කෙල්ලෙක් එක්ක කතා කරන්න මොනවහරි කියපන්කො

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    කෙල්ලෙක් එක්ක කතා කරන්න මොනවහරි කියපන්කො

    මචන්ලා කෙල්ලෙක් එක්ක කතා කරන්න මොනවහරි කියපන්කො. යාලුවෙක් විදිහට සහ boy friend කෙනෙක් විදිහට එයත් එක්ක මොනවද කතාකරන්න තියෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලoකාවෙ දේශපාලනය හා දෙමල බෙදුම්වාදය ගැන කතා කරපන්..ආහ් තව මහ බැoකුව හොරා කෑ රනිල් ගැනත් කතාකරපන්..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,756
    113
    38
    මචන්ලා කෙල්ලෙක් එක්ක කතා කරන්න මොනවහරි කියපන්කො. යාලුවෙක් විදිහට සහ boy friend කෙනෙක් විදිහට එයත් එක්ක මොනවද කතාකරන්න තියෙන්නේ.

    මට ඕක හෙන ප්‍රශනයක් බන් ගොඩක් එවුන් කතා කරනවා අහන්න දෙයක් නෑ ඒක නිසා යාළුවෙක් වෙන්න බෑ. :(

    bump
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ithin Ada kohomada sepa sanipa kiyala ahapan...then kella kiyawanna gani jaathaka potha wage...man Nam ahan innawa podi podi prashna ahanawa eya kiyana dewal gana
    Kello kamathi eyalage monawa hari agaya karanawa Nam
    Habai uba hama ekata ma aw aw lassanai kiyanna Epa eki hithawi bit karanawa kiyala
    Ohoma yaddi yaluwo loversla wenawa passe ithin love kadenna puluwan :(
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මහින්දගෙ හොරකම් ගැන කතා කරපන්
    සිරිසේන පඹයෙක් කියා ඔබ සිතන්නෙහිද?
    රනිල්ගෙ මහ දවල් මහ බැංකු මංකොල්ලය
    88-89 ජෙප්පො මිනී මරපු හැටි
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    katha karanakota balapan unta interest dewal monada kiyala. songs, movies place shopping mall or what ever. konakin alla ganin eka udin kathawa himita build up karaganna.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    giphy.gif
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    ගෝලීය ධනවාදය තුල ශ්‍රීලන්කාවේ ස්වයිරීභාවයට සහ භවුමික අඛන්ඩතාවයට ඇති ඇති අභියෝග මැයෙන් විනාඩි හයක කාතාවක් පවත්වපන් උබ.ඒඇසුරින් ප්‍රශ්න අහපන් කෙල්ලගෙන්.ඊටපස්සේ දෙන්න හොදට චැටට සෙට්වෙනවා.ඊටපස්සේ උබ සාකච්චාවට ගනින් දාහත්වන ආන්ඩුක්‍රම වි‍යවස්තාව,
     
    • Like
    Reactions: a2mdb

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    Find out indirectly what interests the girl has and build up your conversation on those lines...say on films , books, stage drama, music, cars, countries...etc
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සමහරු කතා කරන හැටි දැක්කම මටත් ඕක හිතිල තියනව.... මට එහෙම ඔය විදිහට කතා කරන්න දේවල් නෑනෙ කියල.....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,045
    113
    ලoකාවෙ දේශපාලනය හා දෙමල බෙදුම්වාදය ගැන කතා කරපන්..ආහ් තව මහ බැoකුව හොරා කෑ රනිල් ගැනත් කතාකරපන්..

    ලිංගික අල්ලස්, තාජුඩීන්, මැණික් මල්ල, හොර පාස්පෝට්, සිරිලිය, මල්වානේ බංගලාව, ලසන්ත ඝාතනය ගැන කතා කරන්න එපා ද?