මචන් අපේ හිතට කැමැත්තක් ආවානම්..
ඒ ගැන හිත හිත එන්න එපා..
කෙලින්ම ගිහිල්ලා අහන්න..
බය කියන දේ තියෙනවා නම්.. ඒතන ආදරයක් ඇති වෙන්නේ නෑ කොල්ලෝ..
ආදරයට බය කියන වචනය තහනම්..
ඒ හින්දා..
හිතේ කැමැත්තක් තියෙනවා නම්. තව දුරටත් පරක්කු කරන්න එපා..
අනික ඒ ආදරය අහන්න ඕනේ ඔයාමයි..
නැතිව ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ හරි වෙනත් කෙනෙක් ගේ හරින් යවලා නෙවෙයි..
මම සුභ පතනවා..
උඹ ඇත්ත ජීවිතේ කතා කරන්නෙත් මෙහෙමද බන්? ලොල්


පැටියා;9434875 said:" Mama oyata kamathi. Oya mokada kiyanne "
ane me p*ka pala ganne nethuwa yanna ayyiya yanna kiyayii.. muuu duwayi... oka ahanna mu awuruddakma hitapu eke thawa awuruddak hitapu den purudu wennaපැටියා;9434875 said:" Mama oyata kamathi. Oya mokada kiyanne "






Machan Mama Mee Wachana Set eka Mee Vidhiyatama Akurak Naara Kiyala thiyanawa !Wade Godee goda (Sira) !

කොහොම ඇහුවත් මචන්.. කෙල්ලෙක්..
කොයි තරම් කැමැත්තක් තිබ්බත්..
මුලදි ඒ කැමැත්ත ගැන කියන්න යන්නේ නෑ..
කෙල්ලොන්ගේ ස්වභාවය එක තමයි..
ඉතින්.. අපි ඒ චරිතයට අනුව හැඩ ගැහෙන්න ඕනේ..![]()
Adare Ehema thamai ithin
)
.. Kella Fone Eka Ussala Katha korapu Widihata mata therune Magen Call Ekak Enakan Maga balagena hitiyawagee...






Aththa thamai ban..
mama call karala Ahuwa gaman sadda nathuwa hitiya tika welaawak.. Eeeta passe kivva "Mata Ekkenek Innawa ane Kiyala".. Mama kivva "Hitiyata kamak naa oya sms walata reply nokara inna epa kiyala.. eeta passe kivva mama thiyanawa ehenam kiyala..
Eya poddak gaas pennana gath tha.. Maath ithin Mona Magulatada kiyala wade atha arala damma..
Dawas Dekakin Withara Mata KIK vela Lajja Nathuwa Aye Call Kala..(Adare Ehema thamai ithin
)
.. Kella Fone Eka Ussala Katha korapu Widihata mata therune Magen Call Ekak Enakan Maga balagena hitiyawagee...
Kellange hati ohoma thami...
thawa deyak..
Mama eyawa Ekapaarai Dakke.. Eya mawa Eka paarai dakke..
Mama Kshanika Nudles wage Number Eka Admit Karagena call karapu nisa goda !! Hama daa ma Owa hariya eewa nemei Kiyala Hitha Hitha Inne nathuwa Ape Hithe thiyana dee Gahala Maruwath Kiyanna One.. Naththam Ithin Hama daama Ekathana thamai..![]()
යාලුවා එළකිරියට අලුත් වුනාට..
මං ගැන හොයලා බලලා තියෙනවා වගේ නේ...
හි. හි..
නෑ, මචන් මෙහෙම නේ..
අපෙන් කවුරු හරි උපදෙසක් අහද්දි..
ඒවා දිහා බලලා නිකන් ඉන්න තරම් හිතක් අපිට නෑ නේ..
ඉතින්. මේ විදියට හරි උපදෙස් දෙන එක වටිනවා නේ..![]()




