එකාව කනවා ගොඩක් වෙලාවට... ඕක ලෝක සොබාවේ බං. බෙනිෆිට්ස් වැඩි කරගන්න තියෙන දේවල් වැඩි කරගත්ත එකාට ගොඩක් හම්බෙනවා.
    ඕක තමයි ගඟ ගලන අත. ඒක හරවන්න ගියාම ප්‍රශ්න.. එකයි මම ඒ විදිහට කමෙන්ට්ස් දැම්මේ.
    අපි ඌට එපා කියල කිව්වොත් ඌ අපි කියන දේ අහල සමහර විට ඒක නොකර ඉඳි.. එත් වෙන එකෙක්ට ඕක කොහොමත් වෙනවා.. මොකද ඔහොම වටේ යන්න ලේසියෙන්ම පුළුවන් ගෑනි අරූ බැඳගත්තම ගියාම ඌට ලොවෙත් නැති වෙනවා..
    ඒ වගේම ආතල් එකට කර කර ඉන්න එවුන්, නමුත් කෙල්ල ඌට බොක්කෙන්ම ලව් ඒක දීගෙන ඉන්න වෙලාවල් වල, එකට බැහැල සිරා කරන්න කොල්ලෙක් සෙට් වෙන්නත් ඉඩ තියෙනවා ඔකේ අනික් පැත්තට..
    එව්වා ඒක ඒක සිටුවේෂන් අනුව වෙන දේවල් නේ.

    කොහොම උනත් අරූ ඒක හරියට කරනවානම් බං ඌ ගෑනි ගැන දැනගෙන ඌ පොඩ්ඩක් හරි ඉගෙනගැනී නේ පාඩමක්..
    මූත් මූට ප්‍රශ්නයක් ආවොත් ඔය ගැන මූට ඇති වුන කාලෙක මූ ඔය සබ්ජෙක්ට් ඒක නවත්තල... මූ බඳින්න ඕනේ කාලෙකදී මූ හොඳ එකක් හොයාගෙන සෙටල් ඩවුන් වෙයි..
    අපිට අවුලක් නෑනේ ඉතින්..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මට තියෙන ප්‍රශ්නේ මේ ගෑනි ඊයේ ගෙදරට කියල මං ගැන :oo: මං මේ බයේ ඉන්නේ කොයි වෙලාවේ හරි උන්ගෙ අම්මයි තාත්තයි කතා කරයිද කියල :dull:

    අම්මහ්, එහෙනම් ගුඩ් ලක් කිවුව ලොක්කා :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama dan ekata sira kerenne na ban...:dull::dull:

    dan inna kolla badinna innawa kiyala kiyanne ,dennage gewal walinuth dannawalu..eth ban eki man kiyana widihata andinawa paladinawanam..man mokak hari gamak deela talk kerela fun ekak gattata aulak nane ban....:confused::confused:

    ow itin aith harila baladdinam chater...eth itin umba mage taththwe hitiyanam umbath me tikamai kerenne...
    umbe experience anuwa kiyahan balanna..meki man kiyana widihata nails pata keren enawanam man kiyana widihata andinawanam...mata tawa talk keroth fun ekak ganna puluwan weida?:confused::confused:
    නේල් පාට කරපු පලියට කෙල්ල උඹට කැමතියි කියන්න බැහැ. :cool:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හිහිහි එහෙම කියන්නෙපා බං මගේ යාලුවෙක් ඉන්නවා උගේ එෆෙයර් එක අවුරුදු 15ක් ඒ යකත් අගේට පොඩි කෑලි අදිනවා ඉතින් අපි කලාම මොකෑ :P

    අවුරුදු 15ක් ඉන්නකොට එපා වෙනව නේ බන් කොහොමත්. පුදුමයක් නෑ වෙන ඒව අදින එක :rolleyes::rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උබේ කතාවත් ඇත්ත තමයි මචන්. එත් ගොඩක් වෙලාවට කෙල්ලෝ බඩු කරන්නෙත් කොල්ලෝ.උන්ගේ මෝල අවුස්සනවා. අනිත් එක මචන් ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ. මු ලයින් දල ෆෝම් කරන්න ඇති .ඊට පස්සේ බඩු තමයි. හ්හබයි. කාලයක් ගියාම ඕක ටික කාලෙකට හරියනවා.

    හැබැයි උබ කියපන් උබේ සහෝදරියෙක්ට ඔහොම කරනවා නම්? සමහරවිට උබේ නංගි/අක්ක යාලු ෆිට් එකට කරනවත් ඇති එත් ඒ කරන කොල්ල මු විදියට හිතල කරොත්.උබ මොකද කරන්නේ
    උබේ දෙමුපියන්ට කොහොමද දැනෙන්නේ. :confused:

