කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

DragonSlayer

Member
Jun 22, 2015
114
18
0
33
Alexandria, USA
හම්බ හරි කිම්බ හරි දෙමව්පියන්ගේ බාරයේ ඉන්න විශේෂයෙන්ම කෙල්ලෙක්ව කැමැත්තෙන් උනත් මහ රෑ උස්සලා මාට්ටු උනොත් කන්‍යාජේදයද මොකද්ද නීතිය යටතේ උඹලාව අත් අඩංගුවට ගන්න පුලුවනි. ඒක නිසා අනුංගේ රතු හුංඩු වල ඇඟිලි ගහන්න ගිහින් හොම්බේ කිරි ගාගෙනයි නවතින්නේ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පිස්සුද යකෝ 21 පැන්නට පස්සෙ දෙමාපියොත් එක්ක ලමයින්ගෙ නීතිමය බැදීමක් නෑ..,
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙතන උස්සනවා කියන්නෙ මොකක්ද සීන් එක :dull::dull:
    කෙල්ල කැමති නම් එන්න කියපන් උබල බලෙන් වාහනේට දාගන්න ඔනෙ නෑ කෙල්ල කැමැත්තෙන් ම එනවා නම්:P:P කොල්ලට කියපන් හොට් පෙරාගෙන කෝල් එකක් දෙන්න කියලා ආවේ නැත්නම් මැරෙනවා කියලා කෙල්ල එනවා අනිවා :yes::yes:

    අනික කෙල්ල කැමැත්තේන් ම ආවම උබලට කිසිම අවුලක් නෑ නේ :D:D

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඔව් පොලිසියෙන් නැවත්තුවොත් නෑ ගේක ඇවිත් යන ගමන් කියලා පැහැදිලිව කියපන්
    බය උනොත් තමා වැඩි කතා අහන්නේ
    කෙල්ල ගෙ ගෙදර උන් මැරෙනවා අරව මේවා කියලා කෙල්ල කිව්වොත් බලෙන් ඉස්සුවා කියලා
    අන්න එහෙම උනොත් නම් උඹලා කෙලින්ම හිරේ තමා :baffled::P

    :shocked::shocked:හිරේ දාන්න වැරැද්ද මොකක් කියලද සෙට් වෙන්නේ එතකොට පැහැරගෙන යාමද??කෙල්ල කැමැත්තෙන් ආවා කියලා SMS සාක්ෂි වලින් ඔප්පු කරන්න පුලුවන් උනොත් අවුලක් වෙන එකක් නෑනේ???
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පිස්සුද යකෝ 21 පැන්නට පස්සෙ දෙමාපියොත් එක්ක ලමයින්ගෙ නීතිමය බැදීමක් නෑ..,

    එහෙම උනාට බලෙන් වාහනේකට දාගෙන යන්න බෑනේ කැමැත්තේන් නැග්ගොත් අවුලක් නෑ :D:D

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :shocked::shocked:හිරේ දාන්න වැරැද්ද මොකක් කියලද සෙට් වෙන්නේ එතකොට පැහැරගෙන යාමද??කෙල්ල කැමැත්තෙන් ආවා කියලා SMS සාක්ෂි වලින් ඔප්පු කරන්න පුලුවන් උනොත් අවුලක් වෙන එකක් නෑනේ???
    කෙල්ල පොලිසියෙන් දැක්ක ගමන් බය වෙලා "බුදු අම්බෝ මෙන්න මාව බලෙන් අරන් යනෝ... පොලිස් මාමේ බේල ගන්නෝ" ගෑවොත්
    පොලිසියෙන් මෙන්න කියලා මැසේජ් බල බල ඉඳීවි
    බය වෙන්න එපා බන් මෙහෙම කිව්වට, උඹල කෝකටත් කෙල්ල ගෙන් 100% කැමැත්ත ගනින් ඕකට කලින් ;)

    පැහැරගෙන යාම, අපයෝජනයට ලක් කිරීමට තැත් කිරීම (කලින් කවුරු හරි ඇනලා නම්, ඒවත් උඹලගේ පිටින් තමා)
    පස්සෙ පත්තරේ යනවා තරුණියක් පැහැරගත් තරුණයන් පිරිසක් අත් අඩංගුවට කියලා :P
    ගෙවල් වල උන්ට බත් ගෙඩියක් බැඳලා ෆැන්ටා බඩියක් අරන් එන්න වෙන්නෙ බලු කූඩු ගානෙ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙම උනාට බලෙන් වාහනේකට දාගෙන යන්න බෑනේ කැමැත්තේන් නැග්ගොත් අවුලක් නෑ :D:D

    මුන් මෙතන උස්සනව කියල අදහස් කරන්නෙ කෙල්ලව බලෙන් අරගෙන යන එක නෙමෙයිනෙ , කෙල්ල කැමැත්තෙන් එන්නෙ..,
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :dull:
    :shocked::shocked:හිරේ දාන්න වැරැද්ද මොකක් කියලද සෙට් වෙන්නේ එතකොට පැහැරගෙන යාමද??කෙල්ල කැමැත්තෙන් ආවා කියලා SMS සාක්ෂි වලින් ඔප්පු කරන්න පුලුවන් උනොත් අවුලක් වෙන එකක් නෑනේ???

