කෙල්ලෙක් ඉන්නවා,හෙට කොහොමද I LOVE U කියන්නේ??

ud473

Member
Feb 28, 2010
50
1
0
කෙල්ලෙක් ඉන්නවා,හෙට කොහොමද I LOVE U කියන්නේ??

කෙල්ලෙක් ඉන්නවා,හෙට කොහොමද I LOVE U කියන්නේ??

මට නම් NO IDEA, උඹලට තියනවනම් COMMENT 1ක් දාපන්
 
BuX

Member
Feb 6, 2011
113
11
0
කටින් කියපන්.... බැරි නම් පු*න් කියපන්
 
BuX

Member
Feb 6, 2011
113
11
0
උඹ වගේ පොන්*යෙක්ට මොන කෙල්ලොද බන්? කැමති කියා ගන්න බැරි තෝ වගේ ගොං ලොල්ලෙක් කොහොමද බන් ඒකිට සැපක් වත් දෙන්නෙ? ඒකත් අපෙන් අහ අහ පස්සෙන් එයි
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් අපේ හිතට කැමැත්තක් ආවානම්..
    ඒ ගැන හිත හිත එන්න එපා..
    කෙලින්ම ගිහිල්ලා අහන්න..

    බය කියන දේ තියෙනවා නම්.. ඒතන ආදරයක් ඇති වෙන්නේ නෑ කොල්ලෝ..
    ආදරයට බය කියන වචනය තහනම්..
    ඒ හින්දා..
    හිතේ කැමැත්තක් තියෙනවා නම්. තව දුරටත් පරක්කු කරන්න එපා..
    අනික ඒ ආදරය අහන්න ඕනේ ඔයාමයි..
    නැතිව ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ හරි වෙනත් කෙනෙක් ගේ හරින් යවලා නෙවෙයි..
    මම සුභ පතනවා..
     
    උඹ ඇත්ත ජීවිතේ කතා කරන්නෙත් මෙහෙමද බන්? ලොල්
     
    • Like
    Reactions: BLACK MONEY

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ ඇත්ත ජීවිතේ කතා කරන්නෙත් මෙහෙමද බන්? ලොල්

    යාලුවා එළකිරියට අලුත් වුනාට..
    මං ගැන හොයලා බලලා තියෙනවා වගේ නේ...:P
    හි. හි..

    නෑ, මචන් මෙහෙම නේ..
    අපෙන් කවුරු හරි උපදෙසක් අහද්දි..
    ඒවා දිහා බලලා නිකන් ඉන්න තරම් හිතක් අපිට නෑ නේ..
    ඉතින්. මේ විදියට හරි උපදෙස් දෙන එක වටිනවා නේ..
    :)
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    පැටියා;9434875 said:
    " Mama oyata kamathi. Oya mokada kiyanne "

    :angry: ane me p*ka pala ganne nethuwa yanna ayyiya yanna kiyayii.. muuu duwayi... oka ahanna mu awuruddakma hitapu eke thawa awuruddak hitapu den purudu wenna
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan Mama Mee Wachana Set eka Mee Vidhiyatama Akurak Naara Kiyala thiyanawa !:yes::yes::yes: Wade Godee goda (Sira) !:D:D:D

    කොහොම ඇහුවත් මචන්.. කෙල්ලෙක්..
    කොයි තරම් කැමැත්තක් තිබ්බත්..
    මුලදි ඒ කැමැත්ත ගැන කියන්න යන්නේ නෑ..
    කෙල්ලොන්ගේ ස්වභාවය එක තමයි..
    ඉතින්.. අපි ඒ චරිතයට අනුව හැඩ ගැහෙන්න ඕනේ..
    :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    කොහොම ඇහුවත් මචන්.. කෙල්ලෙක්..
    කොයි තරම් කැමැත්තක් තිබ්බත්..
    මුලදි ඒ කැමැත්ත ගැන කියන්න යන්නේ නෑ..
    කෙල්ලොන්ගේ ස්වභාවය එක තමයි..
    ඉතින්.. අපි ඒ චරිතයට අනුව හැඩ ගැහෙන්න ඕනේ..
    :)

    Aththa thamai ban..
    mama call karala Ahuwa gaman sadda nathuwa hitiya tika welaawak.. Eeeta passe kivva "Mata Ekkenek Innawa ane Kiyala".. Mama kivva "Hitiyata kamak naa oya sms walata reply nokara inna epa kiyala.. eeta passe kivva mama thiyanawa ehenam kiyala..

