කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ගෑණියෙක්ව උස්සන්න කලින් තමුන් ස්වයංපෝෂිත කියලා මුලින්ම හිතලා බලපල්ලා අවංකවම. අම්මාගේ තාත්තාගේ සල්ලිවලින් ගෑණු ගේන්න හිතන්න එපා. අනික පවුලක් නඩත්තු කරන්න සල්ලි විතරක්ම මදි. ඒකට කැපවීම, අද්දැකීම් වගේ දේවල් තියෙන්න ඕන. අවු- 21ක් කියන්නේ ඔය කියපු කිසිම දෙයක් තියෙන වයසක් නෙමෙයි. මුලින්ම නිසි වයස එනකන් හිදපල්ලා. 21 කියන්නේ තවම ඉගෙන ගන්න සහ ජොලියෙන් ඉන්න වයසක්. ඔය වයසෙදි උඹලා කසාද බැදලා එහෙම නැත්නම් තාත්තලා වෙලා හිටියහම කොහොමද ඒ වයසට අදාල ආතල් එක ගන්නේ. අවු 28 - 30 වගේ වෙනකොට පවුල් ජීවිතේ එපා වෙනවා. මොකද සල්ලි තිබුණත් නිදහස කියන දේ නැහැ කියලා හිතනවා.

    අනික මේ සීන් එක උඹගේ හොදම යාලුවගේ කේස් එකක් වෙන්න පුලුවන්. නමුත් ඔය සීන් එක උඹලා කලොත් ඊට පස්සේ වෙන්න පුලුවන් අතුරැ ආබාධ සියල්ලටම උඹට මූණ දෙන්න පුලුවන්නම් විතරක් සප් එක දීපන්. උදාහරණයක් විදිහට අපි හිතමු වැඩේ ගැස්සිලා උඹලා ඇතුලට ගියා කියලා. අපි හිතමු අවුරැදු 2 - 3 ක් උඹලා හිරේ ගියා කියලා. උඹට අන්න ඒ දේටත් මූණ දෙන්න පුලුවන්ද කියලා මුලින් හිතලා බලපන්. උඹලගේ ගෙවල් වල තත්ත්වයත් හිතලා බලපන්. එතනදි උඹට උදව් වෙන්න ඔය කියන යාලුවගේ ගෙවල් වල අය එන්නේ නෑ. ආවත් උන්ට කරන්න පුලුවන් දේකුත් නෑ.

    අනික කවදාවත්ම කෙල්ලෙක්ව උස්සන්න කෙල්ලගේ ගෙදරට යන්න එපා. උන් උඹලගැන බොරැ චෝදනා දානවා. ගෙදර තව ගෑනු හිටියොත් උඹලා උන්ව දූෂණය කරන්න ආවා කියලා අනිවා පොලිසි එන්ට්‍රියක් දානවා. තව මංකොල්ල කෑවා ගැහුවා ඕවතා කියනවා. සීන් එක උඹලට සෑහෙන්න අවාසි වෙනවා. කෙල්ලව ඕනමනම් කෙල්ලට කියපන් ගෙදරට ලියුමක් ලියලා තියලා විශේෂයෙන්ම ඇදුම් ටිකක් අරගෙන මගට එන්න කියලා. එහෙම උනොත් මම කිව්ව අවදානමෙන් ගැනවෙන්න පුලුවන්. කෙල්ලව අරන් ආවගමන් යාලුවට කියපන් කසාද බදින්න කියලා.

    හැබැයි සේරටම කලින් ඌට කොලු ජීවිතේ හා කසාද ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරැම් කරලා දීපන්.