    අනේ බන් උබල 2-3ක්ට වඩා ඉන්නව නේ සාක්කියට කෙල්ල ගෙන් ඇහුවම කැමැත්තෙන් ද ආවේ කැමැත්තෙන් ද මෙයා එක්ක ගියේ කියල උබලට කියන්න පුලුවන් නේ මෙයා කැමැත්තෙන් ම ඇවිත් වාහනේට නැග්ග කියලා :D:D කෙල්ල නෑ කියන්න ද එහෙම කිවුවත් කොහොමද බලෙන් දාගත්තේ ඇයි කෑගහුවේ නැත්තේ ඔව මේව ගොඩකට උත්තර හදාගන්න අමරුයි බොරු කියන්න හරි :dull::dull:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    රෙගිස්ට වෙන්න ඕනෙම නෑ බන්, වයස සම්පූර්න වෙච්ච කෙල්ලෙක්ට ඔන තුත්තුකුඩුයක යන්න පුලුවන් කැමැත්තෙන්, හැබැයි ඉතින් උබලගෙ සෙට් එකෙක් කලිසමේ චූ යවාගන්නෙ නැතුව පොලිසියත් එක්ක කතා කරන්න පූලුවන් එකෙක් ඉන්න ඕනෙ.

    නීතියෙන් වයස සම්පූර්ණ වෙච්ච කෙල්ලෙක්ට දෙමව්පියන්ගෙ කැමැත්ත ඇතුව හෝ නැතුව කැමති එකෙක් එක්ක යන්න පුලුවන් කියලා ශුවර්ද මචං ??නීතියෙන් කිසිම අවුලක් නැද්ද??පොලිසියට කතානං කරන්ඩ බැරියෑ බං නීතියෙන් අවුලක් නැත්තං
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113

    කට්ටියම බාබකියු වෙන්න ආෂයි වගේ. ඔන්න බලපන් කෙල්ල උබලව පාවා දෙනවා
    යේක අල්ලාගෙ කැමැත්ත
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මුන් මෙතන උස්සනව කියල අදහස් කරන්නෙ කෙල්ලව බලෙන් අරගෙන යන එක නෙමෙයිනෙ , කෙල්ල කැමැත්තෙන් එන්නෙ..,

    මොන මගුලකටද බන් එහෙම කරන්නේ :dull::dull: දවල් වරුවක කැමැත්තෙන් එක්කගෙන ගිහින් රෙගිස්ට කරන්න කියපන් කෝ :D:Dමේ
    මිසන් ඉම්පොසිබල් රගපාන්න යන් නැතුව :rolleyes::rolleyes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නීතියෙන් වයස සම්පූර්ණ වෙච්ච කෙල්ලෙක්ට දෙමව්පියන්ගෙ කැමැත්ත ඇතුව හෝ නැතුව කැමති එකෙක් එක්ක යන්න පුලුවන් කියලා ශුවර්ද මචං ??නීතියෙන් කිසිම අවුලක් නැද්ද??පොලිසියට කතානං කරන්ඩ බැරියෑ බං නීතියෙන් අවුලක් නැත්තං
    වගකීමෙන් කියන්නෙ මචන්
    කෙල්ල පස්සෙ හිත වෙනස් කරලා උඹලටම කෙලින්නෙ නැත්තම්
    කෙල්ලව අරන් යන්න කිසිම බාධාවක් නැහැ
    පොලිසියෙන් ඇහුවත් කෙලින්ම කියන්න පුළුවන් ඕන නම් ඇත්ත කතාව

    ඒත් බොරුවක් කියපන් මොකද පොලිසියේ ඉන්නෙ හරක්, උන් හිතන්නෙ අවුරුදු 21 උන් බබ්බු කියලා :rofl:
     
    • Like
    Reactions: DevilRox

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නීතියෙන් වයස සම්පූර්ණ වෙච්ච කෙල්ලෙක්ට දෙමව්පියන්ගෙ කැමැත්ත ඇතුව හෝ නැතුව කැමති එකෙක් එක්ක යන්න පුලුවන් කියලා ශුවර්ද මචං ??නීතියෙන් කිසිම අවුලක් නැද්ද??පොලිසියට කතානං කරන්ඩ බැරියෑ බං නීතියෙන් අවුලක් නැත්තං

    ශුවර් බන්, 21 පැන්න කියන්නෙ ස්වාදීන පුද්ගලයෙක්. කෙල්ලෙක් කියල ප්‍රශ්නයක් නෑ..,
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    හම්බ හරි කිම්බ හරි දෙමව්පියන්ගේ බාරයේ ඉන්න විශේෂයෙන්ම කෙල්ලෙක්ව කැමැත්තෙන් උනත් මහ රෑ උස්සලා මාට්ටු උනොත් කන්‍යාජේදයද මොකද්ද නීතිය යටතේ උඹලාව අත් අඩංගුවට ගන්න පුලුවනි. ඒක නිසා අනුංගේ රතු හුංඩු වල ඇඟිලි ගහන්න ගිහින් හොම්බේ කිරි ගාගෙනයි නවතින්නේ.

    කන්‍යාජේදය???? මොන මගුලේ නීතියක්ද බං ඒ??