ඒ කියන්නෙ උඹලා කෙල්ලෙක් නෙමේද උස්සන්නෙ?
ඊයා මුන් කොල්ලෙක් උස්සනවා![]()





හම්බ හරි කිම්බ හරි දෙමව්පියන්ගේ බාරයේ ඉන්න විශේෂයෙන්ම කෙල්ලෙක්ව කැමැත්තෙන් උනත් මහ රෑ උස්සලා මාට්ටු උනොත් කන්යාජේදයද මොකද්ද නීතිය යටතේ උඹලාව අත් අඩංගුවට ගන්න පුලුවනි. ඒක නිසා අනුංගේ රතු හුංඩු වල ඇඟිලි ගහන්න ගිහින් හොම්බේ කිරි ගාගෙනයි නවතින්නේ.



කොල්ලට කියපන් හොට් පෙරාගෙන කෝල් එකක් දෙන්න කියලා ආවේ නැත්නම් මැරෙනවා කියලා කෙල්ල එනවා අනිවා 



ඔව් පොලිසියෙන් නැවත්තුවොත් නෑ ගේක ඇවිත් යන ගමන් කියලා පැහැදිලිව කියපන්
බය උනොත් තමා වැඩි කතා අහන්නේ
කෙල්ල ගෙ ගෙදර උන් මැරෙනවා අරව මේවා කියලා කෙල්ල කිව්වොත් බලෙන් ඉස්සුවා කියලා
අන්න එහෙම උනොත් නම් උඹලා කෙලින්ම හිරේ තමා![]()

හිරේ දාන්න වැරැද්ද මොකක් කියලද සෙට් වෙන්නේ එතකොට පැහැරගෙන යාමද??කෙල්ල කැමැත්තෙන් ආවා කියලා SMS සාක්ෂි වලින් ඔප්පු කරන්න පුලුවන් උනොත් අවුලක් වෙන එකක් නෑනේ???පිස්සුද යකෝ 21 පැන්නට පස්සෙ දෙමාපියොත් එක්ක ලමයින්ගෙ නීතිමය බැදීමක් නෑ..,


කෙල්ල පොලිසියෙන් දැක්ක ගමන් බය වෙලා "බුදු අම්බෝ මෙන්න මාව බලෙන් අරන් යනෝ... පොලිස් මාමේ බේල ගන්නෝ" ගෑවොත්හිරේ දාන්න වැරැද්ද මොකක් කියලද සෙට් වෙන්නේ එතකොට පැහැරගෙන යාමද??කෙල්ල කැමැත්තෙන් ආවා කියලා SMS සාක්ෂි වලින් ඔප්පු කරන්න පුලුවන් උනොත් අවුලක් වෙන එකක් නෑනේ???


එහෙම උනාට බලෙන් වාහනේකට දාගෙන යන්න බෑනේ කැමැත්තේන් නැග්ගොත් අවුලක් නෑ
හිරේ දාන්න වැරැද්ද මොකක් කියලද සෙට් වෙන්නේ එතකොට පැහැරගෙන යාමද??කෙල්ල කැමැත්තෙන් ආවා කියලා SMS සාක්ෂි වලින් ඔප්පු කරන්න පුලුවන් උනොත් අවුලක් වෙන එකක් නෑනේ???

කෙල්ල නෑ කියන්න ද එහෙම කිවුවත් කොහොමද බලෙන් දාගත්තේ ඇයි කෑගහුවේ නැත්තේ ඔව මේව ගොඩකට උත්තර හදාගන්න අමරුයි බොරු කියන්න හරි 

රෙගිස්ට වෙන්න ඕනෙම නෑ බන්, වයස සම්පූර්න වෙච්ච කෙල්ලෙක්ට ඔන තුත්තුකුඩුයක යන්න පුලුවන් කැමැත්තෙන්, හැබැයි ඉතින් උබලගෙ සෙට් එකෙක් කලිසමේ චූ යවාගන්නෙ නැතුව පොලිසියත් එක්ක කතා කරන්න පූලුවන් එකෙක් ඉන්න ඕනෙ.
මුන් මෙතන උස්සනව කියල අදහස් කරන්නෙ කෙල්ලව බලෙන් අරගෙන යන එක නෙමෙයිනෙ , කෙල්ල කැමැත්තෙන් එන්නෙ..,

දවල් වරුවක කැමැත්තෙන් එක්කගෙන ගිහින් රෙගිස්ට කරන්න කියපන් කෝ 
මේ 
වගකීමෙන් කියන්නෙ මචන්නීතියෙන් වයස සම්පූර්ණ වෙච්ච කෙල්ලෙක්ට දෙමව්පියන්ගෙ කැමැත්ත ඇතුව හෝ නැතුව කැමති එකෙක් එක්ක යන්න පුලුවන් කියලා ශුවර්ද මචං ??නීතියෙන් කිසිම අවුලක් නැද්ද??පොලිසියට කතානං කරන්ඩ බැරියෑ බං නීතියෙන් අවුලක් නැත්තං

නීතියෙන් වයස සම්පූර්ණ වෙච්ච කෙල්ලෙක්ට දෙමව්පියන්ගෙ කැමැත්ත ඇතුව හෝ නැතුව කැමති එකෙක් එක්ක යන්න පුලුවන් කියලා ශුවර්ද මචං ??නීතියෙන් කිසිම අවුලක් නැද්ද??පොලිසියට කතානං කරන්ඩ බැරියෑ බං නීතියෙන් අවුලක් නැත්තං
හම්බ හරි කිම්බ හරි දෙමව්පියන්ගේ බාරයේ ඉන්න විශේෂයෙන්ම කෙල්ලෙක්ව කැමැත්තෙන් උනත් මහ රෑ උස්සලා මාට්ටු උනොත් කන්යාජේදයද මොකද්ද නීතිය යටතේ උඹලාව අත් අඩංගුවට ගන්න පුලුවනි. ඒක නිසා අනුංගේ රතු හුංඩු වල ඇඟිලි ගහන්න ගිහින් හොම්බේ කිරි ගාගෙනයි නවතින්නේ.