    ඔහොම බය කරන්න එපා සිහල්ලු :growl::growl: අපිත් උට කිව්වා බං 21න් බදින්න එපා කියලා එත් කෙල්ලව ගෙදරින් බන්දල දෙන්න යන හින්ද වෙන කරන්න දෙයක් නැති හින්දා තමා ඌ බදින්නෙ.....අඩෝ ඔහොම හිතලා බලනකොටනං ඇග වෙවුලවල යනව යකෝ කොහොමත් මොන මගුල උනත් ගේ වැටමායිම නං පනින්න යන්නෑ කෙල්ල එන වෙලේ ඉදන්ම රෙකෝඩ් පාරකුත් දාන්න ඉන්නෙ....ඒ සාක්ෂි ඇතිනෙ බං ඇතුලට නොගිහිං බේරෙන්න
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔහොම බය කරන්න එපා සිහල්ලු :growl::growl: අපිත් උට කිව්වා බං 21න් බදින්න එපා කියලා එත් කෙල්ලව ගෙදරින් බන්දල දෙන්න යන හින්ද වෙන කරන්න දෙයක් නැති හින්දා තමා ඌ බදින්නෙ.....අඩෝ ඔහොම හිතලා බලනකොටනං ඇග වෙවුලවල යනව යකෝ කොහොමත් මොන මගුල උනත් ගේ වැටමායිම නං පනින්න යන්නෑ කෙල්ල එන වෙලේ ඉදන්ම රෙකෝඩ් පාරකුත් දාන්න ඉන්නෙ....ඒ සාක්ෂි ඇතිනෙ බං ඇතුලට නොගිහිං බේරෙන්න


    Baya Nathuwa Wade karapan Munawal penna Yanna one na Kollage Muna pennuwama Athi :):)

    Ubala Dan Kohenda Register Karanna Danna thanak Have da ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    උබල නැකත් බලනකොට කෙල්ලව බන්දයි ද මන්ද :P:P

    තව දවස් තියනව බං මේ ගේමට යන්නෙත් ලබන සතියෙ කලින්ම නීතිමය පැත්ත දැනගෙන කිරියෙ අපිට වඩා මේවගේ සීන් ගැන අත්දැකීම් තියන අයියලගෙන් උපදෙස් අරං ඇට දෙකත් බේරගෙන චා වෙන්නෙත් නැතුව ගේම ගහගන්න අදහසක් ගන්න තමා ටිකක් කලින්ම ත්‍රෙඩ් එක දැම්මෙ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මං කියන්නම් ඕකෙ තියෙන නීතිමය පැත්ත...මෙහෙමයි..අවුරුදු 18 ට අඩු කිසිම කෙනෙක්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විවාහ වීම රීතියෙන් තහනම්...හැබැයි ඕන තරම් වෙනවා..දෙන්නගෙම වයස 21 නිසා කිසිම ගැටලුවක් නෑ...හරි ඔය ගේම 100% සාර්ථක වුනා කියලා හිතමු..ගිහිල්ලා බන්ඩාර වෙල දවස් දෙකක් වගේ ඉන්න කොට ඔන්න කෙල්ලගෙ ගෙදරින් කියනවා දුව අතුරුදහන් කියලා...එතකොට තමා ප්‍රශ්න පටන් ගන්නෙ...කෙල්ලගෙ පැත්තෙන් පැමිණිල්ලක් දැම්මොත් කෙල්ල පැහැරගෙන ගියා කියලා අන්න 21 නෙවෙයි 80 ආච්චි කෙනෙක් පැහැරගෙන ගියත් කොල්ලට කේස් එකක් වෙනවා...පාන්දර දෙකට ගෙදරින් ගියා කිව්වම වාහනේ හොයා ගන්න ලේසියි...කැමැත්තෙන් ආවත් ඒක ඔප්පු කරගන්න උසාවි යන්නම වෙනව...හැබැයි එහෙම උනාම පලවෙනි උසාවි දවසෙන්ම එහෙම නැත්නම් පලවෙනි පොලිස් දවසෙන්ම කෙල්ල කිව්වොත් මම කැමැත්තෙන් ආවෙ ඒක නිසා මේකට මම පොලිසි එන්නෙ වත් උසාවි එන්නෙ වත් නෑ කියලා වයස 21 නිසා පොලිසියට කරන්න දෙයක් නැහැ....ඒක හොද පොයින්ට් එකක්