    දැන් උබ කියන දේ වුන කියමුකෝ. ඊට පස්සේ බදින එකාගේ කරුමෙට ඒකිව බැන්දොත් සොරි නේ:rofl:. සමහරවිට ඒ උබ වෙන්නත් පුළුවන්.තවත් එලකිරියේම කොල්ලෙක් වෙන්නත් පුළුවන්.
    මෙහෙමයි, නංගි කෙනෙක් උනත් බං කෙල්ලෙක් නේ එතකොට, එකට කරන්න දෙයක් නෑ.. එත් ඔය රුල් එකම තමයි.
    මගේ නංගි උනත් මම කියන්නේ, ලස්සන වගේම මොලේ තියෙන්න ඕනේ කෙල්ලට. ඒවා ගැන පොඩ්ඩක් කියල දුන්නට කමක් නෑ.. එයාල ඒවා ගානට handle කරගන්න පුළුවන් තත්වෙට එනකන් පොඩ්ඩක් ෆලෝ පාරක් දැම්මට කමක් නෑ. එත් හැම රෙද්දකටම ඇඟිලි ගහන්නේ නැතුව..
    අර වගේ වටේ යන්නේ නැති කෙල්ලෙක් උනොත් හොඳයි.
    උඹ හිතපන් ඉගෙනගත්ත හොඳ ෆැමිලි එකක, බෙනිෆිට් ගොඩක් තියෙන එවුන්ට බහින එකද අමාරු, නිකං නෙට් එකේ චාටර් වේවි ඉන්න, එෆ් බි එකේ ආනාත වෙච්චි ලොන්ත අනාත කෑලි බහින එකද? උන් බලන්නේ මොකෙක් හරි සෙට් කරගන්න.. එත් අර වගේ එකක් කරන්න හෙන අමාරුයි. ඒවා ලේසියෙන් සෙට් වෙන්නේ නෑ.
    එහෙම උන්ට කටු අඩුයි.

    අඩෝ මට වැඩක් සෙට් වුන මන් කැපෙනවා එහෙනං ජය!
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මූ කියල තියෙනවා මූත් බූට් දෙතුන්පාරක් කාල අනාගෙන තියෙන්නේ කියල සිරා කරලා.
    සිරා දෙතුන්පාරක් කරපු එකාට.. සිරා ඒක පාරක් වත් කරපු නැති හෝ ඒක පාරක් කරපු එවුන් එපා කිව්වට උන්ට ගානක් නෑ ඒක..

    ඌ සිරා කරන කාලෙදී උගේ එකට උදැල්ල දාන්න ඇත්තෙත් සිරා කරලා දෙතුන්පාරක් නාගත්ත එකෙක් සයිඩ් ෆන් ගන්න ඇවිල්ල වෙන්නත් බැරි නෑ...

    එහෙම එවුන් මේ ලෝකේ නැති වෙන්නේ නෑ මචං.

    ගෑනුත් තමුන්ගේ හිත තේරුම් අරගෙන හිතේ ස්වබාවය තේරුම් අරගෙන වටේ යන්නේ නැති වෙන්න හිත හදාගෙන ගෑනියෙක් ලව් කරනවානම්, ඒ ගෑනි යම් තාක් දුරට සිත දියුණු කරගත්ත, බුද්දිමත් කෙනෙක්. එහෙම එවුන් ටිකක් අඩුයි. ගොඩක් ඉන්නේ අර අග්රිගේට් කියපු ජාතියේ එකම යතුරෙන් අරින්න පුළුවන් දොරවල් තමයි.

    විවිදත්වයකුත් තියෙන්න ඕනේ.. එක්ස්පිරියන්ස් තියෙන එකා නැති එකාව කනවා ගොඩක් වෙලාවට... ඕක ලෝක සොබාවේ බං. බෙනිෆිට්ස් වැඩි කරගන්න තියෙන දේවල් වැඩි කරගත්ත එකාට ගොඩක් හම්බෙනවා.
    ඕක තමයි ගඟ ගලන අත. ඒක හරවන්න ගියාම ප්‍රශ්න.. එකයි මම ඒ විදිහට කමෙන්ට්ස් දැම්මේ.
    අපි ඌට එපා කියල කිව්වොත් ඌ අපි කියන දේ අහල සමහර විට ඒක නොකර ඉඳි.. එත් වෙන එකෙක්ට ඕක කොහොමත් වෙනවා.. මොකද ඔහොම වටේ යන්න ලේසියෙන්ම පුළුවන් ගෑනි අරූ බැඳගත්තම ගියාම ඌට ලොවෙත් නැති වෙනවා..
    ඒ වගේම ආතල් එකට කර කර ඉන්න එවුන්, නමුත් කෙල්ල ඌට බොක්කෙන්ම ලව් ඒක දීගෙන ඉන්න වෙලාවල් වල, එකට බැහැල සිරා කරන්න කොල්ලෙක් සෙට් වෙන්නත් ඉඩ තියෙනවා ඔකේ අනික් පැත්තට..
    එව්වා ඒක ඒක සිටුවේෂන් අනුව වෙන දේවල් නේ.

    කොහොම උනත් අරූ ඒක හරියට කරනවානම් බං ඌ ගෑනි ගැන දැනගෙන ඌ පොඩ්ඩක් හරි ඉගෙනගැනී නේ පාඩමක්..
    මූත් මූට ප්‍රශ්නයක් ආවොත් ඔය ගැන මූට ඇති වුන කාලෙක මූ ඔය සබ්ජෙක්ට් ඒක නවත්තල... මූ බඳින්න ඕනේ කාලෙකදී මූ හොඳ එකක් හොයාගෙන සෙටල් ඩවුන් වෙයි..
    අපිට අවුලක් නෑනේ ඉතින්..
    kiyana eke athak thiyenava. kello chapalai hageem valata vahal vela thava kollek passen yanavanam oka thama venna one .. karapu varadi therenakota parakku vela vadi