    Eya poddak gaas pennana gath tha.. Maath ithin Mona Magulatada kiyala wade atha arala damma..

    Dawas Dekakin Withara Mata KIK vela Lajja Nathuwa Aye Call Kala..(
    :love:Adare Ehema thamai ithin:love:):D.. Kella Fone Eka Ussala Katha korapu Widihata mata therune Magen Call Ekak Enakan Maga balagena hitiyawagee...

    Kellange hati ohoma thami...

    thawa deyak..

    Mama eyawa Ekapaarai Dakke.. Eya mawa Eka paarai dakke..
    Mama Kshanika Nudles wage Number Eka Admit Karagena call karapu nisa goda !! Hama daa ma Owa hariya eewa nemei Kiyala Hitha Hitha Inne nathuwa Ape Hithe thiyana dee
    Gahala Maruwath Kiyanna One.. Naththam Ithin Hama daama Ekathana thamai..:yes::yes::yes::yes::love::love::love:
     
    ඒවාගේ දේවල් වෙද්දි අපිට ආදරය හුගාක් සුන්දරව දැනෙනවා..
    ඒකනේ කියමනට කියන්නේ.. ආදරේ සුන්දරයි කියලා..
    කොහොම වුනත්.. ඒ මිහිරි ජිවිතය අපේ ජිවිතය තියෙන තාක් කල් අපේ මතකයේ සිහිවටනයක් වේලා තියෙනවා..
    අනිවාර්යෙන් ම..
     
    BuX

    Member
    Feb 6, 2011
    113
    11
    0
    යාලුවා එළකිරියට අලුත් වුනාට..
    මං ගැන හොයලා බලලා තියෙනවා වගේ නේ...:P
    හි. හි..

    නෑ, මචන් මෙහෙම නේ..
    අපෙන් කවුරු හරි උපදෙසක් අහද්දි..
    ඒවා දිහා බලලා නිකන් ඉන්න තරම් හිතක් අපිට නෑ නේ..
    ඉතින්. මේ විදියට හරි උපදෙස් දෙන එක වටිනවා නේ..
    :)

    කිව්වාට මුකුත් හිතන්න එපා...

    ඇත්ත ජීවිතේ පට්ට බලු වැඩ කරන/ හෙණ ගේමවල් දෙන්න බලන් ඉන්න උන් තමා සයිට් වල බබාලා වෙන්නෙ 99% ක්ම! උඹත් එහෙම නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටනම් එච්චර අත්දැකීම් නෑ මචෝ...මං කියන්නද... මචන් කෙල්ලක්ගෙන් ඔයා මට ආදරේද කියලා අහන්නම ඕනි නෑ කියලයි මට හිතෙන්නේ.ඒ ගැන ඇගවෙන දේවල් එයාලගෙන් අහන්න පුළුවන්.එතකොට එයාල තේරුම් ගන්නවා.පස්සෙ කෙලින්ම ආදරේද අහන්න පුළුවන් එතකොට.හැබැයි ඉතින් මොන දේ අහන්නත් බය නැතිවෙන්න ඕනි.අපි කොච්චර කිව්වත් ටිකක් බය හිතෙනව ඕනිම කෙනෙක්ට.ඒත් ඒ බය එයත් එක්ක කථා කරනකල් විතරයි.කථා කරාම හිතෙනවා මොකටද බය උනේ කියලා.....:D:D
     
    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    මෙහෙමයි. මේ ලෝකේ තම පවුලෙන් ,නෑදෑයෙන්ගෙන් හෝ කුඩා කළ තමවන්ව රැක බලාගත්තු අයගෙන් පිට ආදරේ කියලා දෙයක් නෑ ඒක මතක තියාගන්න.
    දැන් මට කියන්න බලන්න ආදරය කියන්නේ මොකටද කියලා?මට සැකයි කී දෙනෙක් හරි තේරුම දන්නවද කියලා. හරි ලෙස කිව්වොත් ආදරය කියන්නේ යම් කිසි කෙනෙක් හෝ තමන් වෙනුවෙන් දක්වන මෛත්‍රිය ,අනුකම්පාව ,රැකවරණය හෝ මගපෙන්වීමට උදව්වීමයි, ඇල්මයි.