    අනික එක්කන් එන්න යන වාහනේ කොල්ලො රොත්තක් ඒක අවුලක් වෙන නිසා උපරිම දෙන්නෙක් යන්න..නීතියේ ඇහෙන් රිංගන්න තියෙන හොදම ක්‍රමේ තමා ඉස්සර වෙලා බදින එක...බැදලා දවස් තුන හතරකට පස්සෙ එක්ක යන එක නීතියේ ඇහෙන් ගැල වෙන්න තියෙන හොදම ක්‍රමයක්...බැන්දටත් පස්සෙ ගෙදර දවස් තුනක් වත් ඉන්න එක දෙන්නටම හොඳයි....එතකොට ඕන වෙලාවක කියන්න පුළුවන් මම බැන්දා මගෙ කැමැත්තෙන් මම ගෙදර දවස් තුනක් හිටියා මාව කවුරුවත් පැහැරගෙන ගියේ නෑ කියලා....ඔය වගේ කේස් එකක් මට අත්දැකීමක් තියේ හැබැයි ගෙදරින් වාහනේ නම්බර් එකත් හොයාගෙන මෙන්න මේ නම්බර් එකෙන් ආපු වාහනයක් දුව පැහැරගෙන ගියා කියලයි පොලිසියේ දාලා තිබ්බෙ...එහෙම උනාම ටිකක් බරපතලයි...ඒක නිසා කලින් බැදලා දවසක් දාගෙන උස්සන එක හැම අතින්ම හොදයි....පුළුවන් නම් තනියම ගිහින් එක්කන් එන එක සියළු දේට හොඳයි

    බැන්දට පස්සෙත් පැහැරගත්තා කියලා නඩු දාන්න පුලුවන්ද මචං බැදලා ඒකිම ගෙදරට කෝල් එකක් දුන්නොත් කවුරුවත් බලෙන් අරං ගියෙ නෑ කැමැත්තෙන් ගිහිං මැරි කරා කියලා එහෙම පැමිණිලි දාන්න බෑ නේද??
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සාමන්යෙන් වසමෙන් පිට බන්දන්න අයිතියක් තියන්ව රෙගිස්ටාර් ට ඒ උනාට එහෙම බැන්දුවම ඒ අයට ඒ ඒ ප්‍රා ලේ වලින් කේස් දානවා ඒ නිසා ඒ බන්දන පලාතේ පදින්ච් කියල ඇඩ්‍රස් දාන්නේ උබල දන්න පැත්තකින් බන්දනව නම් අවුලක් නෑ වහල දාපු ගෙදරක නැත්නම් කඩේක ඇඩ්‍රස් එකක් දෙන්න පුලුවන් කවුද සාක්කියට සයින් කරන්නේ කෙල්ලගේ පැත්තෙන් සයින් කරන්න එකයි කොල්ලගෙ පැත්තට එකයි ඕන ඒ අයගේ ඇඩ්‍රස් හැදුනුම්පතේ තියන එවම තමා සෙටිෆිකට් එකට දාන්නේ ඒ නිසා එහෙම බය නැති කට්ටිය වෙන්න ඕන මොකද ඔකේ කොපියක් ගන්න පුලුවන් පොලීසි ගියාම ඉතින් සයින් කරන උන් හොයාගෙන ඇවිල්ලා බනිනවා ගූ බය පොරවල් ඉන්නවනේ නේ එවට බය එහෙම උන් සයින් කරන්නේ නෑ කෙල්ල මුස්ලිම් කියලා රෙගිස්ටර් දැනගන්නවා අයිඩී එක ඕනෙ 2ගෙම එව අරන් එන්න කියපන්

    :):)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    උබලාගෙ යාලුවට රස්සවක් එහෙම තියෙනවද ගැනියක්ට කන්ඩ බොන්ඩ දෙන්න පුලුවන් තරම් ගානක් හම්බෙන, පැනලා ගියාට පස්සේ ඒ රස්සවට මොකෝ වෙන්නේ

