මෙතන උස්සනවා කියන්නෙ මොකක්ද සීන් එක
කෙල්ල කැමති නම් එන්න කියපන් උබල බලෙන් වාහනේට දාගන්න ඔනෙ නෑ කෙල්ල කැමැත්තෙන් ම එනවා නම්කොල්ලට කියපන් හොට් පෙරාගෙන කෝල් එකක් දෙන්න කියලා ආවේ නැත්නම් මැරෙනවා කියලා කෙල්ල එනවා අනිවා
අනික කෙල්ල කැමැත්තේන් ම ආවම උබලට කිසිම අවුලක් නෑ නේ
කැමැත්තෙන්ම තමා බං ඒකි එන්නෙ අපි ගියා වාහනේට දාගත්ත ආව







ඇග ලාවට වගේ කිලිපොලා ගියා...සිරාවටම අපිට කෙලවෙයිද සිහල්ලු??එහෙමයි කියලා අපේ එකාට එන්න බෑ කියන්නෙ කොහොමද මචං??යන්නම වෙනවා දැන් 

කෙල්ලට ඉතින් ටිකක් දුර පැත්තකට යන්න පූලුවන් නම් අවුලක් නෑ මුන්ට පික් කරගන්න..,
කෙල්ලටත් වැඩි වයසක් නැති නිසා අනිවා ගෙදර අයට බයයිනේ.. ඉතින් ගෙදරින් කියන දෙයක් කියයි..