    නමුත් දැන් ආදරය කියලා මිනිස්සු කරන්නේ තැන් තැන් වලට ගිහින් රමණයේ යෙදෙන එකයි, අතගාන එකයි ,මිරිකන එකයි, ඇගිල්ල දාන එකයි, ලෙව කන එකයි, දෙන්නත් විනෝද විවි ඇසැබි බලන එක විතරයි. මට කියන්නෙ බලන්න කිදෙනෙක් අද කාලේ මෙවට වැඩි තැන දීල ද කියලා. එළ කිරි සමහර වෙලාවට උබලත් මේක දැකලා ඇති. ඉතින් ඒක තමයි යථාර්ත්‍යය.දැන් නිකමට වගේ හිතන්න පාරේ කවුරු හරි යනවි ලස්සන කෙල්ලෙක් කියලා හිතන්න.උබලා මොකද කරන්නේ. කන්නෙ වගේ බලන් ඉන්නවා මුලින්ම, ඊට පස්සේ ගෙදර ගිහිලා අතේ මරලා ,කල්පනා කරනවා දැකපු කෙල්ල ගැන,ඊට පස්සේ කියනවා මෙන්න මං ඒ කෙල්ලට ආදරෙයි, මට එයාව කොහොම හරි ඕනා කියලා. ඕක කෙල්ලන්ගේ පැත්තෙන් තියෙන්නේ වෙනස් විදියට. කෙල්ලෝ බලන්නේ කඩවසම්, ආරක්ෂාව සැපයිය හැකි ,තමන්ට අවශ්‍යය දේ ලබා දිය හැකි කොල්ලෙක්වයි. ඇත්තටම ඔතන ආදරය කියලා දෙයක් ගෑවිලා වත් නෑ. ඔතන තියෙන්නේ වෙන වෙන අරමුණු. නමුත් බැදලා කාලයක් ගියාම ඕ කිව්ව දක්වන මෛත්‍රිය ,අනුකම්පාව ,රැකවරණය හෝ මගපෙන්වීමට උදව්වීමයි, ඇල්මයි වැඩිවෙන්න පුලුවන්. තවද ඇල්ම මුල ඉදල ම තිබුනත් ඇලම තිබ්බ විතරක් පලියට ආදරය කියන එක ඇති වෙන්නේ නෑ. ඒකට මම කියපු ඔක්කෝම වගේ තියෙන්න ඕනා නැත්නම් ඒක ආදරය වෙන්නේ නෑ.

    ඇල්ම නැති උනත් බුදුන් වහන්සේ ලග මේ ගතිගුණ සියල්ල තිබෙන නිසා බුදුන් වහන්සේ සියල්ලටම ආදරය කරන කෙනෙක් කියන්න පුලුවන්. නූතන සමාජයේ ආදරය කියන්නේ එහෙම් පිටින්ම ස්වකීය අරමුණු ,අශාවන් ඉටුකර ගැනීමට වෙර දැරිමක් කියලා කියන්න
    පුලුවන්. ඒක බටහිර කරණයේ තවත් එක් ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නේ. දැන් ඔයත් හිතන්න. ඔයා ළග මේ ගති ගුණ තියෙනවද කියලා මෛත්‍රිය ,අනුකම්පාව ,රැකවරණය හෝ මගපෙන්වීමට උදව්වීමයි, එහෙනම් දැනටමත් ඔයා මේ සමාජයටම වගේ ආදරය කරනවා.
    එහෙම නැත්නම් ඒක වංචාවක්. :D:D