    රස්සාවක් නෑ මචං උන්ට සල්ලි තියනවා හොදට තාත්තා බිස්නස් කරන්නෙ ඌත් දැන් ඒවා බලා කියාගෙන ඉන්න එක තමා කරන්නෙ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඔයිට ලේසි කෙල්ලට කියපන් ගෙදර ඔක්කොම උන්ට බොන්න දෙයක් හදලා දීලා ඒකට නිදි පෙති දාලා මහ දවාලෙම ගෙදරින් එන්න කියලා..එහෙම බෑ කියන්නේ ඕකි ජිවිතෙටවත් පැනලා එන එකක් නෙවෙයි..තොපි එතනට ගියාම ඕකි අනිවා කියනවා අනේ මට බයයි මට බෑ කියලා..:lol:

    :shocked::shocked:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :)
    බැන්දට පස්සෙත් පැහැරගත්තා කියලා නඩු දාන්න පුලුවන්ද මචං බැදලා ඒකිම ගෙදරට කෝල් එකක් දුන්නොත් කවුරුවත් බලෙන් අරං ගියෙ නෑ කැමැත්තෙන් ගිහිං මැරි කරා කියලා එහෙම පැමිණිලි දාන්න බෑ නේද??


    උබල කෙල්ල එක්කගෙන ගියාම කෙල්ලගේ ගෙදරින් පොලීසි යනවා බැදලා කිවුවත් උබල යන්න ඕන නෑ පොලීසි කොල්ලයි කෙල්ලයි යන්නේ සාක්කි කරයෝ ඕනත් නෑ කෙල්ලගෙන් අහනව එතකොට කැමැත්තෙන් ද ගියේ කියලා මැරි කරලා ඉන්න ඕන ඔතනට යනකොට 2ම අර කසාද සහතිකේ ඒ අවස්තාවේ ඉදිරිපත් කරන්න වෙනවා එතකොට කෙල්ල බයවෙලා බලෙන් අරන්ගියා බලෙන් බැන්දුවා කිවුවොත් තමා කේස් එක වෙන්නේ එහෙම කියන කෙල්ලෙක් ද කියලා කොල්ල දන්නව ඇති නේ :)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය පොලිස් බල ප්‍රෙද්ශවල වගේනම් ඔය පොලිසියෙන් සපෝට් එකක් අරන් දෙන්න පුලුවන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    වැඩේ කරලත් නෑ කරන්න දන්නේත් නෑ ටෝක් නම් ලොකුවට තියනවා ගූ බය කුබුරට බහින් නැතුව කටින් වෙල හාන එකෙක් මේ :lol::lol::lol:

    මරාගන්න එපා මචංලා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්න ඔතනදී තමා උබලට ප්‍රශ්නේ වෙන්නේ හැබයි කෙල්ල කිවුවොත් කැමැත්තෙන් ගියේ කියලා කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ කෙල්ලට තේරුම් කරන්න වෙනවා දැන් ඒ කොල්ල බැන්දම එයාගේ මනුස්සයා බොරු කිවුවොත් පොලීසියෙන් ඌව රිමාන්ඩ් කරනව කියලා අම්මලාගේ පැත්ත ගත්තොත් එතනදී කොල්ලව ආයේ දකින්න වෙන්නෑ කියල තේරුම් කරන්න වෙනවා

    ඔය මුස්ලිම් නගාල නම් සුවර් නෑ කොහෙත් ම මොකද වෙන යලු කෙල්ලො හිතවෙනස් කරයි ඒව මෙව කියලා කෙල්ලට කියන්න වෙනවා වැඩේ ගැන කිසිම කෙනෙක් එක්ක කියන්න එපා කියලා :):)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රස්සාවක් නෑ මචං උන්ට සල්ලි තියනවා හොදට තාත්තා බිස්නස් කරන්නෙ ඌත් දැන් ඒවා බලා කියාගෙන ඉන්න එක තමා කරන්නෙ

    ඇරගෙන යන ලොකෙක බැදල අරගෙන පලයන් මචන්..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය පොලිස් බල ප්‍රෙද්ශවල වගේනම් ඔය පොලිසියෙන් සපෝට් එකක් අරන් දෙන්න පුලුවන්


    මෙන්න කොල්ලෝ කෙලින්ම ගේමට සප් එක :):)
    අර ගූ බය සෙප්පඩයෝ වගේ නෙමේ :lol::lol::lol:

     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මරාගන්න එපා මචංලා

    මල්ලි වැඩේ කරන්න එහෙම වැඩක් උන එකෙක් කියන දේ අහන්න ඕන නැතුව මේ ජීවිතේට හොරෙන් කසාද බැන්ද නැති උන් :lol::lol:
    කියන ඒව අහල උබල බයවෙලා වැඩේ අතාරිනවා අනිවා ඒක මම දන්න නිසා කියන්නේ :):)

    එකෙක් කියනවා දවස් 7ක් නම් ප්‍රසිද්ද කරන්න ඕන කියලා තව එකෙක් වෙන එකක් කියනවා ඔව කරල තියන උන්ගේන් අහපන් හරියට ඔය දවස් 7 කතාව වෙන්නේ සාමන්ය ක්‍රමයට හදිස්සියේ බදින්න පුලුවන් අවුලක් නැතුව හැබයි කච්චේරියට යන්න එපා අපි එහෙම ගිහින් එතන හිටපු අය බන ටොක් දෙන්න ගත්තා :lol::lol:
    දෙපැත්තේ ආශිර්වද අරගෙන ඒ අය එක්ක එන්න කියලා උන් එක්ක එන්න පුලුවන් උන්ට මොලේ දෙන්න බෑ නේ නේ අසරනයෝ දෙන්නා එකතු කරන්න කියලා :lol::lol:
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹට මැර බලය වගේ ඕනෙනම් කියපන්....උඹලට වැටේට බහින්න බයයි වගේනම් කියපන් වැඩේ කරල දෙන්නම් 25000/- ක් දියන් උඹ එලකිරි එකේ එකෙක් නිසා .
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උස්සල ගිහින් බදහන්, බදල කෙලින්ම පොලිසියට ගිහින් කියල වරෙන් බලෙන් බන්දන්න හදන නිසා දෙන්නගෙම කැමැත්තෙන් බැන්දා කියල,
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඹට මැර බලය වගේ ඕනෙනම් කියපන්....උඹලට වැටේට බහින්න බයයි වගේනම් කියපන් වැඩේ කරල දෙන්නම් 25000/- ක් දියන් උඹ එලකිරි එකේ එකෙක් නිසා .


    ඩිස්කවුට් එකක් දීපන් මචන් :lol::lol:
     
    • Like
    Reactions: Djwathila

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හැබැයි මචන් මොනාහරි වෙලා උබව ඇතුලට දැම්මොත් පුක පලගන්න වෙන්නේ කෙල්ලෝ සින් වලට එන උන්ට ඇතුලේ එවුන් දෙනවලු ගේම මේකේ එකෙක්ම දල තිබ්බේ උට වෙච්ච සින් එකක්

    කෝකටත් එක්ක මේ movie එකත් බලලම ගේමට පලයන් හදිසියේ ඇතුලට යන්න උනොට් help වෙයි :baffled:


    poster227x227.jpeg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හැබැයි මචන් මොනාහරි වෙලා උබව ඇතුලට දැම්මොත් පුක පලගන්න වෙන්නේ කෙල්ලෝ සින් වලට එන උන්ට ඇතුලේ එවුන් දෙනවලු ගේම මේකේ එකෙක්ම දල තිබ්බේ උට වෙච්ච සින් එකක්

    කෝකටත් එක්ක මේ movie එකත් බලලම ගේමට පලයන් හදිසියේ ඇතුලට යන්න උනොට් help වෙයි :baffled:


    poster227x227.jpeg

    එහෙම දාන්නේ කොහොමද බන් මුන් බලෙන් අරන් යන් නෑ නේ කෙල්ලව කැමත්තෙන් එන්නේ අනික එතන ඉන්න උන් දකිනව නේ ඔක උන් අනිවා කියනවා කෙල්ල වාහනේක නැගලා ගියා කියලා

    :dull::dull: